බොරු නොකියන සිරිසේන

chrishanelloyd

Well-known member
  • Oct 20, 2012
    5,680
    890
    113
    බොරු නොකියන සිරිසේන

    රන් ගොජාගේ තවත් එක් උත්සහයක්

    rsz_wvxgz97.jpg

    අම්මල අප්පලට කියන්න හරි සිරිසේනට කතිරෙ ගහන්න කියල.. :rolleyes:
     
    Last edited:

    N sriyantha

    Well-known member
  • Feb 4, 2007
    6,786
    386
    113
    UNP අයගෙන් මේක අහන්නේ ලැජ්ජානම් කොමන්ට් කරන්න ඵපා..
    අවුලක් නෑ...
    දැන් බලමු UNP ඵකේ ඉන්න පිටකොන්දක් නැති නායකයෝ කියලා උන්ම කියාගන්නා උන් මේ රටේ පුක ඉරාගෙන චාටර් වෙවි UNPය වෙනුවෙන් ගූකන පක්ෂ සාමාජිකයින්ට
    වසර 15ක් ආසාවට කොලපාට කොඩියක් උස්සලා හුරේ කියන්න... ජනපතිවරනයකදි ආසාවට අලියා ඉදරිපිට කතිරයක් ගහලා ජන්දයක් දෙන්න අවස්තාවක් උදාකරලා නෑ උඹලගේ නායකයෝ හැංගිලා වෙන උන්ව ගෙනල්ලා උන්ව චූන් කරලා මෙන්න මූට චන්දේ දීපල්ලා කියලා කියනවා බහුතරක් ඵහේම ජන්දේ දෙන්නේ නෑ ඵ්ක වෙනම කතාවක් ඵ්ත්..තාමත් රනිල්ගේ නපුංසක ටෝක් අහලා ඵන ඵන ඵකාට හුරේ කියන්න පිරිසකුත් ඉන්නවා කියලා රනිල් දන්නවා ඵ්කයි ඵ්කා චූන් වෙලා උඹලාට මෙන්න මූට ජන්දේ දීපන් කියන්නේ....
    හෙටත් මේකම තමා වෙන්නේ...
    හැමදාම චාටර් වෙවි හිටපල්ලා..
    බුකියේ/elakiriye අජූත වෙවි හිටපල්ලා...
    අපේ රනිල් නායකයා කියලා ෆැන්ටසියක හිරවෙලා...
    ඇත්තටම දුකයි බන්...
    ඵ්ත් අපි මොනවා කරන්නද?
     
    mewata wiyadam karanne kage sallida tv eketh yanwa meyage ad ,oya salli walin ganwathurata ahu una ayata aadara dunnam kochara watinawada

    දැන් උඹ කියන විදියට මෛත්‍රීට විතරද බන් දැන්වීම් දාන්න පුළුවන්. එතකොට ඒ සල්ලි මෛත්‍රි ගෙදරින් ගෙනාපුවාද? දැන් උඹ කියන විදියට මෛත්‍රීට බැරිද එතකොට ඒ දැන්වීම් දාන සල්ලි වලින් මිනිස්සුන්ට උදව් කරන්න. අද පත්තර ටික අරන් බලපන් මෛත්‍රීගේ දැන්වීම් කීයක් තියෙනවාද කියලා. මේ දැන් මම බැලුවා දේශය පත්තරෙයි මව්බිම පත්තරෙයි Ceylon Today එකයි. ඒ පත්තර තුනේම තියෙනවා මිලියන 13කට වඩා වටින දැන්වීම්. (ඒපත්තර තුනක විතරයි, තව ඉරිදාට එන පත්තර 12 ක් විතර තියෙනවා.) එතකොට උඹ කියන විදියට ඒ සල්ලි කොහොන්ද ආවේ. ඒ සල්ලි වලින් බැරිද ගංවතුරෙන් අනාත වුනු මිනිස්සුන්ට උදව් කරන්න. මට මේ ප්‍රශ්න වලට උත්තර දියන් මචන් පැහැදිලිව. ඊට පස්සේ අපි පුළුවන් නම් සංවාදයක් විදියට කථා කරමු. :D:D:D:D:D:D:D:D