බොරු මරිසි අපි දන්නවා 😄😄😄

kasun090354t

Well-known member
  • Aug 21, 2011
    24,279
    36,381
    113
    කෑගල්ල

    මට නම් මූ දොස්තර කෙනෙක් ද කියලත් හෙන සැකයි අර ඡන්ද ප්‍රතිඵල මේකේ ගෙනත් අලාවපු වෙලාවේ ඉඳන්.. :lol: දොස්තර ලත් දැකලා තියනව මේ වගේ උන් නම් දැකලා නෑ එල්ලී එල්ලී චොර වෙන...​

    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,795
    18,597
    113
    මම කිව්වද රනිල හරි සජිය හරි දිනනවා කියලා ?
    ඉතින් මම ලිව්වෙම npp උන් දිනනවා දිනලා උන්ගේ චූන් එකෙන්ම උන්ට කෙලවෙනවා කියලා නේ බන් .
    මේ දැන් තියෙන්නේ ඒවා තමයි . . අසරණ පාර්ලිමේන්තු ගිය උන්ට කැන්ටිමෙන් කෑමක් වත් කන්න දෙනෙන් නෑ මේ චූන් කාරයෝ සෙට් එක .
    :rofl:
    හොදා හොදා

    මට නම් මූ දොස්තර කෙනෙක් ද කියලත් හෙන සැකයි අර ඡන්ද ප්‍රතිඵල මේකේ ගෙනත් අලාවපු වෙලාවේ ඉඳන්.. :lol: දොස්තර ලත් දැකලා තියනව මේ වගේ උන් නම් දැකලා නෑ එල්ලී එල්ලී චොර වෙන...​

    දොස්තරල කියන්නෙ කොයි වගේ ජාතියක් ද මචං? උන් කොහොම ද හැසිරෙන්නෙ?
    ------ Post added on Nov 21, 2024 at 7:37 PM
     
    • Like
    Reactions: shenat

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,823
    39,787
    113
    Homagama
    ආයිත් ලොකු අකුරු ! :lol:

    ලෙඩ්ඩුන්ට පිස්සු හදුනා වගේ නෙවෙයි ඔය අනිත් සෙට් එකට ඕව හැදුනම . වෙන එකෙක්ගෙන් බෙහෙතක් වත් ගන්නේ නැතුව ඇති නේ . :lol:

    Season 3 Dancing GIF by Party Down

    කමක් නැ කියවනවානේ.

    ඉතින් ⁣සෙරා ගානට ඉර තියනවා කියලා පේනවා.

    මට නම් මූ දොස්තර කෙනෙක් ද කියලත් හෙන සැකයි අර ඡන්ද ප්‍රතිඵල මේකේ ගෙනත් අලාවපු වෙලාවේ ඉඳන්.. :lol: දොස්තර ලත් දැකලා තියනව මේ වගේ උන් නම් දැකලා නෑ එල්ලී එල්ලී චොර වෙන...​

    Doc එකෙන් එපොයින්මන්ට දිලා වරෙන්. මෙකෙ නිකං බෙහෙත් දෙන්නැ පිනට.
    ------ Post added on Nov 21, 2024 at 7:37 PM
     
    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,279
    36,381
    113
    කෑගල්ල
    හොදා හොදා

    දොස්තරල කියන්නෙ කොයි වගේ ජාතියක් ද මචං? උන් කොහොම ද හැසිරෙන්නෙ?
    ------ Post added on Nov 21, 2024 at 7:37 PM
    @erozan නුත් respect පිට හිටියා මෙහෙම නම් චොර වෙලා දැකලා නෑ. ඔක්ක්ම උන් උගේ ඇගේ එල්ලුනා මිසක් ඌ එල්ලී එල්ලී ගියේ නෑ
     
    • Like
    Reactions: dilann and AKI-SL

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,823
    39,787
    113
    Homagama
    @erozan නුත් respect පිට හිටියා මෙහෙම නම් චොර වෙලා දැකලා නෑ. ඔක්ක්ම උන් උගේ ඇගේ එල්ලුනා මිසක් ඌ එල්ලී එල්ලී ගියේ නෑ
    Season 3 Dancing GIF by Party Down

    ඔයාගෙත් සෙරා දඟයි වගේ.
     
    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,279
    36,381
    113
    කෑගල්ල
    Season 3 Dancing GIF by Party Down

    කමක් නැ කියවනවානේ.

    ඉතින් ⁣සෙරා ගානට ඉර තියනවා කියලා පේනවා.

    Doc එකෙන් එපොයින්මන්ට දිලා වරෙන්. මෙකෙ නිකං බෙහෙත් දෙන්නැ පිනට.
    ------ Post added on Nov 21, 2024 at 7:37 PM
    උඹෙන් බෙත් ගත්තොත් පොට්ටියත් order කරලා තමා එන්න වෙන්නේ.. :lol:
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,340
    166,694
    113
    එකමත් එක රටක

    මට නම් මූ දොස්තර කෙනෙක් ද කියලත් හෙන සැකයි අර ඡන්ද ප්‍රතිඵල මේකේ ගෙනත් අලාවපු වෙලාවේ ඉඳන්.. :lol: දොස්තර ලත් දැකලා තියනව මේ වගේ උන් නම් දැකලා නෑ එල්ලී එල්ලී චොර වෙන...​

    මුන් රිද්ද ගන්න රිද්ද ගනිල්ලන්ට මුන් ලගට ඩිප ට බෙහෙත් ගන්න යන උන්ගැන පව් බන් . :lol:

    මම හිතන්නේ මේ වගේ පේලි චේද තීරු දත්ත වෙන්කරල , රූප අලවල චන්දෙ කාලේ සීරියස් අරගෙන දාපු ත්‍රෙඩ් එකකට මම රිප්ලයි කරපු එකේ රිදිල්ල තාම ගිහින් නෑ . පොස්ට් වලට කෙලින් මුකුත් කියන්නේ නැතුව ඒවා කියවන් ගිහින් හැංගිලා හූ කියලා දුවනවා . වෙන් වෙන තැන් වල ලොකුවට කියවන ව . බැරිම තැන ඩිප හොදටම වැඩි වෙලා ඉස්පිරිතාලේ පැත්තකට ගිහින් ත්‍රෙඩ් එකකුත් දාල .

    ඩිප ඩිප ඩිප .............................. :P
     
    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,795
    18,597
    113
    @erozan නුත් respect පිට හිටියා මෙහෙම නම් චොර වෙලා දැකලා නෑ. ඔක්ක්ම උන් උගේ ඇගේ එල්ලුනා මිසක් ඌ එල්ලී එල්ලී ගියේ නෑ
    ඔයා එලකිරියට සෑහෙන අලුත් ද?

    මේකෙ අයිතිහාසික ගේම්නෙ ගැහුවෙ එරෝසානය
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,823
    39,787
    113
    Homagama
    උඹෙන් බෙත් ගත්තොත් පොට්ටියත් order කරලා තමා එන්න වෙන්නේ.. :lol:
    මගේ ක්ශේත්‍රයේ අය 5ක් නැ රටේවත්. අම්මා අප්පා සහොදර සහෝදරි ගැණි කා එක්ක හරි ඇවිත් කතා කරලාම යන්න වෙයි. මම තලා නැ. වැඩේදි වැඩේ. සෝසල් මිඩියා වලදි ඉතින් මරාගැනිලි 😄😄😄
     
    Hamu mahaththaya1

    Well-known member
  • Dec 7, 2017
    21,016
    22,049
    113
    ගම මහනුවරයි
    මගේ ක්ශේත්‍රයේ අය 5ක් නැ රටේවත්. අම්මා අප්පා සහොදර සහෝදරි ගැණි කා එක්ක හරි ඇවිත් කතා කරලාම යන්න වෙයි. මම තලා නැ. වැඩේදි වැඩේ. සෝසල් මිඩියා වලදි ඉතින් මරාගැනිලි 😄😄😄
    ammo ammo muge pamporiya balapanko .. 😁😂
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,823
    39,787
    113
    Homagama
    මුන් රිද්ද ගන්න රිද්ද ගනිල්ලන්ට මුන් ලගට ඩිප ට බෙහෙත් ගන්න යන උන්ගැන පව් බන් . :lol:

    මම හිතන්නේ මේ වගේ පේලි චේද තීරු දත්ත වෙන්කරල , රූප අලවල චන්දෙ කාලේ සීරියස් අරගෙන දාපු ත්‍රෙඩ් එකකට මම රිප්ලයි කරපු එකේ රිදිල්ල තාම ගිහින් නෑ . පොස්ට් වලට කෙලින් මුකුත් කියන්නේ නැතුව ඒවා කියවන් ගිහින් හැංගිලා හූ කියලා දුවනවා . වෙන් වෙන තැන් වල ලොකුවට කියවන ව . බැරිම තැන ඩිප හොදටම වැඩි වෙලා ඉස්පිරිතාලේ පැත්තකට ගිහින් ත්‍රෙඩ් එකකුත් දාල .

    ඩිප ඩිප ඩිප .............................. :P
    Season 3 Dancing GIF by Party Down

    ලෙඩ්ඩු කැගැහුවට දොස්තරල කලබල නැ. ඕවා අපිට පුරුදුයි.

    තව මදි

    ammo ammo muge pamporiya balapanko .. 😁😂
    පම්පෝරි ගහන්න තරම් දෙයක් තියන මිනිස්සු පම්පොරි ගහනවා තමයි.

    Season 3 Dancing GIF by Party Down

    ------ Post added on Nov 21, 2024 at 7:50 PM
     
    • Like
    Reactions: shenat

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,340
    166,694
    113
    එකමත් එක රටක
    ammo ammo muge pamporiya balapanko .. 😁😂
    ඩිප හැදිච්ච ඔය ජාතියේ අය රටේම 5ක් නෑ කියලා ඔය කියන්නේ මම හිතන්නේ .

    Season 3 Dancing GIF by Party Down

    ලෙඩ්ඩු කැගැහුවට දොස්තරල කලබල නැ. ඕවා අපිට පුරුදුයි.

    තව මදි

    කලබල නෑ කියල තේර්ඩ් එකෙන් පෙන්වා බන් .
    ඊයා . අපි ඔහොම මේකේ ඉන්න උන් දාන පොස්ට් හොරෙන් කියවල ඇවිත් එක එකාට ත්‍රෙඩ් දාන්න තරම් ඩිප ඩිප නෑ බන් :lol:

    කියන්න තියන දේ quote කරල එතනම කියනව . . හොරෙන් හු කියල දුවන්නේ වත් , එක ත්‍රෙඩ් එකක තිබ්බ දෙයක් ප්ර්සනලි අරගෙන වෙන ත්‍රෙඩ් වල කියව කියව යන්නේ නෑ බන් .. :rofl:
    ------ Post added on Nov 21, 2024 at 7:54 PM
     
    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,497
    22,159
    113
    මගේ ක්ශේත්‍රයේ අය 5ක් නැ රටේවත්. අම්මා අප්පා සහොදර සහෝදරි ගැණි කා එක්ක හරි ඇවිත් කතා කරලාම යන්න වෙයි. මම තලා නැ. වැඩේදි වැඩේ. සෝසල් මිඩියා වලදි ඉතින් මරාගැනිලි 😄😄😄

    පිස්සන් කොටුවෙද වැඩ?🙀
     
    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,279
    36,381
    113
    කෑගල්ල
    ඔයා එලකිරියට සෑහෙන අලුත් ද?

    මේකෙ අයිතිහාසික ගේම්නෙ ගැහුවෙ එරෝසානය
    ඔව් නේද 2019/2020 account වලින් 2009 ඉඳන් හිටපු එකෙක් ගැන කියවනවා. ඔව් උන් ගැහුවේ සුපිරි ගේම් තමා මේ වගේ ගෑනු වගේ අඩ අඩ දෑගලුවේ නෑ... :lol::lol:
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,823
    39,787
    113
    Homagama
    කලබල නෑ කියල තේර්ඩ් එකෙන් පෙන්වා බන් .
    ඊයා . අපි ඔහොම මේකේ ඉන්න උන් දාන පොස්ට් හොරෙන් කියවල ඇවිත් එක එකාට ත්‍රෙඩ් දාන්න තරම් ඩිප ඩිප නෑ බන් :lol:

    කියන්න තියන දේ quote කරල එතනම කියනව . . හොරෙන් හු කියල දුවන්නේ වත් , එක ත්‍රෙඩ් එකක තිබ්බ දෙයක් ප්ර්සනලි අරගෙන වෙන ත්‍රෙඩ් වල කියව කියව යන්නේ නෑ බන් .. :rofl:
    ------ Post added on Nov 21, 2024 at 7:54 PM
    ගාවගෙන කියවනවානේ.
    සෙරටොනින් දග යි නේ.
    හිතේ කොච්චර කැකැරෙනවාද කියලා දන්වානේ
    ඒකනේ නේද දුවන් ආවේ.

    සෙරටොනින් හොඳටම දගයිනේ

    Sipping Tea Time GIF