කෝ අපි දුක් මහන්සියෙන් හම්බ කරපු රෙප් පොයින්ට්ස්? 
හැබැයි අලුත් එක ලස්සනයි
Facebook එකත් අලුත් වෙලා නිසා එළකිරි එකත් අලුත් වෙලා
Edit:
පොස්ට් කරන box එක අයිනෙන් ඉස්සර එමොජි ලෝඩ් වුනා...දැන් එහෙම වෙන්නේ නැහැ,,,වෙනම අර එමොජි පිකර් එක ක්ලික් කරලා ගන්න ඕනේ...එතන එක ක්ලික් එකක් වැඩි වෙලා...
පුළුවන් තරම් ක්ලික්ස් අඩු වෙන්න ඕනේ හොද UI / UX එකකට ..එමොජි හැම වෙලේම යූස් වෙන නිසා සයිඩ් එකෙන් ලෝඩ් කරලා තිබ්බනම් හරි ඉස්සර වගේ...

හැබැයි අලුත් එක ලස්සනයි
Facebook එකත් අලුත් වෙලා නිසා එළකිරි එකත් අලුත් වෙලාEdit:
පොස්ට් කරන box එක අයිනෙන් ඉස්සර එමොජි ලෝඩ් වුනා...දැන් එහෙම වෙන්නේ නැහැ,,,වෙනම අර එමොජි පිකර් එක ක්ලික් කරලා ගන්න ඕනේ...එතන එක ක්ලික් එකක් වැඩි වෙලා...
පුළුවන් තරම් ක්ලික්ස් අඩු වෙන්න ඕනේ හොද UI / UX එකකට ..එමොජි හැම වෙලේම යූස් වෙන නිසා සයිඩ් එකෙන් ලෝඩ් කරලා තිබ්බනම් හරි ඉස්සර වගේ...
Last edited:

අපෙ රෙප් ටික අපිට දියව්