බොරු ඇඩ්‍රස් දීලා (brandix)

AnGeLHuNteR

Well-known member
  • Oct 31, 2013
    16,645
    2,430
    113
    දිවුලපිටිය ඇඟලුම් කර්මාන්ත ශාලාව ආශ්‍රිතව තහවුරු කරගත් කොරෝනා ආසාදිතයන් 1034 දෙනාගෙන් ඊයේ පස්වරුව වන විට රෝහල් ගතකර ඇත්තේ 528 ක් පමණක් බව හෙලිවී තිබේ.ගම්පහ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පැවැති සාකච්ඡාවක දී මෙම තොරතුරු අනාවරණය වී ඇත.දිවුලපිටිය බ්‍රැන්ඩික්ස් ඇඟලුම් කර්මාන්ත ශාලාවේ සේවකයන් 1725 ක් සඳහා කොරෝනා පරික්ෂා සිදුකර ඇති අතර ඔවුන් නිරෝධායනය සඳහා ඉන්පසු නිවෙස් වලට යොමු කර තිබේ.නමුත් ඔවුන් විසින් එහිදී ලබා දී ඇති ලිපින හා ජංගම දුරකතන අංක වැරදි බව ද හෙළි වී ඇත.එම වැරදි ලිපින සහ දුරකථන අංක ලබාදුන් සේවකයන් සොයා බුද්ධි අංශ විසින් මෙහෙයුම් ආරම්භ කර ඇත.කෙසේ නමුත් එම ආයතනය සේවක ලෙස සියලු දෙනා සහ ආශ්‍රිත යනු නිරෝධනය කිරීමට තීරණය වී තිබේ.
    :angry::angry:
    උඹලගෙ පැතිවල ඉන්න උන් අල්ලල දීපල්ල:angry:
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,223
    67,603
    113
    Onna mae wage welawata thamai mokata hr field ekata awada kiyala hitenne weda karana unta
     

    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,645
    2,430
    113
    එහෙම වෙන්න පුලුවන්ද ?

    ආයතනය තුල සේවකයන්ගේ සියලු තොරතුරු දත්ත ගබඩාවේ නෑ කියනවනම් එතන ලොකු ප්‍රශ්නයක් තියෙනවා
    neha mama hithanne pcr test karanakota kattiya gov ekata boru address deela
     

    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,861
    113
    එහෙම වෙන්න පුලුවන්ද ?

    ආයතනය තුල සේවකයන්ගේ සියලු තොරතුරු දත්ත ගබඩාවේ නෑ කියනවනම් එතන ලොකු ප්‍රශ්නයක් තියෙනවා
    Unge ID card eke, chande thiyana address wala nemei dan inne. Godak un board wela wena than wala gewal aran etc..
    Ethakota anthimata hitapu thanai thorathuru illanne. Iskole kalee gedara gamee address nemei.
     

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    40,987
    198,368
    113
    Colombo, Sri Lanka
    Unge ID card eke, chande thiyana address wala nemei dan inne. Godak un board wela wena than wala gewal aran etc..
    Ethakota anthimata hitapu thanai thorathuru illanne. Iskole kalee gedara gamee address nemei.

    නම දන්නවනම් හොයාගන්න පුළුවන්නේ. මේ ළඟදිත් ගෙදර නැවතිලා ඉන්න අයගේ නම් ගම රැකියා කරන ස්ථානය වගේ දේවල් ග්‍රාම සේවක දුන්න කොලයක පිරෙව්වානේ