බොරු පොශ් කම

chanakatec

Active member
  • Aug 23, 2016
    246
    119
    43
    දකුණ
    බොරු පොශ් කමට වඩා " අයියෙ අද මම අල්ලට සීනි දාලා කහට බිව්වෙ "කියලා කියන්න පුලුවන් කෙල්ලක් හොයාගනින්..

    ගමනක් යනකොට කකුලෙ මඩ ඩිංගක් ගෑවුනාම "ඈක්කා හබී" ගාන කෙල්ලක් නෙමේ ඒ ටික හෝදගෙන හිනාවෙලා ඒ ගමන යන එකියක්ව හොයාගනින්...

    කොච්චර රිදුනත් හිතේ තියෙන දේ මූණටම කියන කෙල්ලෙක් හොයාගනින්... නැත්තන් හිතේ තියන ඉන්න එකක් සෙට් උනාම වෙන්නෙ උබට හොරෙන් ගේම් ගහන එක..

    ඔයාට එපා නම් මටත් එපා කියලා Add එකට කියන කෙල්ලක් නෙමේ උඹට කන්න බෙදලා මට බඩගිනි නෑ මහත්තයෝ කියන කෙල්ලක් හොයාගනින්..අන්න ඒ වගේ කෙල්ලක් එක්ක දන්කුඩේ බත් දාගෙන කන්න පුලුවන්

    හබී හුබී ගාන කෙල්ලන්ට වඩා කටපුරා මහත්තයා කියලා කතා කරන්න පුලුවන් කෙල්ලක් හොයාගනින්..මොකද උඹේ අම්මය් තාත්තය් අහිංසක දුප්පත් මිනිස්සු දෙන්නෙක් නිසා
    ඒ දෙන්නට සලකන්න උඹට හොද කෙල්ලක් ඕනි නිසා.

    උපුටා ගැනීමකි..............
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,896
    10,489
    113
    In the eyes of my girl
    අල්ලට සීනි දාල කෙල්ලො නම් හොයා ගන්න අමාරුයි බන්

    පොල්ලට හනී දාල ලික් කරන කෙල්ලො නම් ඉන්නව ඕනේ තරම් ...
     
    Dishta Didin

    Well-known member
  • Dec 4, 2015
    4,416
    1,411
    113
    :yes: කතාව ඇත්ත :yes:
    :no: ඒත් ඔහොම කෙල්ලෝ නැති තරම් දැන් :no:
     
    Nimesh_LK

    Member
    Sep 7, 2015
    2,117
    129
    0
    27
    ලංකාවේ
    අල්ලට සිනි දාලා තෙ බොනො ආච්චිල නන්
    කෙල්ලො නන් නෑ :rofl:
    ඔක ලියල තියෙන්න්නෙ 1960 වගේ කාලෙ පොරක් :yes:
     
    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,094
    113
    බොරු පොශ් කමට වඩා " අයියෙ අද මම අල්ලට සීනි දාලා කහට බිව්වෙ "කියලා කියන්න පුලුවන් කෙල්ලක් හොයාගනින්..

    තොට පයිත්තියන්ද උත්තෝ :lol:
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    අල්ලට සීනි දාල තේ බොන අය වැඩිකල් ජීවත් වෙන්නෑ තේ එකත් පැණි වෙන්නම සීනි දාල තව අල්ලටත් අරං කකා තේ බොන්නෙ ඊලඟට දියවැඩියාව කපනව කකුලක් මැරෙනව :baffled: :baffled:
     
    jkjasp

    Junior member
  • Aug 21, 2015
    179
    10
    18
    බොරු පොශ් කමට වඩා " අයියෙ අද මම අල්ලට සීනි දාලා කහට බිව්වෙ "කියලා කියන්න පුලුවන් කෙල්ලක් හොයාගනින්..

    ගමනක් යනකොට කකුලෙ මඩ ඩිංගක් ගෑවුනාම "ඈක්කා හබී" ගාන කෙල්ලක් නෙමේ ඒ ටික හෝදගෙන හිනාවෙලා ඒ ගමන යන එකියක්ව හොයාගනින්...

    කොච්චර රිදුනත් හිතේ තියෙන දේ මූණටම කියන කෙල්ලෙක් හොයාගනින්... නැත්තන් හිතේ තියන ඉන්න එකක් සෙට් උනාම වෙන්නෙ උබට හොරෙන් ගේම් ගහන එක..

    ඔයාට එපා නම් මටත් එපා කියලා Add එකට කියන කෙල්ලක් නෙමේ උඹට කන්න බෙදලා මට බඩගිනි නෑ මහත්තයෝ කියන කෙල්ලක් හොයාගනින්..අන්න ඒ වගේ කෙල්ලක් එක්ක දන්කුඩේ බත් දාගෙන කන්න පුලුවන්

    හබී හුබී ගාන කෙල්ලන්ට වඩා කටපුරා මහත්තයා කියලා කතා කරන්න පුලුවන් කෙල්ලක් හොයාගනින්..මොකද උඹේ අම්මය් තාත්තය් අහිංසක දුප්පත් මිනිස්සු දෙන්නෙක් නිසා
    ඒ දෙන්නට සලකන්න උඹට හොද කෙල්ලක් ඕනි නිසා.

    උපුටා ගැනීමකි..............
    True
     
    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,530
    16,363
    113
    අල්ලට සීනි දාල කෙල්ලො නම් හොයා ගන්න අමාරුයි බන්

    පොල්ලට හනී දාල ලික් කරන කෙල්ලො නම් ඉන්නව ඕනේ තරම් ...
    :baffled::baffled:
     
    pasansnoop

    Well-known member
  • Sep 13, 2008
    9,092
    1
    6,967
    113
    TrapHouse
    ohoma kello me town wala hoyanne kohomada ban?

    දැන් ඉන්න තරමක් ඉන්නේ අළුතෙන් එන එක එක රැල්ලට කරන බොරු පොෂ් කෙල්ලො..
    ඇති ලස්සනකුත් නෑ ඒවුනාට අර පැත්තට මේ පැත්තට හැරිලා පොටෝ ගහල දාල ඒවට තද තද නංගි.. එළම සිස් කියනකන් බලන් ඉන්න ගොන් කෙල්ලො :(
     
    kasdbg

    Well-known member
  • Oct 18, 2011
    1,956
    1
    1,157
    113
    Mofos එකේ
    අල්ලට සීනි දාල තේ බොන අය වැඩිකල් ජීවත් වෙන්නෑ තේ එකත් පැණි වෙන්නම සීනි දාල තව අල්ලටත් අරං කකා තේ බොන්නෙ ඊලඟට දියවැඩියාව කපනව කකුලක් මැරෙනව :baffled: :baffled:

    අල්ලට සීනි දාල තේ බොන අය තේ එකටත් සීනි දාන්නෙ නෑ යකූ... :angry:
     
    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,761
    28,118
    113
    අල්ලට සීනි දාල කෙල්ලො නම් හොයා ගන්න අමාරුයි බන්

    පොල්ලට හනී දාල ලික් කරන කෙල්ලො නම් ඉන්නව ඕනේ තරම් ...

    හනි දාලා උරන්ඩ තියා..වහන්ඩ මැස්සෙක්වත් නෑ ඕයි.උත්ත
     
    Last edited: