සමහරු කෝල් එකක් ආවම ඕක ගලවලා දානවා .. ඕක අනිවා ෆේස්බුක් එකෙන් ගන්න ඇත්තෙ.. පවු මචං මිනිස්සුන්ට අපහාස කරන්න එපා.. උන්ගෙ වැඩේ ඔය වගේ ගොන් ජෝක් එකක් කරලා හීනියට රසක් ගන්න එක.. බලපං ඒ කෙල්ලගෙ මූන කොටු කරලවත් නෑ.. ඒ කෙල්ල දැක්කොත් කොච්චර දුක හිතෙයිද.. රිමූව් කරලා දාපන් මචෝ.. 

මචන්ලා මම මේ Photo එක ටිකක් හොඳට බැලුවා. ඔයාලත් ටිකක් හොඳට බලන්න.
කෑ නොගහ බලන්න.
Hand-free එක කනට රඳවලා තියෙන විදිහ, පිටිපස්සෙන් Hand bag එකට රැඳවිලා තියෙන විදිහ. හොඳට බලන්න. කනට රදවලා නම් වයර් එක යන්න ඕන කන හා සමාන්තරව නේද...? නමුත් මේකෙ වයර් එක යන්නෙ කනට අඟලක් විතර පිටිපස්සට වෙන්න. අනික Hand bag එකක ඔය විදිහට දෙයක් රැඳෙන්න පුලුවන්ද...?

ඔය ෆේස්බුක් එකේ තියෙන මෝඩ ජෝක් බං.. ඔය පික් එක ඒ කෙල්ල දැක්කොත් කොච්චර දුක හිතෙයිද..ඕක ඔච්චර ගණන් ගන්න දෙයක් නෙමේනෙ බං.. ඔයිට වඩා චාටර් සීන් වෙනවනෙ.. පිස්සු යකෙක් ඌ.. ගත්තු එකාගෙ ලින්ක් එක ඉල්ලුවා.. බලමු දුන්නොත් මම ඌටම කතා කරන්නම්.. 

![]()

සමහරු කෝල් එකක් ආවම ඕක ගලවලා දානවා .. ඕක අනිවා ෆේස්බුක් එකෙන් ගන්න ඇත්තෙ.. පවු මචං මිනිස්සුන්ට අපහාස කරන්න එපා.. උන්ගෙ වැඩේ ඔය වගේ ගොන් ජෝක් එකක් කරලා හීනියට රසක් ගන්න එක.. බලපං ඒ කෙල්ලගෙ මූන කොටු කරලවත් නෑ.. ඒ කෙල්ල දැක්කොත් කොච්චර දුක හිතෙයිද.. රිමූව් කරලා දාපන් මචෝ..
ඔය පික් එක ගත්තු තැන ලින්ක් එක දියන් මචං.. මම ඌටම කියන්නම් සීන් එක..![]()