බොරු කියන්න ඕනි නෑ

2nathiosama

Junior member
  • Feb 11, 2021
    17
    43
    13
    බොරු කියන්න ඕනි නෑ මේක ෆෙක් එකක් හැබැයි මගේ පරමාර්ථය ඔය avatar එකේ ඉන්න original පිම්පියව චාටර් කිරීම සහ වැරදි සමාජ මත් දේශපාලනිකව ඔප්පුකිරීම වැලැක්වීම.

    @erozan වෙනුවට @Ultimate_Baiya
    @2osama වෙනුවට @2nathiosama ද ලෙස පෙනී සිටි

    දැන් ඉතින් මැදි මුලනේ බලු ගනිකාවෝ දෙන්නා එයි රෙදි උස්සගෙන
     

    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    අඩෝ ඒත් බැලුවා ඔසාමා මොකද ඉරොසන්ට බනින්නෙ කියලා,
    මන් අවුරුදු දෙකකට විතර කලින් පෙසිමිස්ට්ගෙ නමට මේවගෙ එකක් හැදුවා, පැයෙන් විතර ඇඩ්මින් ඒක බෑන් කරා.
    හැමෝම හිතුවෙ ඒක අනුරාධ හදපු එකක් කියලා :lol:
     

    2nathiosama

    Junior member
  • Feb 11, 2021
    17
    43
    13
    Admins of this should be able to embrace this as I have been frank enough to unveil it other than coming from the other end.

    මම මෙතන කරන්නේ සමාජ සේවයක් , @erozan බය උනද ලොල් ලා , අසහන thread දාන උන්ට වැඩිය මම හොඳයි අඩුම තරමේ මුන්ගේ හෙළුව හරි මෙතන කියනවා ,

    සම්ප්‍රදායට බලු බයි ලොන්තෝ ටික ඇරෙන්න නිවහල් පොරවල් මට support
     

    Kevin_Fdo

    Well-known member
  • Jan 12, 2019
    4,661
    2,097
    113
    𝟷𝟸𝟽.𝟶.𝟶.𝟷
    අඩෝ ඒත් බැලුවා ඔසාමා මොකද ඉරොසන්ට බනින්නෙ කියලා,
    මන් අවුරුදු දෙකකට විතර කලින් පෙසිමිස්ට්ගෙ නමට මේවගෙ එකක් හැදුවා, පැයෙන් විතර ඇඩ්මින් ඒක බෑන් කරා.
    හැමෝම හිතුවෙ ඒක අනුරාධ හදපු එකක් කියලා :lol:
    Tho uge avathaare dagena idapu hinda thama u yanna giye :dull:
     

    2nathiosama

    Junior member
  • Feb 11, 2021
    17
    43
    13
    මේක කියෙව්වෙත් osama දාපු එකක් කියලා හිතාගෙන බන්. :rofl:
    ඔසාමා හොඳ දේවල් වලට අවුල ක් නෑ බං , අවුල තියන්නේ අර @erozan කියන ගණිකාව එක්ක මේකේ උන්ගේ මතය හරි කරන්න හදන එක
     

    dhanuka kumara

    Well-known member
  • Jul 30, 2012
    5,519
    8,985
    113
    එළකිරි එකේ 80% විතර unp jvp මද්යස්ත අය..හැබැයි දෙන්නෙක් control කරන්න බැහැ කියල මෙහෙම
    වැඩ කරන එක හරි නැන්නේ
     

    2nathiosama

    Junior member
  • Feb 11, 2021
    17
    43
    13
    එළකිරි එකේ 80% විතර unp jvp මද්යස්ත අය..හැබැයි දෙන්නෙක් control කරන්න බැහැ කියල මෙහෙම
    වැඩ කරන එක හරි නැන්නේ
    ඕකුන් දෙන්නා කරන දේ අර 80% ත වඩා ලොකු හානියක් කරනවා, හෙට ඕකුන් දෙන්නගේ මහා එවුන් මේ ලෝකේ තියන ලොකුම අසික්කිත වැඩේ කරත් , උන් ඊට පස්සේ මෙතන ඇවිත් එක ජස්ටිෆයි කරනවා. අන්න ඒකයි මෙතන තියන අවුල . උන් මධ්‍යස්ථ වෙලා හරි දෙට හරි කියලා වැරදි දෙට වැරදි කියලා හිටියනං හරි නේද.

    මම කියන දේ ගැන මොකද හිතන්නේ ?