දොස්තර ලත් දැකලා තියනව මේ වගේ උන් නම් දැකලා නෑ එල්ලී එල්ලී චොර වෙන...හොදා හොදාමම කිව්වද රනිල හරි සජිය හරි දිනනවා කියලා ?
ඉතින් මම ලිව්වෙම npp උන් දිනනවා දිනලා උන්ගේ චූන් එකෙන්ම උන්ට කෙලවෙනවා කියලා නේ බන් .
මේ දැන් තියෙන්නේ ඒවා තමයි . . අසරණ පාර්ලිමේන්තු ගිය උන්ට කැන්ටිමෙන් කෑමක් වත් කන්න දෙනෙන් නෑ මේ චූන් කාරයෝ සෙට් එක .
![]()
දොස්තරල කියන්නෙ කොයි වගේ ජාතියක් ද මචං? උන් කොහොම ද හැසිරෙන්නෙ?මට නම් මූ දොස්තර කෙනෙක් ද කියලත් හෙන සැකයි අර ඡන්ද ප්‍රතිඵල මේකේ ගෙනත් අලාවපු වෙලාවේ ඉඳන්..
දොස්තර ලත් දැකලා තියනව මේ වගේ උන් නම් දැකලා නෑ එල්ලී එල්ලී චොර වෙන...
ආයිත් ලොකු අකුරු !
ලෙඩ්ඩුන්ට පිස්සු හදුනා වගේ නෙවෙයි ඔය අනිත් සෙට් එකට ඕව හැදුනම . වෙන එකෙක්ගෙන් බෙහෙතක් වත් ගන්නේ නැතුව ඇති නේ .![]()
Doc එකෙන් එපොයින්මන්ට දිලා වරෙන්. මෙකෙ නිකං බෙහෙත් දෙන්නැ පිනට.මට නම් මූ දොස්තර කෙනෙක් ද කියලත් හෙන සැකයි අර ඡන්ද ප්‍රතිඵල මේකේ ගෙනත් අලාවපු වෙලාවේ ඉඳන්..
දොස්තර ලත් දැකලා තියනව මේ වගේ උන් නම් දැකලා නෑ එල්ලී එල්ලී චොර වෙන...
@erozan නුත් respect පිට හිටියා මෙහෙම නම් චොර වෙලා දැකලා නෑ. ඔක්ක්ම උන් උගේ ඇගේ එල්ලුනා මිසක් ඌ එල්ලී එල්ලී ගියේ නෑහොදා හොදා
දොස්තරල කියන්නෙ කොයි වගේ ජාතියක් ද මචං? උන් කොහොම ද හැසිරෙන්නෙ?
------ Post added on Nov 21, 2024 at 7:37 PM
@erozan නුත් respect පිට හිටියා මෙහෙම නම් චොර වෙලා දැකලා නෑ. ඔක්ක්ම උන් උගේ ඇගේ එල්ලුනා මිසක් ඌ එල්ලී එල්ලී ගියේ නෑ
උඹෙන් බෙත් ගත්තොත් පොට්ටියත් order කරලා තමා එන්න වෙන්නේ..![]()
කමක් නැ කියවනවානේ.
ඉතින් සෙරා ගානට ඉර තියනවා කියලා පේනවා.
Doc එකෙන් එපොයින්මන්ට දිලා වරෙන්. මෙකෙ නිකං බෙහෙත් දෙන්නැ පිනට.
------ Post added on Nov 21, 2024 at 7:37 PM

මුන් රිද්ද ගන්න රිද්ද ගනිල්ලන්ට මුන් ලගට ඩිප ට බෙහෙත් ගන්න යන උන්ගැන පව් බන් .මට නම් මූ දොස්තර කෙනෙක් ද කියලත් හෙන සැකයි අර ඡන්ද ප්‍රතිඵල මේකේ ගෙනත් අලාවපු වෙලාවේ ඉඳන්..
දොස්තර ලත් දැකලා තියනව මේ වගේ උන් නම් දැකලා නෑ එල්ලී එල්ලී චොර වෙන...


ඔයා එලකිරියට සෑහෙන අලුත් ද?@erozan නුත් respect පිට හිටියා මෙහෙම නම් චොර වෙලා දැකලා නෑ. ඔක්ක්ම උන් උගේ ඇගේ එල්ලුනා මිසක් ඌ එල්ලී එල්ලී ගියේ නෑ
issara mu tharam meke hali liyapu ekek hitiyadaඅම්මෝ හෑලි ගැන හැල් ලක් ම ලියලා මූ![]()
මගේ ක්ශේත්‍රයේ අය 5ක් නැ රටේවත්. අම්මා අප්පා සහොදර සහෝදරි ගැණි කා එක්ක හරි ඇවිත් කතා කරලාම යන්න වෙයි. මම තලා නැ. වැඩේදි වැඩේ. සෝසල් මිඩියා වලදි ඉතින් මරාගැනිලිඋඹෙන් බෙත් ගත්තොත් පොට්ටියත් order කරලා තමා එන්න වෙන්නේ..![]()
ammo ammo muge pamporiya balapanko ..මගේ ක්ශේත්‍රයේ අය 5ක් නැ රටේවත්. අම්මා අප්පා සහොදර සහෝදරි ගැණි කා එක්ක හරි ඇවිත් කතා කරලාම යන්න වෙයි. මම තලා නැ. වැඩේදි වැඩේ. සෝසල් මිඩියා වලදි ඉතින් මරාගැනිලි![]()
මුන් රිද්ද ගන්න රිද්ද ගනිල්ලන්ට මුන් ලගට ඩිප ට බෙහෙත් ගන්න යන උන්ගැන පව් බන් .
මම හිතන්නේ මේ වගේ පේලි චේද තීරු දත්ත වෙන්කරල , රූප අලවල චන්දෙ කාලේ සීරියස් අරගෙන දාපු ත්‍රෙඩ් එකකට මම රිප්ලයි කරපු එකේ රිදිල්ල තාම ගිහින් නෑ . පොස්ට් වලට කෙලින් මුකුත් කියන්නේ නැතුව ඒවා කියවන් ගිහින් හැංගිලා හූ කියලා දුවනවා . වෙන් වෙන තැන් වල ලොකුවට කියවන ව . බැරිම තැන ඩිප හොදටම වැඩි වෙලා ඉස්පිරිතාලේ පැත්තකට ගිහින් ත්‍රෙඩ් එකකුත් දාල .
ඩිප ඩිප ඩිප ..............................![]()
පම්පෝරි ගහන්න තරම් දෙයක් තියන මිනිස්සු පම්පොරි ගහනවා තමයි.ammo ammo muge pamporiya balapanko ..![]()
ඩිප හැදිච්ච ඔය ජාතියේ අය රටේම 5ක් නෑ කියලා ඔය කියන්නේ මම හිතන්නේ .ammo ammo muge pamporiya balapanko ..![]()
![]()
ලෙඩ්ඩු කැගැහුවට දොස්තරල කලබල නැ. ඕවා අපිට පුරුදුයි.
තව මදි


මගේ ක්ශේත්‍රයේ අය 5ක් නැ රටේවත්. අම්මා අප්පා සහොදර සහෝදරි ගැණි කා එක්ක හරි ඇවිත් කතා කරලාම යන්න වෙයි. මම තලා නැ. වැඩේදි වැඩේ. සෝසල් මිඩියා වලදි ඉතින් මරාගැනිලි![]()
ඔව් නේද 2019/2020 account වලින් 2009 ඉඳන් හිටපු එකෙක් ගැන කියවනවා. ඔව් උන් ගැහුවේ සුපිරි ගේම් තමා මේ වගේ ගෑනු වගේ අඩ අඩ දෑගලුවේ නෑ...ඔයා එලකිරියට සෑහෙන අලුත් ද?
මේකෙ අයිතිහාසික ගේම්නෙ ගැහුවෙ එරෝසානය


ගාවගෙන කියවනවානේ.කලබල නෑ කියල තේර්ඩ් එකෙන් පෙන්වා බන් .
ඊයා . අපි ඔහොම මේකේ ඉන්න උන් දාන පොස්ට් හොරෙන් කියවල ඇවිත් එක එකාට ත්‍රෙඩ් දාන්න තරම් ඩිප ඩිප නෑ බන්
කියන්න තියන දේ quote කරල එතනම කියනව . . හොරෙන් හු කියල දුවන්නේ වත් , එක ත්‍රෙඩ් එකක තිබ්බ දෙයක් ප්ර්සනලි අරගෙන වෙන ත්‍රෙඩ් වල කියව කියව යන්නේ නෑ බන් ..
------ Post added on Nov 21, 2024 at 7:54 PM