බොරු ත්‍රෙඩ් කිහිපයකට පිලිතුරු 2

skymicro

Well-known member
  • May 22, 2014
    16,759
    14,259
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    බොරු ත්‍රෙඩ් කිහිපයකට පිලිතුරු 2

    පෝට් සිටි ක්‍රියාත්මක කරනවා – රාජිත , තීන්දුවක් ගෙන නෑ – කබීර්

    පෝට් සිටි‘ හෙවත් ‘වරාය නගර‘ ව්‍යාපෘතිය අඛණ්ඩව ක්‍රියාත්මක කෙරෙන බව ඊයේ අමාත්‍ය රාජිත සේනාරත්න ප්‍රකාශ කර තිබුණද එම ව්‍යාපෘතියට අදාළ පාරිසරික වාර්තාව මේ වන තෙක් ලැබී නැති බැවින් එය තවදුරටත් අත්හිටවූ ව්‍යාපෘතියක් බව ආයෝජන ප්‍රවර්ධන අමාත්‍ය, එජාප මහ ලේකම් කබීර් හසීම් මහතා අවධාරණය කරයි.
    ඊයේ සවස රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී අමාත්‍ය රාජිත සේනාරත්න මහතා කියා සිටියේ මුහුද ගොඩකරමින් සිදුකෙරෙන මෙම වරාය නගර ව්‍යාපෘතියෙහි පාරිසරික තත්ත්ව සහතික වාර්තා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විසින් පරීක්ෂා කරන ලදුව එහි ගැටළුවක් නොමැති බව හඳුනාගෙන ඇති බවයි.

    රාජිත සේනාරත්න අමාත්‍යවරයා විසින් සිදුකළ මෙම ගැටළුකාරී ප්‍රකාශය පිළිබද හේතුවෙන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විසින් අද පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බවද එක්සත් ජාතික පක්ෂ ආරංචිමාර්ග පවසයි.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    කරුණාකරල මේ ප්‍රශ්න වලට උත්තර දෙන්න.
    රාජපක්ෂලා විසින්,
    1. ප්‍රකෝටි ගණන් හොරා කෑව කිව්ව. මාසයක් ගිහිල්ලත් හොරාකාපු සල්ලි හංගපු තැනක් ගැන ඉගියක්වත් නැත්තෙ ඇයි?
    2. සංවර්ධන ව්‍යාපෘති වලින් 90%ක් කොමිස් ගැහුව කිව්ව. අද ඇයි මේව අඩු වියදමින් කරල පෙන්නන්න බැරි?
    3. පෝට් සිටි නිසා පරිසර දූෂණය, චීනට ඉඩම් යෑම, මුදල් අපතේ යෑම වෙනව කිව්ව. අද ඇයි කිසිදු සංශෝධනයක් නැතුවම පෝට් සිටියට අනුමැතිය දුන්නෙ.
    4. අත්‍යවශ්‍ය ආහාර වලට අධික ලෙස බදු අය කරනව කිව්ව. අතුරු අයවැයෙන් මිල පහත ගිය එකම එක අත්‍යවශ්‍ය ආහාරයක් හෝ නම් කරන්න පුළුවන්ද? හාල්, පොල්, සීනි, පරිප්පු, හාල්මැස්සො, කරවල හෝ එක එළවළුවක්, පළතුරක්, පලාවක්.
    5. හිතවතුන්ට තනතුරු දෙනව කිව්ව. ටෙලිකොම්, ලේක්හවුස්, ගුවන් සමාගම් සභාපතිවරු කවුද කියල හොයල බලන්න.
    6. ස්වාධීන කොමිෂන් සභා අක්‍රිය කළ නිසා ජනපතිට ඕන විධියට අල්ලස් කොමිසම ඇතුළු කොමිසම් නටවන්න පුළුවන් වෙලා කිව්ව. එහෙමනම් ඇයි අද තමුන්ට සියළු රාජ්‍ය බලය තියෙද්දි අල්ලස් කොමිසම පරීක්ෂණ කරන්නෙ නැතෙයි කියල; බෙරිහන් දෙන්නෙ. ජනපතිට ඕන විදියට සුදුසු කෙනෙක් පත් කරන්නකො.
    6. ලැම්බොගිනි ගෙනාව කිව්ව, එතකොට ලංකාවටම තියෙන්න ලැම්බොගිනි දෙකයි (ඩිලන්ත මාලගමුවගෙ හා මීගමුවෙ ව්‍යාපාරිකයෙක්ගෙ) කියල ලැම්බොගිනි කම්පැණියෙන් කියන්නෙ ඇයි. රාජපක්ෂල ඉතාලියටත් පගා දීලද?
    ලැම්බොගිනි කිය කිය නිසාන් කාර් පෙන්නුවෙ ඇයි?
    7. ගෝඨාභයගෙ ගල්කිස්සෙ ගෙදරක හිටිය කියපු තඩි මෝරු කෝ?
    8. විධායකයේ අසීමිත බලතල රාජපක්ෂල එක වතාවක් හෝ පාවිච්චි කළාද? මෛත්‍රීපාලනම් කිහිප වතාවක්ම විධායකය අතික්‍රමණය කලා. අගමැති, අගවිනිසුරු පත් කිරීම, පාර්ලිමේන්තු මන්ත්‍රීවරු කතානායක අනුමැතිය නැතුව අත් අඩංගුවට ගැනීම, CSN නාලිකාවට කෙලවීම.
    තව තියෙනව. අත රිදෙනව පස්සෙ කොටන්නම්.
    දැන් තේරෙනවද පොදු විපක්ෂය කියපු හැම දේම බොරු කියල.
     
    Dec 15, 2012
    560
    36
    0

    :yes::yes:
     
    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238

    වරාය නගරයට ලක් රජයේ පූර්ණ අනුමැතිය.. ඉදිකිරීම් ජනවාරියේ යළි අරඹනවා..

    කොළඹ ගාළු මුවදොර ඉදිරිපිට මුහුදේ ඉදිරි කරමින් ඇති වරාය නගර ව්‍යාපෘතියේ ඉදිකිරීම් එන ජනවාරියේ සිට නැවත ආරම්භ කරන බව චීන මාධ්‍ය පවසයි. මේ සම්බන්ධයෙන් දෙරටේ බලධාරීන් සාකච්චා පට කිහිපයක් පවත්වා ඇති බවත් ඒ අනුව ලබන වසර මුලදී මෙම ව්‍යාපෘතියට ශ‍්‍රි ලංකා රජයේ පූර්ණ අනුමැතිය හිමිවනු ඇතැයිද එම වාර්තාවන්හි දැක්වෙයි.

    ටොයියන්ගේ ආතල් කුඩු කරලා රනිල්... ලොල් ඕයි...
     
    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    වරාය නගරයට ලක් රජයේ පූර්ණ අනුමැතිය.. ඉදිකිරීම් ජනවාරියේ යළි අරඹනවා..

    කොළඹ ගාළු මුවදොර ඉදිරිපිට මුහුදේ ඉදිරි කරමින් ඇති වරාය නගර ව්‍යාපෘතියේ ඉදිකිරීම් එන ජනවාරියේ සිට නැවත ආරම්භ කරන බව චීන මාධ්‍ය පවසයි. මේ සම්බන්ධයෙන් දෙරටේ බලධාරීන් සාකච්චා පට කිහිපයක් පවත්වා ඇති බවත් ඒ අනුව ලබන වසර මුලදී මෙම ව්‍යාපෘතියට ශ‍්‍රි ලංකා රජයේ පූර්ණ අනුමැතිය හිමිවනු ඇතැයිද එම වාර්තාවන්හි දැක්වෙයි.

    ටොයියන්ගේ ආතල් කුඩු කරලා රනිල්... ලොල් ඕයි...

    :lol::lol::lol::rofl::lol::lol:
     
    SLBlackKnight

    Well-known member
  • Sep 17, 2010
    11,779
    13,798
    113
    Kottawa

    UUaAA5u.jpeg