බොර තෙල් බැරල් එකක් ඩොලර් 200ට යනවා... 🤣😂😅

Dharatha

Well-known member
  • Dec 29, 2006
    14,717
    4,598
    113
    Russian crisis has hit badly at de world bunker (supply of fuel to ships) index for prolonged periods Singapore index was de benchmark for de rest to follow but today Fujairah price is lower than Singapore
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,511
    100,683
    113
    අර්බුදයක් කියල මිනිස්සු බයවෙලා ඉන්න එකලු නේද අර්බුදේ
    මම අද ඔක්කොම සර්වර් වල චාර්ජස් රුපියල් වලින් ඩොලර් වලට වෙනස් කරල ක්ලයන්ට්ලට ඉන්ෆෝම් කරා. තව ටික දවසකින් අපිට අතින් දීල සර්වර් රන් කරන්න වෙන්නෙ රුපියල් වලින් කරන්න ගියොත්
     

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,835
    39,818
    113
    Homagama
    Ai ban Middle east walin neme da dan Oil Market eka.
    හදන තැන අදාල නැ බං. තෙල් වෙලදාම තියෙන්නේකම්පැනි අතේ. උන් තමා නග්ගන්නේ බස්සන්නේ.
     

    Tyrion Lannister

    Well-known member
  • Aug 20, 2012
    3,293
    5,749
    113
    King's Landing
    මන්නාරමේ තෙල් ලිදෙන් ගන්නකෝ.

    ඕවා අමාරු ප්‍රශ්න නෙවෙයි. ටූල්ස් පාවිච්චි කරන්නයි තියෙන්නේ.
     

    ST.PIERRE

    Well-known member
  • Jun 19, 2017
    5,679
    10,716
    113
    octagon
    මම නම් ඔය ඉකොනොමි සීන් දන්නේ නෑ....
    ඔය වැඩි උනා වගේ කාලෙක අඩුත් වෙනවා නේද?
    මොකද දැන් බොර තෙල් හෝ ගාලා වැඩි වෙන්නේ?
    දැන් අර බාපු නැති නැවේ තියෙන තෙලුත් ඒ වෙලාවේ තියෙන මිලටද ගන්න වෙන්නේ?
     
    • Like
    Reactions: TCB Rox and NRTG

    rukshrulz

    Well-known member
  • Jul 16, 2013
    9,949
    16,982
    113
    Colombo
    ශෙඩ් වල තෙල් නෑ. තෙල් ගන්න සල්ලි නෑ. තෙල් නැතුව current නෑ. currnt ගන්න තෙල් ඕනෙ. තෙල් ගන්න සල්ලි ඕනෙ.
     
    • Like
    Reactions: NRTG and tha123

    anuradhamapa

    Well-known member
  • Aug 23, 2006
    13,508
    3,756
    113
    කපේට සපුගස්කන්ද අරින්න වෙන්නැ. රිෆයින් පෙට්‍රල් ඩිසල් ගෙන එක ලාබයි. ඒත් අඩුම 100කින් නග්ගන්න වෙනවා. සපුගස්කන්ද අරින්නැති නිසා නැප්තා නැ. විදුලිය හදන්න වෙනිනැ. මේක ගොඩ එන්න පුලුවන් අගාධයක් නෙවෙයි.
    me labba bankoloth kiyala kiwa nam iwarai. ethakota aduma gane e gena hitala hari inna tibuna
     

    thedigit2s

    Well-known member
  • Oct 3, 2009
    2,801
    3,230
    113
    37
    @ katubedda
    මම අද ඔක්කොම සර්වර් වල චාර්ජස් රුපියල් වලින් ඩොලර් වලට වෙනස් කරල ක්ලයන්ට්ලට ඉන්ෆෝම් කරා. තව ටික දවසකින් අපිට අතින් දීල සර්වර් රන් කරන්න වෙන්නෙ රුපියල් වලින් කරන්න ගියොත්
    හරි මචන් උබේ මෙල් ඒක මට අද ආවා.. තැන්ක්ස්