බොරුවේ ආයුෂ ටයර් එකෙන් බලමු
ඔන්න එකෝමත් එක විශ්ව විද්‍යාලයක සිසුන් හතර දෙනක් ගැනයි මේ කතාව.

ෆනට බර මේ කොල්ලෝ හතර දෙනා මාස ගානක්ම පිස්සුවෙන් කල් ගෙව්වා.
semester එක අවසානයේ එන exam එකකුත් තියනවා කියලා මතක් උනේ ඊට කලින් දවසේ තමයි.
ජම්මෙට වැඩිය පුරුද්ද ලොකුයි කියනවා වගේ පෙර වගේම එදාත් කා බී විනෝද වී මැඩියම පහු උනාම වගේ නින්දට ගියා.
හුටා.. උදේම කොන්ද අතගාමින් නැගිටින කොට තමයි මතක් උනේ අද විභාගයක් තියනවා නේද කියලා.
දැන් ඉතින් මේ සෙට් එකම හරියට පාඩම් කරලත් නෑ. ලොක්කාගෙන් බේරෙන්න ගැහුවා හොඳ පැලෑනක්.
අදුම්වල ග්‍රීස් තෙල් පැල්ලම් ගාගෙන එහෙම ගියා ලොක්කා (Dean) මීට් වෙන්න.
ඊට පස්සේ බොහොම බයාදු විදිහට
"සර් අපිට ඊයේ වෙඩින් එකකට යන්න උනා.
ගිහින් එනකොට කාර් එකේ ටයර් එකක් ගියා
අපි බොහොම අමාරුවෙන් කාර් එක තල්ලු කරලා දැන් තමයි ආවේ.
මේ තත්වයෙන් අපිට විභාගේ ලියන්න අමාරුයි" කියලා.
ලොක්කත් ඉතින් හිත හොඳ මනුස්සයා.
"ඒකත් එහෙමද? එහෙනම්දවස් තුනකින් විභාගේ ලියන්නකෝ" කියලා කට්ටියට අවසර දුන්නා.
දැන් කට්ටියට මාරම හැපී. හොඳට පාඩම් කරලා දවස් තුනෙන් ඩීන්ව මීට් උනා.
"ඔයාලාට දවස් තුනකුත් දුන්නානේ. දැන් මගෙත් පොඩි කොන්දේසියක් තියනවා.
ඔයාලා ඉන්න ඕනේ වෙන වෙනම කාමර වල"
පාඩම් කරපු නිසා යාලුවෝ සෙට් එකත් කැමති උනා.
දැන් විභාගේ පැවැත්වෙනවා. ප්‍රශ්න පත්තරෙත් බෙදුවා.
ප්‍රශ්න

මේක මම දාන්න හේතුව දැන් ඔයාලට දනෙන්න ඇති.
ඔබට බොරුවෙන් තව කෙනෙක්ව රවට්ටන්න පුලුවන්. හැබයි අන්තිමට ඔබ රවටා ගන්නේ තමාවමයි

අදහස් දක්වලාම යන්න

Code:
[SIZE=4]1) ඔබගේ නම ලියන්න (ලකුණු 2යි)
3) කාර් එකේ පැච් එක ගියේ කුමන ටයර් එකේද? (ලකුණු 98)
[/SIZE]