අර ෆාමසි කෙල්ලගේ ලව් එකට කෙල වුනේ ඒකි ප්රශ්නයක් වුනාම කතා කරලා විසඳගන්නේ නැති නිසා. අනික වරදක් වුනාම ඒක වරදක් කියල පෙන්නලා දීල ඒකට සෙකන්ඩ් චාන්ස් එකක් දෙන්න දන්නේ නැති නිසා. ලව් කරද්දී කොහෙද බන් වැරදීම් සිද්ද නොවෙන්නේ. මිනිස්සු කවුද කියල හරියට අඳුරගන්න කල් යනවනේ,. අනික ගැලපෙන්නේ නැති තැන් ආවම ඒවා ගලපගෙන යන එකනේ රිලෙෂන්ශිප් එකක් කියන්නේ, ඔන්න ඉතින් දෙපාරක් තුන් පාරක් වැරැද්ද හදන්න ට්රයි කරලත් ආයේ ආයේ ඒ වරද්දම කරනවා නම් දාලා යන සාධාරණයි. ඒ වුනාට මේ ගහෙන් ගෙඩි එන්න වගේ එක රැයින් කියනවා මට මෙන්න මේ සිද්දිය නිසා මට දැන් ඔයාව කලින් වගේ ෆීල් වෙන්නේ නෑ. ඔයා සමාව ගත්තත් මට දැන් කලින් වගේ ඔයා ගැන හිතෙන්නේ නෑ. හිතෙන්නේ නැතුව ඔයා එක්ක මෙහෙම රිලෙෂන්ශිප් එක ගෙනියන්න බෑ කියනවා. 
අනික කලින් ඉඳන්ම මොකක් හරි ප්රශ්නයක් වුනාම ෆෝන් එක ආන්සර් කරන්නේ නෑ. මැසේජ් වලට රිප්ලයි නැතුව ඉන්නවා. පැය ගණන්. මම ඕක ගැන හොයලා බැලුවම තියෙනව තඩියට මේක red flag එකක් කියල රිලේෂන් ෂිප් එකකට. මේ තියෙන්නේ source. :
ඉතින් මෙහෙම සයිලන්ස් ඉන්නකොට මමත් මාර විදිහට emotionally down වෙනවා, එහෙම බැලුවම නැවතුනෙත් හොඳ වෙලාවට මේක. බැඳලා එක වහලක් යට ඉද්දි ප්රශ්නයක් වෙලා කතා නොකර හිටියොත් මට බෙල්ල මිරිකන්න හිතෙයි.
කොහොමත් මේක මාත් මුලින් අකමැත්තෙන් වගේ ඉඳලා සෙට් කරගත්ත එකක්නේ. කොහොමත් මට තේරුනා මේකට වැඩි ආයුෂ නෑ කියල. මට හිතුන දෙයක් වැරදිලත් නැති නිසා මේකත් වැරදුනේ නෑ. අනික මුල ඉඳන් එයා කියපු දේවල් එක්ක මට ලොකු fishy ගතියක් දැනුනා ඒ කෙල්ලගේ. අනික කියපුව too good to be true වගේ.
මම දවස් 8ක් බලලා එයා එක්ක ගත්ත ෆොටෝස්, එයාගේ ෆෝන් නම්බර්ස් මැසේජස් වට්සැප් සේරම ඩිලීට් කළා. ෆේස්බුක් එකෙන් බ්ලොක් කළා. මොකද නැත්තන් බීපු වෙලාවක එහෙම දැක්කොත් ආයේ මම මොනවා මැසේජ් කරයිද දන්නේ නෑනේ.
අදට නැවතිලා මාසයයි. මාර්තු 30 එෆ්බි රික්වෙස්ට් යැව්වා. මැයි 1 වෙනිදා නැවතුනා. මාසයයි ආයුකාලේ.
ලොකුවටම දැනුනේ උදේ හවා කෝල් කරපු නිසා. අවුරුදු 5කට විතර පස්සෙනේ කෙල්ලෙක් සැට් වුනේ.
අනික ඒකිගේ අක්කා කෙනෙක් කියල ඒ ගෙදරකට එක්කන් ගියා. අපරාදේ එහෙ ගියේ කියල හිතෙනවා දැන්, දැන් ඒ අක්ක කියනවා ඇති කෙල්ලට අපෝ ඊට වඩා ලස්සන කොල්ලෙක් ඔයාට හොයාගන්න පුළුවන් කියල.
හිටපු ගමන් හිතෙනවා එෆ්බි අන්බ්ලොක් කරලා ආයේ මැසේජ් දාන්න. ඒත් මොකටද පස්සෙන් ගිහින් බලු වෙන්නේ කියල හිතලා ආයේ හිත ගල් කරගෙන ඉන්නවා. උන්ට අපි වෙනුවෙන් හිත ගලක් කරගන්න පුළුවන් නම් මම මොකටද එහෙම නොවෙන්නේ උන් වෙනුවෙන්.
හෑල්ල ඉවරයි.
My father said
Don't you worry, don't you worry, child
See heaven's got a plan for you...

Last edited: