බොරු මරිසි අපි දන්නවා 😄😄😄

Candid-B

Well-known member
  • Apr 25, 2019
    34,931
    1
    60,932
    113
    Mother Earth
    මූ ළඟට ආයුර්වේද කැඩුම් බිඳුම් තෙල් ගාගන්න එන උන්ට ගහල පන්නන්න ඕන. පිස්සු ආයුර්වේද දොස්තර කෙනෙක්. ශුවර් එකට ලියාපදිංචි කරල වත් නැතුව ආයුර්වේද කරනව ඇත්තෙ හොරට. 🤷‍♂️
     
    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,843
    31,059
    113
    Sri Lanka Mr GIF

    ඩිප ඩිප ඩිප ඩිප ඩිප ඩිප
     
    • Haha
    Reactions: War Fighter

    shenat

    Well-known member
  • May 13, 2007
    58,482
    86,758
    113
    ආශ්චර්යමත් රටක
    @emoji diaries දැන් ඩිප නැද්ද බන්
    @shenat දැන් ඩිප සනීපද බන්

    නැතුව යකෝ ලංකා ඉතිහාසෙ ඉඳපු හොඳම ජනාධිපතියි, ආණ්ඩුවයි ඉද්දි ඩිප තියෙන්නෙ තොපි වගේ බංකොළොත් බයියන්ට විතරයි. ✌️😎😂
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,823
    39,788
    113
    Homagama
    වදන වැදිලා නේ අඩාගෙන හොයාගෙන එන්නම.
    අඩලා අඩලා ඩිහයිඩ්‍රෙට් වෙලා මැරියල්ලා.
    මොකද උබලා අඩද්දි අපිට පුකෙනුත් හිනා
     
    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,628
    9,422
    113
    නැතුව යකෝ ලංකා ඉතිහාසෙ ඉඳපු හොඳම ජනාධිපතියි, ආණ්ඩුවයි ඉද්දි ඩිප තියෙන්නෙ තොපි වගේ බංකොළොත් බයියන්ට විතරයි. ✌️😎😂
    හොඳම ජනාධිපති යටතෙත් පෙට්‍රල් පෝලිමේද බන් දෙන්නේ
    මේන්ටෙන් කියලද කරන්ට් කපන්නේ

    ඩිප ඩිප
     
    රෝසි ආච්චි

    Well-known member
  • Dec 10, 2011
    11,679
    25,725
    113
    මූ ළඟට ආයුර්වේද කැඩුම් බිඳුම් තෙල් ගාගන්න එන උන්ට ගහල පන්නන්න ඕන. පිස්සු ආයුර්වේද දොස්තර කෙනෙක්. ශුවර් එකට ලියාපදිංචි කරල වත් නැතුව ආයුර්වේද කරනව ඇත්තෙ හොරට. 🤷‍♂️
    මූ තමා අර විඩීයෝ එකේ තඩි ගෑනිගෙ පුකේ තෙල් ගාන වෙද මහත්තයා
     
    Last edited:

    shenat

    Well-known member
  • May 13, 2007
    58,482
    86,758
    113
    ආශ්චර්යමත් රටක
    හොඳම ජනාධිපති යටතෙත් පෙට්‍රල් පෝලිමේද බන් දෙන්නේ
    මේන්ටෙන් කියලද කරන්ට් කපන්නේ

    ඩිප ඩිප

    ඔව්.
    නෑ. කරන්ට් එක දිගටම දෙන්න විදියක් නෑ තෙල් එන්නෙ නැති නිසා කියල කපන්නෙ.

    උබලට ඩිප තමයි ඉතින්. වට්ටන්න හදලා බැරිම තැන ඇමරිකන් කාරයගෙ යුද්දෙන් හරි වැටෙයි කියල බලන් හිටියට ඒක වෙන්නෙත් නෑ කියල පෙනුනම ඩිප දාන එකේ පුදුමයක් නෑ🤣🤣
     
    Last edited:

    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,879
    21,413
    113
    සිලින්ඩර් පෝට්ටු සන්ධාන බයියො වැලපෙනව දැක්කම :-

    ආධ්‍යාත්මික සුවය ultra pro max 🥰🥰
    සිලිබයියන්ට සුවාදීන බයියන්ට සදා ඩිප :lol:
     
    • Haha
    Reactions: shenat

    pazzy12

    Well-known member
  • Feb 16, 2011
    5,555
    6,857
    113
    Gedara
    නැතුව යකෝ ලංකා ඉතිහාසෙ ඉඳපු හොඳම ජනාධිපතියි, ආණ්ඩුවයි ඉද්දි ඩිප තියෙන්නෙ තොපි වගේ බංකොළොත් බයියන්ට විතරයි. ✌️😎😂
    හදපු QR එකවත් මැනේජ් කරගන්න බැරි පොන්න ජනායි ආන්ඩුවයි🤣🤣🤣
     
    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,879
    17,092
    113
    Kottawa
    වදන වැදිලා නේ අඩාගෙන හොයාගෙන එන්නම.
    අඩලා අඩලා ඩිහයිඩ්‍රෙට් වෙලා මැරියල්ලා.
    මොකද උබලා අඩද්දි අපිට පුකෙනුත් හිනා

    Traffic Stop And Go GIF