බොරු සෝබන එපා නංගි

| 2k |

Member
Sep 25, 2011
196
52
0
| 2K Home |
බොරු සෝබන එපා නංගි

Image-Not-Available.png

Last edited:
  • Like
Reactions: crazybuddy

sudeewa

Well-known member
  • Feb 14, 2008
    8,648
    1,004
    113
    Colombo
    Mobile eke headset eka use karala songs ahanawa nam witarak call ekak awama headset eka galawanawa samaharu.. then ekata lesima widiya thama oka.
    Ehema deyak una wennath puluwan , mokada headset ekak kane gahagena add denna taram loku deyak nemene dan oka podi ekekta unat mp3 player ekak tiyanawa ne..
     
    Mr.Mafia

    Member
    Oct 25, 2011
    852
    304
    0
    GodFather's Spot
    මචන්ලා මම මේ Photo එක ටිකක් හොඳට බැලුවා. ඔයාලත් ටිකක් හොඳට බලන්න.

    කෑ නොගහ බලන්න.

    Hand-free එක කනට රඳවලා තියෙන විදිහ, පිටිපස්සෙන් Hand bag එකට රැඳවිලා තියෙන විදිහ. හොඳට බලන්න. කනට රදවලා නම් වයර් එක යන්න ඕන කන හා සමාන්තරව නේද...? නමුත් මේකෙ වයර් එක යන්නෙ කනට අඟලක් විතර පිටිපස්සට වෙන්න. අනික Hand bag එකක ඔය විදිහට දෙයක් රැඳෙන්න පුලුවන්ද...? :confused::confused::confused:
     
    rukmalranaweera

    Well-known member
  • Jan 1, 2007
    2,711
    1,510
    113
    handsfree වයර් එක කළු පාටයි. එත් අර වයර් එක නිල පාටයි. :rolleyes::rolleyes::rolleyes:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    :oo::oo: සමහරු කෝල් එකක් ආවම ඕක ගලවලා දානවා .. ඕක අනිවා ෆේස්බුක් එකෙන් ගන්න ඇත්තෙ.. පවු මචං මිනිස්සුන්ට අපහාස කරන්න එපා.. උන්ගෙ වැඩේ ඔය වගේ ගොන් ජෝක් එකක් කරලා හීනියට රසක් ගන්න එක.. බලපං ඒ කෙල්ලගෙ මූන කොටු කරලවත් නෑ.. ඒ කෙල්ල දැක්කොත් කොච්චර දුක හිතෙයිද.. රිමූව් කරලා දාපන් මචෝ.. :(:(

    ඔය පික් එක ගත්තු තැන ලින්ක් එක දියන් මචං.. මම ඌටම කියන්නම් සීන් එක.. :yes::yes:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    මචන්ලා මම මේ Photo එක ටිකක් හොඳට බැලුවා. ඔයාලත් ටිකක් හොඳට බලන්න.

    කෑ නොගහ බලන්න.

    Hand-free එක කනට රඳවලා තියෙන විදිහ, පිටිපස්සෙන් Hand bag එකට රැඳවිලා තියෙන විදිහ. හොඳට බලන්න. කනට රදවලා නම් වයර් එක යන්න ඕන කන හා සමාන්තරව නේද...? නමුත් මේකෙ වයර් එක යන්නෙ කනට අඟලක් විතර පිටිපස්සට වෙන්න. අනික Hand bag එකක ඔය විදිහට දෙයක් රැඳෙන්න පුලුවන්ද...? :confused::confused::confused:

    :yes::yes::yes: ඔය ෆේස්බුක් එකේ තියෙන මෝඩ ජෝක් බං.. ඔය පික් එක ඒ කෙල්ල දැක්කොත් කොච්චර දුක හිතෙයිද..ඕක ඔච්චර ගණන් ගන්න දෙයක් නෙමේනෙ බං.. ඔයිට වඩා චාටර් සීන් වෙනවනෙ.. පිස්සු යකෙක් ඌ.. ගත්තු එකාගෙ ලින්ක් එක ඉල්ලුවා.. බලමු දුන්නොත් මම ඌටම කතා කරන්නම්.. :angry::angry:
     
    prathapa89

    Well-known member
  • Aug 16, 2011
    2,385
    432
    83
    ගාල්ලේ
    :yes::yes::yes: ඔය ෆේස්බුක් එකේ තියෙන මෝඩ ජෝක් බං.. ඔය පික් එක ඒ කෙල්ල දැක්කොත් කොච්චර දුක හිතෙයිද..ඕක ඔච්චර ගණන් ගන්න දෙයක් නෙමේනෙ බං.. ඔයිට වඩා චාටර් සීන් වෙනවනෙ.. පිස්සු යකෙක් ඌ.. ගත්තු එකාගෙ ලින්ක් එක ඉල්ලුවා.. බලමු දුන්නොත් මම ඌටම කතා කරන්නම්.. :angry::angry:
    :):):):)
     
    | 2k |

    Member
    Sep 25, 2011
    196
    52
    0
    | 2K Home |
    :oo::oo: සමහරු කෝල් එකක් ආවම ඕක ගලවලා දානවා .. ඕක අනිවා ෆේස්බුක් එකෙන් ගන්න ඇත්තෙ.. පවු මචං මිනිස්සුන්ට අපහාස කරන්න එපා.. උන්ගෙ වැඩේ ඔය වගේ ගොන් ජෝක් එකක් කරලා හීනියට රසක් ගන්න එක.. බලපං ඒ කෙල්ලගෙ මූන කොටු කරලවත් නෑ.. ඒ කෙල්ල දැක්කොත් කොච්චර දුක හිතෙයිද.. රිමූව් කරලා දාපන් මචෝ.. :(:(

    ඔය පික් එක ගත්තු තැන ලින්ක් එක දියන් මචං.. මම ඌටම කියන්නම් සීන් එක.. :yes::yes:

    Image_not_available.png