තේ එකක් නොලන්බීමේ ප්රතිපලසිලින්ඩර් පෝට්ටු සන්ධාන බයියො වැලපෙනව දැක්කම :-
ආධ්‍යාත්මික සුවය ultra pro max![]()
තේ එකක් නොලන්බීමේ ප්රතිපලසිලින්ඩර් පෝට්ටු සන්ධාන බයියො වැලපෙනව දැක්කම :-
ආධ්‍යාත්මික සුවය ultra pro max![]()
රටේ ජෙප්පො හොදවෙන්න?මේ කියලා තියෙන රෝග ලක්ෂණ වලින් අවුරුදු හැත්තෑ ගණනක් / පනස් ගණනක් පීඩා විඳි රතු සහෝදරයො ටිකට ජීවිතේ පලවෙනි වතාවට රටේ දේවල් ගැන ධනාත්මකව හිතන්න අවස්ථාව හදලා දුන්න ජෙබයියන්ට මගේ හද පිරි මෙව්වා එක
හැත්තෑ හය වසරකසාපෙඩිප ඉවරයි![]()
පම්පෝරි ගහන්න තරම් දෙයක් තියන මිනිස්සු පම්පොරි ගහනවා තමයි.
![]()
------ Post added on Nov 21, 2024 at 7:50 PM
ratema inne 5 ... eken ekek nikamek, haali liya liya innawa 
ආතල්ලු ගන්නෙ හැබැයි පොඩ්ඩ ඇත්නම් උන්ගෙ බලුරැලටම නහුතෙට තද වෙනවමගේ ක්ශේත්‍රයේ අය 5ක් නැ රටේවත්. අම්මා අප්පා සහොදර සහෝදරි ගැණි කා එක්ක හරි ඇවිත් කතා කරලාම යන්න වෙයි. මම තලා නැ. වැඩේදි වැඩේ. සෝසල් මිඩියා වලදි ඉතින් මරාගැනිලි![]()
බලපං දුවගෙන ඇවිත්ආතල්ලු ගන්නෙ හැබැයි පොඩ්ඩ ඇත්නම් උන්ගෙ බලුරැලටම නහුතෙට තද වෙනව.
දෑන් කෝ ඒරෝසන්. මේ ඔහුගේ සේවය අවශ්‍යම කාලයයි.. පොන්නයෙක් අගමෑති වෙලා නිවටයෙක් ජනපති වුනාම ... see moreඔයා එලකිරියට සෑහෙන අලුත් ද?
මේකෙ අයිතිහාසික ගේම්නෙ ගැහුවෙ එරෝසානය
ඩොක් පරිස්සමින් භූමිතෙල් ගහන්න එපැයි. හුඹස්වල ඉන්න ගැරඬිත් එක්ක එලියට එන්න භූමිතෙල් ගහපු එකනම් වැරදීබලපං දුවගෙන ඇවිත්
අතින් අරන් තියාගෙන
"මම මේ චූන් කරන්නේ පීඩනේකට නෙවෙයි, මම මේ ආතල් එකක්, අනේ අහන්නකෝ, තේරෙන්නනෙ නැද්ද, අනේ ඔයා චූන් වෙන්නකෝ. ඉහි ඉහි..බැරිද බැරිද. පරාද නිසා නෙවෙයි අනේ මේ. චූන් වෙන්නකෝ. මේ මගේ ක්‍රමේ. අනේ ඉහි ඉහි"
ඉතින් කියපං ඩිප නෙවේද?
උප්පජ්ජිත්වා නිරුජ්ජන්ති
ඩිප බං ඩිප. එරෝගෙ හරි දැන් ලොවනව. කිරියේ මහා පඬිතුමත් ඔය උඩින් එරෝගෙ ලොවල තිබ්බෙඔයා එලකිරියට සෑහෙන අලුත් ද?
මේකෙ අයිතිහාසික ගේම්නෙ ගැහුවෙ එරෝසානය
මිනිහ යලිත් අප අතර ඉපදිලා ඇතිදෑන් කෝ ඒරෝසන්. මේ ඔහුගේ සේවය අවශ්‍යම කාලයයි.. පොන්නයෙක් අගමෑති වෙලා නිවටයෙක් ජනපති වුනාම ... see more
මන් ඔකාව නොන්ඩි කරපු පාර ඕක බැරිම තැන මාව ඉගොනෝ කරා .