බොරු මරිසි අපි දන්නවා 😄😄😄

netudara

Well-known member
  • Sep 17, 2012
    10,507
    7,131
    113
    සිලින්ඩර් පෝට්ටු සන්ධාන බයියො වැලපෙනව දැක්කම :-

    ආධ්‍යාත්මික සුවය ultra pro max 🥰🥰
    තේ එකක් නොලන්බීමේ ප්‍රතිපල :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:

     

    xVOLDYx

    Well-known member
  • Nov 25, 2020
    3,098
    8,213
    113
    ඩොටේ
    මේ කියලා තියෙන රෝග ලක්ෂණ වලින් අවුරුදු හැත්තෑ ගණනක් / පනස් ගණනක් පීඩා විඳි රතු සහෝදරයො ටිකට ජීවිතේ පලවෙනි වතාවට රටේ දේවල් ගැන ධනාත්මකව හිතන්න අවස්ථාව හදලා දුන්න ජෙබයියන්ට මගේ හද පිරි මෙව්වා එක ❤️

    හැත්තෑ හය වසරක සාපෙ ඩිප ඉවරයි 😌
     

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,823
    39,787
    113
    Homagama
    මේ කියලා තියෙන රෝග ලක්ෂණ වලින් අවුරුදු හැත්තෑ ගණනක් / පනස් ගණනක් පීඩා විඳි රතු සහෝදරයො ටිකට ජීවිතේ පලවෙනි වතාවට රටේ දේවල් ගැන ධනාත්මකව හිතන්න අවස්ථාව හදලා දුන්න ජෙබයියන්ට මගේ හද පිරි මෙව්වා එක ❤️

    හැත්තෑ හය වසරක සාපෙ ඩිප ඉවරයි 😌
    රටේ⁣ ජෙප්පො⁣ හොදවෙන්න? 😄😄 එහෙනම් බස්නාහිරින් ඉර පායන්න වෙයි.

    hesha.jpg
     

    nul

    Well-known member
  • Aug 7, 2017
    3,749
    4,989
    113
    මගේ ක්ශේත්‍රයේ අය 5ක් නැ රටේවත්. අම්මා අප්පා සහොදර සහෝදරි ගැණි කා එක්ක හරි ඇවිත් කතා කරලාම යන්න වෙයි. මම තලා නැ. වැඩේදි වැඩේ. සෝසල් මිඩියා වලදි ඉතින් මරාගැනිලි 😄😄😄
    ආතල්ලු ගන්නෙ හැබැයි පොඩ්ඩ ඇත්නම් උන්ගෙ බලුරැලටම නහුතෙට තද වෙනව 🤣🤣🤣.
     

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,823
    39,787
    113
    Homagama
    ආතල්ලු ගන්නෙ හැබැයි පොඩ්ඩ ඇත්නම් උන්ගෙ බලුරැලටම නහුතෙට තද වෙනව 🤣🤣🤣.
    බලපං දුවගෙන ඇවිත්
    අතින් අරන් තියාගෙන

    "මම මේ චූන් කරන්නේ පීඩනේකට නෙවෙයි, මම මේ ආතල් එකක්, අනේ අහන්නකෝ, තේ⁣රෙන්නනෙ නැද්ද, අනේ ඔයා චූන් වෙන්නකෝ. ඉහි ඉහි..බැරිද බැරිද. පරාද නිසා නෙවෙයි අනේ මේ. චූන් වෙන්නකෝ. මේ මගේ ක්‍රමේ. අනේ ඉහි ඉහි"

    ඉතින් කියපං ඩිප නෙවේද?

    උප්පජ්ජිත්වා නිරුජ්ජන්ති
     
    • Haha
    Reactions: shenat and nul

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,592
    113
    xxx
    ඔයා එලකිරියට සෑහෙන අලුත් ද?

    මේකෙ අයිතිහාසික ගේම්නෙ ගැහුවෙ එරෝසානය
    දෑන් කෝ ඒරෝසන්. මේ ඔහුගේ සේවය අවශ්‍යම කාලයයි.. පොන්නයෙක් අගමෑති වෙලා නිවටයෙක් ජනපති වුනාම ... see more
     
    • Haha
    Reactions: Tricle_Buwa

    nul

    Well-known member
  • Aug 7, 2017
    3,749
    4,989
    113
    බලපං දුවගෙන ඇවිත්
    අතින් අරන් තියාගෙන

    "මම මේ චූන් කරන්නේ පීඩනේකට නෙවෙයි, මම මේ ආතල් එකක්, අනේ අහන්නකෝ, තේ⁣රෙන්නනෙ නැද්ද, අනේ ඔයා චූන් වෙන්නකෝ. ඉහි ඉහි..බැරිද බැරිද. පරාද නිසා නෙවෙයි අනේ මේ. චූන් වෙන්නකෝ. මේ මගේ ක්‍රමේ. අනේ ඉහි ඉහි"

    ඉතින් කියපං ඩිප නෙවේද?

    උප්පජ්ජිත්වා නිරුජ්ජන්ති
    ඩොක් පරිස්සමින් භූමිතෙල් ගහන්න එපැයි. හුඹස්වල ඉන්න ගැරඬිත් එක්ක එලියට එන්න භූමිතෙල් ගහපු එකනම් වැරදී 🤣🤣🤣

    ඔයා එලකිරියට සෑහෙන අලුත් ද?

    මේකෙ අයිතිහාසික ගේම්නෙ ගැහුවෙ එරෝසානය
    ඩිප බං ඩිප. එරෝගෙ හරි දැන් ලොවනව. කිරියේ මහා පඬිතුමත් ඔය උඩින් එරෝගෙ ලොවල තිබ්බෙ 🤣🤣
    ------ Post added on Nov 22, 2024 at 1:33 AM
     

    Sathira529

    Well-known member
  • Apr 8, 2019
    3,890
    1
    9,139
    113
    නමක් වත් මෙන්ෂන් කරලා නැති ත්‍රෙඩ් එකට ඇවිල්ලා නෑ නෑ මම අඬන්නෑ මම චූන් එකක් ගන්නේ කියන එකෙන්ම පේනවනෙ ඉතින් හොටු පෙරාගෙන ඇඬියාවක් තමා දාන්නේ කියලා.

    ගෙවල් ගාව පොඩි එකෙක්ට දවසක් අපි ඇහුවා උඹට ගලක් උඩ දාල ඔලුව අල්ලන්න පුලුවන්ද කියලා.ඕකෙදි කරන්නේ ගල උඩ දාලා අතින් ඔලුව අල්ලන එක.අර මෝඩයා ගල උඩ දාලා ගලට ඔලුව ඇල්ලුවා.අල්ලලා අපි හිනා වෙනකොට ඇස් දෙකේ කඳුලු පුරවගෙන කියනවා "මට රිදුන් නෑ" කියලා.

    මේ දරුවත් ඒ වගේ.

    පව් පව් පව්🤣🤣🤣
     

    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,796
    18,597
    113
    දෑන් කෝ ඒරෝසන්. මේ ඔහුගේ සේවය අවශ්‍යම කාලයයි.. පොන්නයෙක් අගමෑති වෙලා නිවටයෙක් ජනපති වුනාම ... see more
    මිනිහ යලිත් අප අතර ඉපදිලා ඇති
     
    • Haha
    Reactions: malakadss

    pazzy12

    Well-known member
  • Feb 16, 2011
    5,555
    6,857
    113
    Gedara
    ෆොන්න දත් කිඹුල් vibes නැවතත් කිරිය පුරා විහිදී ගියා
     

    hirugalbandara

    Well-known member
  • Sep 24, 2014
    3,705
    1,980
    113
    සිරිකොත
    @dilann අපෝ ඕකා හෙන පොන්නයා .

    උට කියන දේවල අන්තිම වෙනකොට උටම මතක නැ ....

    මන් ඔකාව නොන්ඩි කරපු පාර ඕක බැරිම තැන මාව ඉගොනෝ කරා .

    ඔකාගෙන් පට්ට ආතල් 1ක් ගන්ට පුළුවන් :lol::lol::lol::lol: