බොලව්_යක්කයිනේ..මේ_මොකද?

2osama

Well-known member
  • Oct 25, 2010
    81,562
    72,765
    113
    මාලඹේ
    අලුත් එක හොදයි කියන්නේ මේකේ ඉන්න රතු කොටු හිඟන්නෝ ටිකයි ඇහැ කණ පේන්නේ නැති අංකල්ල සෙට් එක තමා
     
    chega995

    Well-known member
  • Apr 28, 2018
    1,365
    467
    113
    ලැට් එකේ
    රෙප් පවර් එක වැඩි උනා කියල ත්‍රෙඩ් දාපු උන් වෙනුවෙන් විනාඩියක නිශ්බ්දතාවයක්!

    de-accesorios-y-memes-de-cuanto-cabron-yao-ming-meme.jpg

    :sorry::sorry:
     
    Underground

    Well-known member
  • Oct 31, 2014
    3,524
    4,503
    113
    කෝ අපි දුක් මහන්සියෙන් හම්බ කරපු රෙප් පොයින්ට්ස්? :growl:

    හැබැයි අලුත් එක ලස්සනයි :love: Facebook එකත් අලුත් වෙලා නිසා එළකිරි එකත් අලුත් වෙලා

    Edit:
    පොස්ට් කරන box එක අයිනෙන් ඉස්සර එමොජි ලෝඩ් වුනා...දැන් එහෙම වෙන්නේ නැහැ,,,වෙනම අර එමොජි පිකර් එක ක්ලික් කරලා ගන්න ඕනේ...එතන එක ක්ලික් එකක් වැඩි වෙලා...

    පුළුවන් තරම් ක්ලික්ස් අඩු වෙන්න ඕනේ හොද UI / UX එකකට ..එමොජි හැම වෙලේම යූස් වෙන නිසා සයිඩ් එකෙන් ලෝඩ් කරලා තිබ්බනම් හරි ඉස්සර වගේ...
    yes
     
    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,437
    36,358
    113
    මැදමහනුවර
    කෝ අපි දුක් මහන්සියෙන් හම්බ කරපු රෙප් පොයින්ට්ස්? :growl:

    හැබැයි අලුත් එක ලස්සනයි :love: Facebook එකත් අලුත් වෙලා නිසා එළකිරි එකත් අලුත් වෙලා

    Edit:
    පොස්ට් කරන box එක අයිනෙන් ඉස්සර එමොජි ලෝඩ් වුනා...දැන් එහෙම වෙන්නේ නැහැ,,,වෙනම අර එමොජි පිකර් එක ක්ලික් කරලා ගන්න ඕනේ...එතන එක ක්ලික් එකක් වැඩි වෙලා...

    පුළුවන් තරම් ක්ලික්ස් අඩු වෙන්න ඕනේ හොද UI / UX එකකට ..එමොජි හැම වෙලේම යූස් වෙන නිසා සයිඩ් එකෙන් ලෝඩ් කරලා තිබ්බනම් හරි ඉස්සර වගේ...
    pessa ekka randu wela hamotama wadala gatta rep 28 mage :(
    උඹල වගේ උන් තමයි බං අපිට පාට්දාදා රෙප් කැපුවෙ