බොරු ත්‍රෙඩ් කිහිපයකට පිලිතුරු 2
පෝට් සිටි ක්‍රියාත්මක කරනවා – රාජිත , තීන්දුවක් ගෙන නෑ – කබීර්
පෝට් සිටි‘ හෙවත් ‘වරාය නගර‘ ව්‍යාපෘතිය අඛණ්ඩව ක්‍රියාත්මක කෙරෙන බව ඊයේ අමාත්‍ය රාජිත සේනාරත්න ප්‍රකාශ කර තිබුණද එම ව්‍යාපෘතියට අදාළ පාරිසරික වාර්තාව මේ වන තෙක් ලැබී නැති බැවින් එය තවදුරටත් අත්හිටවූ ව්‍යාපෘතියක් බව ආයෝජන ප්‍රවර්ධන අමාත්‍ය, එජාප මහ ලේකම් කබීර් හසීම් මහතා අවධාරණය කරයි.
ඊයේ සවස රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී අමාත්‍ය රාජිත සේනාරත්න මහතා කියා සිටියේ මුහුද ගොඩකරමින් සිදුකෙරෙන මෙම වරාය නගර ව්‍යාපෘතියෙහි පාරිසරික තත්ත්ව සහතික වාර්තා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විසින් පරීක්ෂා කරන ලදුව එහි ගැටළුවක් නොමැති බව හඳුනාගෙන ඇති බවයි.
රාජිත සේනාරත්න අමාත්‍යවරයා විසින් සිදුකළ මෙම ගැටළුකාරී ප්‍රකාශය පිළිබද හේතුවෙන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විසින් අද පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බවද එක්සත් ජාතික පක්ෂ ආරංචිමාර්ග පවසයි.