බොරු හා අසත්‍ය අතර වෙනස.

හෙළයෙක්

Well-known member
  • Apr 26, 2014
    49,318
    100,168
    113
    බොරු සහ මම 1: කොටස

    බොරු හා අසත්‍ය අතර වෙනස.

    සංකල්ප හා වස්තු දේවල් හා සම්බන්ධතා කෙරේ ඒවා බොරු ය යන්නෙන් කියැවෙන්නේ ඒ ඒ සංකල්ප, වස්තු, දේවල් හා සම්බන්ධතා සංස්කරණය කෙරුණු දෑ මිස මනසට බාහිර යථාර්ථයක්, ස්වායත්ත පැවැත්මක් නොවන බව ය.

    සත්‍ය හා අසත්‍ය යනු ප්‍රස්තුත (proposition) කෙරෙහි යෙදෙන්නකි. ප්‍රස්තුතයක් යනු තර්ක අගයන් දිය හැකි සම්පූර්ණ ප්‍රකාශනයකි. වාක්‍යයකි.

    අසත්‍යය හා බොරු දෙකකි.

    තරමක් මෙපිට උදාහරණයකට ආවොත්
    1. මකරා යනු තීන්ත විදිනා සත්ත්වයෙකි.
    2. මකරා යනු ගිනි පිටකරන සත්ත්වයෙකි.

    බොහෝ මෙපිට සරල අර්ථයන් ම මකරා යනු සංස්කරණය කරගත් බොරුවකි. මකරා බොරුවක් නිසා ඉහත ප්‍රස්තුත දෙක ම බොරු ය. බොරු කතා ය.

    එහෙත් පළමුවැනි ප්‍රස්තුතය අසත්‍ය වන අතර දෙවැන්න සත්‍ය වේ. නමුත් දෙක ම බොරු ය.

    ප්‍රශ්නය වන්නේ සාමාන්‍ය ව්‍යවහාරයේ අසත්‍ය යන තේරුමින් ද බොරු යන්න යෙදීමයි. මෙය පටලවා නොගත යුතු ය.

    මකරා යනු ගිනි පිටකරන සත්ත්වයකු යන්න බොරු නිසා මකරා ගිනි පිටකරන සත්ත්වයකු නො වේ යන්න සත්‍ය වන්නේ නැත.

    යමක් බොරු වීමෙන් එහි නිෂේධය සත්‍ය නො වේ. යමක් අසත්‍ය වීමෙන් නම් එහි නිෂේධය සත්‍ය වේ.

    මකරා තීන්ත විදින සත්ත්වයකු නො වේ යන්න සත්‍ය වද්දී,
    මකරා ගනි පිටකරන සත්ත්වයකු නො වේ යන්න අසත්‍ය වේ.

    තවදුරටත් මේ දෙක මත් බොරු වේ.

    සියලු සංකල්ප බොරු ය කීවිට එය ද ප්‍රකාශනයක් සංකල්පනයක් වේ. එනිසා සියලු සංකල්ප බොරු ය යන්න ද බොරු ය.

    එහෙත් එයින් සියලු සංකල්ප බොරු ය යන්න අසත්‍ය වන්නේ නැත

    සියලු සංකල්ප බොරු ය යන්න සත්‍ය වූ බොරුවකි.

    යම් ප්‍රස්තුතයක් සත්‍ය වීමෙන් එය ඇත්තක් වන්නේ නැත.

    උදාහරණ ලෙස
    පරමය පරමය වේ යන්න සත්‍ය මෙන් ම සැමවිට ම සත්‍ය සර්වසාම්‍යයකි. එහෙත් එයින් එය ඇත්ත වන්නේ නැත. මකරාගේ ගිනි පිටකිරීම මෙන් එය සත්‍ය වූ බොරුවකි.

    මේ මූලික වෙන් කිරීම අදාළ වන්නේ ඊළඟ කාරණ වූ "මම හෝ ලෝකය හෝ බොරුවක් ය" කීමේ දී "මම" පූර්වෝපකල්පනය කරනවා ද එනිසා ම එය බොරුවක් කීමේ හැකියාව අහෝසිවනවා ද යන්න නිරවුල්ව වටහා ගැනීමට ය.

    නමුත් ඊට පෙර දෙවනි කොටසේ නිශ්චලතාවය පිළිබඳව වෛදික/ඇරිස්ටෝටලියානු තර්කය ගැන උදාහරණයක් වශයෙන් කතා කිරීම වැදගත් වන්නේ වංගීස හා මෙයසූ ඊට සමගාමී වූ පටලවා ගැනීමක් කරන බැවිනි.

    වෛදිකයන්ට ජ්‍යෝතිෂවේදීන්ට අවශ්‍ය වූයේ සියල්ල දරා සිටින ආධාරකය සොයාගැනීමට ය. මෙයසූ උත්සාහ කරන්නේ නිර්කල්පිත පරමයක් සොයා ගැනීමට ය.

    FB thamalu
     
    lankalk

    Well-known member
  • May 14, 2023
    4,417
    5,934
    113
    පච අයිති වෙන්නේ මොන කැටගරි එකටද ? 🤌
    චේතීය කැටගරි එකට - දැනට අවසන් වටයට තේරිලා තියෙන්නේ අනුර අලයස් ලප කොටා ඇන්ඩ් චාමර රණවක. ඇයි මක්ක අහන්නේ? තරගයක් දෙන්න හිතුනද ? :lol:
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,899
    1
    60,857
    113
    Mother Earth
    චේතීය කැටගරි එකට - දැනට අවසන් වටයට තේරිලා තියෙන්නේ අනුර අලයස් ලප කොටා ඇන්ඩ් චාමර රණවක. ඇයි මක්ක අහන්නේ? තරගයක් දෙන්න හිතුනද ? :lol:
    කවුද බන් චාමර රණවක කියන්නෙ ? :unsure:
     
    • Like
    Reactions: lankalk

    lankalk

    Well-known member
  • May 14, 2023
    4,417
    5,934
    113
    කවුද බන් චාමර රණවක කියන්නෙ ? :unsure:
    සින්දු කියන පොරක් - හැබැයි මමත් පොරගේ ෆෑන්. (සංගීතෙට කුලේ අදාළ නෑ)

    බොරු සහ මම 1: කොටස

    බොරු හා අසත්‍ය අතර වෙනස.

    සංකල්ප හා වස්තු දේවල් හා සම්බන්ධතා කෙරේ ඒවා බොරු ය යන්නෙන් කියැවෙන්නේ ඒ ඒ සංකල්ප, වස්තු, දේවල් හා සම්බන්ධතා සංස්කරණය කෙරුණු දෑ මිස මනසට බාහිර යථාර්ථයක්, ස්වායත්ත පැවැත්මක් නොවන බව ය.

    සත්‍ය හා අසත්‍ය යනු ප්‍රස්තුත (proposition) කෙරෙහි යෙදෙන්නකි. ප්‍රස්තුතයක් යනු තර්ක අගයන් දිය හැකි සම්පූර්ණ ප්‍රකාශනයකි. වාක්‍යයකි.

    අසත්‍යය හා බොරු දෙකකි.

    තරමක් මෙපිට උදාහරණයකට ආවොත්
    1. මකරා යනු තීන්ත විදිනා සත්ත්වයෙකි.
    2. මකරා යනු ගිනි පිටකරන සත්ත්වයෙකි.

    බොහෝ මෙපිට සරල අර්ථයන් ම මකරා යනු සංස්කරණය කරගත් බොරුවකි. මකරා බොරුවක් නිසා ඉහත ප්‍රස්තුත දෙක ම බොරු ය. බොරු කතා ය.

    එහෙත් පළමුවැනි ප්‍රස්තුතය අසත්‍ය වන අතර දෙවැන්න සත්‍ය වේ. නමුත් දෙක ම බොරු ය.

    ප්‍රශ්නය වන්නේ සාමාන්‍ය ව්‍යවහාරයේ අසත්‍ය යන තේරුමින් ද බොරු යන්න යෙදීමයි. මෙය පටලවා නොගත යුතු ය.

    මකරා යනු ගිනි පිටකරන සත්ත්වයකු යන්න බොරු නිසා මකරා ගිනි පිටකරන සත්ත්වයකු නො වේ යන්න සත්‍ය වන්නේ නැත.

    යමක් බොරු වීමෙන් එහි නිෂේධය සත්‍ය නො වේ. යමක් අසත්‍ය වීමෙන් නම් එහි නිෂේධය සත්‍ය වේ.

    මකරා තීන්ත විදින සත්ත්වයකු නො වේ යන්න සත්‍ය වද්දී,
    මකරා ගනි පිටකරන සත්ත්වයකු නො වේ යන්න අසත්‍ය වේ.

    තවදුරටත් මේ දෙක මත් බොරු වේ.

    සියලු සංකල්ප බොරු ය කීවිට එය ද ප්‍රකාශනයක් සංකල්පනයක් වේ. එනිසා සියලු සංකල්ප බොරු ය යන්න ද බොරු ය.

    එහෙත් එයින් සියලු සංකල්ප බොරු ය යන්න අසත්‍ය වන්නේ නැත

    සියලු සංකල්ප බොරු ය යන්න සත්‍ය වූ බොරුවකි.

    යම් ප්‍රස්තුතයක් සත්‍ය වීමෙන් එය ඇත්තක් වන්නේ නැත.

    උදාහරණ ලෙස
    පරමය පරමය වේ යන්න සත්‍ය මෙන් ම සැමවිට ම සත්‍ය සර්වසාම්‍යයකි. එහෙත් එයින් එය ඇත්ත වන්නේ නැත. මකරාගේ ගිනි පිටකිරීම මෙන් එය සත්‍ය වූ බොරුවකි.

    මේ මූලික වෙන් කිරීම අදාළ වන්නේ ඊළඟ කාරණ වූ "මම හෝ ලෝකය හෝ බොරුවක් ය" කීමේ දී "මම" පූර්වෝපකල්පනය කරනවා ද එනිසා ම එය බොරුවක් කීමේ හැකියාව අහෝසිවනවා ද යන්න නිරවුල්ව වටහා ගැනීමට ය.

    නමුත් ඊට පෙර දෙවනි කොටසේ නිශ්චලතාවය පිළිබඳව වෛදික/ඇරිස්ටෝටලියානු තර්කය ගැන උදාහරණයක් වශයෙන් කතා කිරීම වැදගත් වන්නේ වංගීස හා මෙයසූ ඊට සමගාමී වූ පටලවා ගැනීමක් කරන බැවිනි.

    වෛදිකයන්ට ජ්‍යෝතිෂවේදීන්ට අවශ්‍ය වූයේ සියල්ල දරා සිටින ආධාරකය සොයාගැනීමට ය. මෙයසූ උත්සාහ කරන්නේ නිර්කල්පිත පරමයක් සොයා ගැනීමට ය.

    FB thamalu
    මචන් මකරාගේ උදාහරණය වැරදී. මකරා හැදුනේ කොහොමද නොදැන (හරය) නිර්වචනයට යාම හැමදේම මම දන්නවා යන සංකල්පයේ මත හිඳ දුටු සිහිනයක්.
    ------ Post added on Apr 29, 2025 at 7:47 AM
     
    • Love
    Reactions: Candid-B

    Zeuz

    Well-known member
  • Oct 2, 2020
    8,936
    15,591
    113
    Somewhere in this world
    බොරු සහ මම 1: කොටස

    බොරු හා අසත්‍ය අතර වෙනස.

    සංකල්ප හා වස්තු දේවල් හා සම්බන්ධතා කෙරේ ඒවා බොරු ය යන්නෙන් කියැවෙන්නේ ඒ ඒ සංකල්ප, වස්තු, දේවල් හා සම්බන්ධතා සංස්කරණය කෙරුණු දෑ මිස මනසට බාහිර යථාර්ථයක්, ස්වායත්ත පැවැත්මක් නොවන බව ය.

    සත්‍ය හා අසත්‍ය යනු ප්‍රස්තුත (proposition) කෙරෙහි යෙදෙන්නකි. ප්‍රස්තුතයක් යනු තර්ක අගයන් දිය හැකි සම්පූර්ණ ප්‍රකාශනයකි. වාක්‍යයකි.

    අසත්‍යය හා බොරු දෙකකි.

    තරමක් මෙපිට උදාහරණයකට ආවොත්
    1. මකරා යනු තීන්ත විදිනා සත්ත්වයෙකි.
    2. මකරා යනු ගිනි පිටකරන සත්ත්වයෙකි.

    බොහෝ මෙපිට සරල අර්ථයන් ම මකරා යනු සංස්කරණය කරගත් බොරුවකි. මකරා බොරුවක් නිසා ඉහත ප්‍රස්තුත දෙක ම බොරු ය. බොරු කතා ය.

    එහෙත් පළමුවැනි ප්‍රස්තුතය අසත්‍ය වන අතර දෙවැන්න සත්‍ය වේ. නමුත් දෙක ම බොරු ය.

    ප්‍රශ්නය වන්නේ සාමාන්‍ය ව්‍යවහාරයේ අසත්‍ය යන තේරුමින් ද බොරු යන්න යෙදීමයි. මෙය පටලවා නොගත යුතු ය.

    මකරා යනු ගිනි පිටකරන සත්ත්වයකු යන්න බොරු නිසා මකරා ගිනි පිටකරන සත්ත්වයකු නො වේ යන්න සත්‍ය වන්නේ නැත.

    යමක් බොරු වීමෙන් එහි නිෂේධය සත්‍ය නො වේ. යමක් අසත්‍ය වීමෙන් නම් එහි නිෂේධය සත්‍ය වේ.

    මකරා තීන්ත විදින සත්ත්වයකු නො වේ යන්න සත්‍ය වද්දී,
    මකරා ගනි පිටකරන සත්ත්වයකු නො වේ යන්න අසත්‍ය වේ.

    තවදුරටත් මේ දෙක මත් බොරු වේ.

    සියලු සංකල්ප බොරු ය කීවිට එය ද ප්‍රකාශනයක් සංකල්පනයක් වේ. එනිසා සියලු සංකල්ප බොරු ය යන්න ද බොරු ය.

    එහෙත් එයින් සියලු සංකල්ප බොරු ය යන්න අසත්‍ය වන්නේ නැත

    සියලු සංකල්ප බොරු ය යන්න සත්‍ය වූ බොරුවකි.

    යම් ප්‍රස්තුතයක් සත්‍ය වීමෙන් එය ඇත්තක් වන්නේ නැත.

    උදාහරණ ලෙස
    පරමය පරමය වේ යන්න සත්‍ය මෙන් ම සැමවිට ම සත්‍ය සර්වසාම්‍යයකි. එහෙත් එයින් එය ඇත්ත වන්නේ නැත. මකරාගේ ගිනි පිටකිරීම මෙන් එය සත්‍ය වූ බොරුවකි.

    මේ මූලික වෙන් කිරීම අදාළ වන්නේ ඊළඟ කාරණ වූ "මම හෝ ලෝකය හෝ බොරුවක් ය" කීමේ දී "මම" පූර්වෝපකල්පනය කරනවා ද එනිසා ම එය බොරුවක් කීමේ හැකියාව අහෝසිවනවා ද යන්න නිරවුල්ව වටහා ගැනීමට ය.

    නමුත් ඊට පෙර දෙවනි කොටසේ නිශ්චලතාවය පිළිබඳව වෛදික/ඇරිස්ටෝටලියානු තර්කය ගැන උදාහරණයක් වශයෙන් කතා කිරීම වැදගත් වන්නේ වංගීස හා මෙයසූ ඊට සමගාමී වූ පටලවා ගැනීමක් කරන බැවිනි.

    වෛදිකයන්ට ජ්‍යෝතිෂවේදීන්ට අවශ්‍ය වූයේ සියල්ල දරා සිටින ආධාරකය සොයාගැනීමට ය. මෙයසූ උත්සාහ කරන්නේ නිර්කල්පිත පරමයක් සොයා ගැනීමට ය.

    FB thamalu
    Logics wala basics
     
    helplesser

    Well-known member
  • Nov 20, 2017
    18,026
    27,682
    113
    36
    Mirihana
    alis.alberta.ca
    මහරගම :ROFLMAO::ROFLMAO:

    1745903259779.png
     
    • Like
    Reactions: iworld

    cstasy

    Well-known member
  • Aug 31, 2022
    2,636
    1
    5,955
    113

    මෙක සජබ ඇඩ් එකක්, පුතානෝටත් මීටවැඩිය දෙයක් කරන්න බැ
     
    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,636
    13,347
    113
    ඕකට ඔච්චර ලොකු විග්‍රහයක් ඕනේ නෑ මට නම් හැරෙනකොටම කියන්න පුළුවන් උ කියන්නේ බොරු කියලා
     
    • Like
    Reactions: NRTG

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,372
    8,533
    113
    රූකඩ රාජ්ජේ
    බොරු කියන එක ප්‍රජාතන්ත්‍රවාදී අයිතියක් .. ඒ නිසා කවුරු මොනවා කීවත් ජෙප්පෝ බොරු කියනවා .මං දැක්කා ලාල්කාන්ත කියනවා රැස්වීමක අනුර 50% ට වඩා චන්ද අරන්ලු ජනාධිපති උනේ .. එතනත් බොරුව
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,950
    2
    54,641
    113
    This excerpt explores the distinction between falsehood (බොරු) and untruth (අසත්‍ය) in the context of propositions, concepts, and reality. Here’s the core argument:

    Key Points:

    1. Falsehood (බොරු) vs. Untruth (අසත්‍ය)

    - Falsehood refers to constructed or fabricated ideas, concepts, or relationships that lack independent existence in external reality.

    - Untruth applies to propositions (logical statements) that can be evaluated as true or false.

    2. Example: The Mythical "Dragon"

    - Two propositions:

    1. "Dragon is a paint-breathing animal." → False (untrue).

    2. "Dragon is a fire-breathing animal." → True (in myth).

    - Both are falsehoods (බොරු) because "Dragon" itself is a fabricated concept. However, the second proposition is true within the myth, while the first is untrue.

    3. Logical Implications

    - Just because something is a falsehood (e.g., Dragon) doesn’t mean its negation is true.

    - Example: "Dragon is not a fire-breathing animal" is untrue (because, in myth, it is fire-breathing), yet Dragon itself remains a falsehood.

    4. Self-Referential Paradox

    - The claim "All concepts are false" is itself a concept, making it a true falsehood (a paradox).

    - Truth doesn’t equate to reality: Even universally true statements (e.g., "The absolute is the absolute") may be true falsehoods (logically valid but not ontologically real).

    5. Philosophical Context

    - The discussion critiques attempts (e.g., Vedic/Aristotelian metaphysics) to find an "ultimate substratum" or unchanging reality.

    - It warns against conflating logical truth with ontological existence, emphasizing that constructed ideas (like "self" or "world") can be coherent yet false.

    Purpose:

    The excerpt prepares the ground for examining whether the "self" or the world is a falsehood, highlighting that presupposing their existence undermines the ability to call them false. It also critiques traditional metaphysical searches for an ultimate reality (Vedic/Aristotelian), framing them as entangled in the same conceptual illusions.

    Summary:

    Falsehoods are constructed ideas; untruths are logically incorrect statements. A proposition can be true within a false framework (e.g., myths), but this doesn’t make the framework real. The analysis aims to disentangle truth, existence, and conceptual fabrication—especially in metaphysics.
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,318
    100,168
    113
    බොරු සහ මම: 2 කොටස
    (පෘථිවිය හා ඉබ්බෝ)

    සිද්ධාන්ත ශිරෝමණිය ලියන වෛදික ජ්‍යෝතිෂ ගණිතඥ දෙවන භාෂ්කර විශ්වවේදය පිළිබඳ පරිච්ඡේදයෙහි පුරාණ ග්‍රන්ථවල විශ්වවේදය, බෞද්ධ හා ජෛන විශ්වවේද පිළිබඳ විචාරයක් ගෙන එන්නේ පරමයේ (බ්‍රහ්මන්) පැවැත්ම සමඟ තාර්කික සංසන්දනයක් කරමිනි.

    පොළොව ගෝලාකාර බව පෙන්වා දක්වන භාෂ්කර ඉන්පසුව ආමන්ත්‍රණය කරන්නේ නේ ගෝලාකාර පොළොව කෙසේ නිශ්චලව පවතී ද යන්න ආමන්ත්‍රණය කිරීමට ය.

    1. පුරාණ ග්‍රන්ථවල කියැවෙන්නේ පෘථිවිය ඉබ්බෙක් මත නිශ්චල ව පවතින බවයි. භාෂ්කර මෙහි දී මීට විරුද්ධව අනන්ත ප්‍රතීපායනය යන තර්කනය (infinite regression) ගෙන එයි.

    භාෂ්කරගේ ශ්ලෝකය මෙසේ සාරාංශ කළ හැකි ය.

    පොළොව දරා සිටීමට "ඉබ්බකු" අවශ්‍ය නම්, ඉබ්බා දරා සිටීමට තවත් ඉබ්බකු අවශ්‍ය වේ. මේ දෙවන ඉබ්බා දරා සිටීමට තවත් ඉබ්බකු අවශ්‍ය වේ. මෙසේ නැවත නැවතත් එක් එක් ඉබ්බාට තවත් ඉබ්බකු අවශ්‍ය වන බැවින් ඉබ්බන්ගේ නොනවතින කුළුණක් හැදෙනු ඇත. එහෙයින් පුරාණ ග්‍රන්ථ ප්‍රතික්ෂේප කරමින් අප මෙය පිළිගත යුතු ය. පොළොවට නිශ්චලව සිටීම සඳහා ඉබ්බන් අවශ්‍ය නො වේ. ගෝලාකාර පොළොව උඩක් යටක් නොමැති අජටාකාශයේ නිසලව සිටින්නේ පරම දෙවියන් (පරමය) වෙනත් හේතුවකින් තොරව ස්වයං ධරනාත්මකව (තමා ම දරා ගනිමින්) අනික් දේ දරා ගන්නා ලෙසිනි.

    2. ලෝකය ගෝලාකාර බව වටහාගත් තවත් පිරිසක් නම් බෞද්ධ ජ්‍යෝතිෂවේදීන්/ගණිතඥයන් ය. ගෝලාකාර පොළොවට ආධාරකයක් නොමැති බව බෞද්ධයන් විග්‍රහ කරන්නේ වෙනස් අයුරකිනි. ඔවුන් කියන්නෙ පොළොව චලනය වේ කියා ය.

    එම්බා බෞද්ධය, සියල්ල වැටෙන්නේ පොළොවට නම් පොළොව පොළොවට මිස කොහි වැටෙන්න ද? හාත්පසින් සමමිතිකව තාරකා පැතිරී ඇති අජටාකාශයේ කවර නම් දිශාවකට පොළොව වැටෙන්න ද? එම නිසා පොළොවේ ස්වයං ධාරනය (හා පරමය) පිළිගනු.

    මෙහි ඉබ්බන් යනු ධාරකයක් (support) සඳහා රූපකයකි.

    දැන් අප භාෂ්කරගෙන් නිවුටන් වෙත යමු. නිවුටන්ගේ අදහසේ වර්ධිත අවස්ථාව නූතන භාෂාවෙන් මෙසේ ප්‍රකාශ කළ හැකි ය.

    අපට නිශ්චල යමක් ගැන සිතිය හැකි වුව ද චලනය වන යමක් ගැන සිතිය හැක්කේ නිශ්චල පසුබිමකට සාපේක්ෂව ය. එම නිසා නිශ්චලතාවය යනු චලිත විග්‍රහයෙහි පූර්වකොන්දේසියකි. සියලු ග්‍රහ තාරකා විකිරණ ඉවත් කළ හිස් අවකාශයෙහි පවා පරම නිශ්චලත්වයක් පැවතිය යුතු ය. මෙය නිරපේක්ෂ අවස්ථිතික රාමුව නම් වේ. එනිසා සියලු චලිතයන් යුක්ත යුක්ත කරන රාමුවක් පවතී.

    නිශ්චලතාව පරමකරණය කිරීමේ නිවුටන්ගේ උත්සාහය බිඳ වැටීගියේ කෙසේ ද?

    අර්න්ස්ට් මඃගේ පෙන්වාදීම වූයේ හිස් අවකාශයක කිසිවක් ම නැති නිසා නිශ්චලවන්නට හෝ චලනය වන්නට දෙයක් නැති බවයි. නිශ්චල වන්නට දෙයක් නැති තැන නිශ්චලතාවක් ගැන කතා කිරීම ම අර්ථවිරහිත බව ඔහු කීවේ ය.

    එනම් අප චලිතය දකින්නේ එකිනෙකට සාපේක්ෂතාව ය. නිශ්චලතාවයක පූර්වෝපකල්පනයක් ඇති බව අප බැලූ බැල්මට සිතූව ද ඇත්තේ එකිනෙකට සාපේක්ෂව චලනය හඳුනා ගැනීම ම පමණි. නිශ්චලතාවක් ඇත්තෙන් ම පූර්වෝපකල්පනය කෙරෙනවා නොව නිශ්චලතාව චලනයන් පිහිටු වීමේ ම සාදා ගත් අංකනයක් ලෙස ම පමණක් හමු වේ.

    හිස් අවකාශයට සාපේක්ෂව අප චලනය වේ නම් අපට සාපේක්ෂව හිස් අවකාශය අනෙක් අතට චලනය විය යුතු ය. අවකාශය හිස් නම් එසේ චලනය වීමට දෙයක් නැත.

    අප චලන පිහිටුවීම සඳහා හිස් අවකාශයක් පූර්වෝපකල්පනය කරනවා නොව වස්තුවල චලන පිහිටුවන විට අප ස්ථාපනය කරන ඛණ්ඩාංකයන්හි දී අප පිහිටුවන අක්ෂ පද්ධතිය, සමහර ලක්ෂ්‍ය හා ඛණ්ඩාංක චලිතය 0 වන ලක්ෂ්‍ය සමහරක් ද පිහිටුවනවා පමණකි.

    මෙයින් මේවාට ප්‍රමුඛත්වයක් දී නිශ්චලතාව පූර්වෝකල්පනය කෙරෙනවා නොව චලනය අංකනය කිරීමෙන් නිශ්චලතාවක් ද ගොඩනඟනවා ය. එනම් නිශ්චලතාව සංස්කරණයකි.

    මීළඟට අපි ප්‍රධාන කතාවට හෙවත් මම බොරුවක් බව කීමේ දී මම පූර්වෝපකල්පනය වේ ද එනිසා එය කීමට නො හැකි වේ ද යන්නට සම්මුඛ වෙමු.