බොරුවේ_උපරිමය

pga

Well-known member
  • Oct 4, 2006
    3,965
    914
    113
    ȜMA X;24929265 said:
    හුත්තෝ. සජිත්ට ෆුක දෙනවනම් ඩි‌රෙට් දිෆන් ජනෙල්ලෙන් දෙන්නේ නැතුව. කතිරේ ගහන එකෙක්ට හගලා පැත්තකට වෙලා ඉදහන් මෙකේ හැමිනෙන්නේ නැතුව බඩ වෙච්ච ගෑනි වාගේ :)

    :lol::lol:
     

    KavinduDD

    Well-known member
  • Dec 21, 2017
    3,223
    1
    562
    113
    ඕක කරන ඕනම එකෙක් ලික් කරන්නේ නෑ. හැබැයි හොරාට කලින් කෙහෙල්කැන වැට පැන්නා




    හෙට පැවැත්වෙන ජනාධිපතිවරණයෙන් ගෝඨාභය රාජපක්ෂ මහතා ජය ගත්තද එයින් පලක් නැති බව පැවසීම සඳහා අමෙරිකානු ජාතිකයෙකු මිලට ගැනීමට මේ වන විට එක්සත් ජාතික පෙරමුණේ කණ්ඩායමක් විසින් කටයුතු කර ඇත.

    ඔහු විසින් අද පස්වරුවේ හෝ රාත්‍රී වන විට විශේෂ ප‍්‍රකාශයක් නිකුත් කිරීමට නියමිතව තිබේ.

    එමගින් ඔහු සඳහන් ඔහුට සඳහන් කරන්නැයි දැනුම්දී ඇත්තේ ගෝඨාභය රාජපක්ෂ මහතා තවදුරටත් අමෙරිකානු ජාතිකයෙකු ජාතිකයෙකු බවයි.

    ඒ ප‍්‍රකාශය මත ඔවුන්ට මෙම පිරිස තර්ක කිරීමට උත්සාහ කරන්නේ ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපතිවරණය ජය ගත්තද මෙරට ජනාධිපති වීමේ හැකියාවක් නොමැති බවයි.

    මෙම ප්‍රකාශය කිරීම සඳහා අදාළ පුද්ගලයාට ඩොලර් මිලියන ගානක මුදලක් අවසාන තුරුම්පුව ලෙස ගෙවා ඇතැයිද විශ්වාස කටයුතු ආරංචි මාර්ග වාර්තා කරයි.

    කෙසේ වෙතත් මේ වන විටත් ගෝටාභය රාජපක්‍ෂ මහතාට කොළඹ ඇමරිකානු තානාපති කාර්යාලය විසින් ඇමරිකානු පුරවැසිභාවය අත්හැරිමේ ලේඛනය භාරදී තිබේ.

    ෆෙඩරල් ලයිස්තුවට ඔහුගේ නම ඇතුළත් වීම ඇතැම් විට අවුරුදු දෙක ඉක්මවා ද ප්‍රමාද විය හැකි බව මෙරට සිටින ඇතැම් අමෙරිකානු පුරවැසිකම ලබාගත් පුද්ගලයන් ද සඳහන් කර සිටිති.

    මිලින්ද මොරගොඩ මහතා ද ඉන් එක් අයෙක් වන අතර ඔහුගේ නමද එම ලැයිස්තු ඉදිරිපත් වූයේ වසර එකහමාරකට පසුවයි.

    මේක ගැන විතරක් නෙමේ isis වීඩියෝව ,පාස්කු ප්ර්හාරේ ගෝටා කල බව උද්ගොසන , රාජිතගේ සුදු වැන් කතාව , සහරාන්ගේ බිරිද , එක්නලිගොදගේ වෆිගේ හෙට නිකුත්වෙන ෆිල්ම් එකේ ට්‍රේලර් එක ඔක්කොම වේලාසන කිව්වා

    ඇතුලේ කලින්ම ලීක වෙනවා එකයි එකක් වත් හැරියට් මද ගහන්න බ්රු වුනේ
     

    Miami-Vice

    Well-known member
  • Apr 19, 2010
    22,555
    14,500
    113
    ȜMA X;24929265 said:
    හුත්තෝ. සජිත්ට ෆුක දෙනවනම් ඩි‌රෙට් දිෆන් ජනෙල්ලෙන් දෙන්නේ නැතුව. කතිරේ ගහන එකෙක්ට හගලා පැත්තකට වෙලා ඉදහන් මෙකේ හැමිනෙන්නේ නැතුව බඩ වෙච්ච ගෑනි වාගේ :)

    :lol: