බොලාලා...ඉංග්‍රීසි කතා කරන්න

ruvi777cute

Well-known member
  • Sep 25, 2014
    2,102
    885
    113
    33
    Srilanka
    ෆිල්ම් බලද්දී දන් නැති වචන film එකේ යද්දී ඒවා බලන්ට ගියාම ෆිල්ම් එක බලන්ට වෙලා යනවා නේ. උබ කොහමද කරන්නේ ?

    eka kalawak...


    1620834699655-6781845848.jpg



    thumb_the-movie-me-subtitles-66155890.png


    919.png

    25uze8.jpg
     

    Tharusha_Peiriss

    Well-known member
  • වැරදුනාට කමක් න, ට්‍රයි කරන්නේ නැත්නම් කවදාවත් කරන්න වෙන්නේ නැහැ. හැමදාම මොකක් හරි ටොපික් එකක් ගැන පොඩි රචනාවක් ලියන්න, ඒ ටොපික් එක ගැන කතා කරන්න, පුළුවන් නම් තව එකෙක් එක්ක කතා කරන්න, එතකොට මොළේට පැටර්න් අහු වෙනවා, කතා කරන්න ලියන්න පුළුවන් වෙනවා, ග්‍රමර් කටපාඩන් කලාට පුළුවන් වෙන්නේ නැහැ
    මම මගේ ඩයිරියනම් වචන ඛලප ගලපු ඉන්ගිරීසියෙන් ලියනවා

    මටනං බයිස්කෝප් එක හින්දම සිංහල සබ් බැලිල්ල තිත්තවුණා...
    අපි සබක් බලන්න ගියාම දාපු එකාගෙ නමයි, උගෙ ස්කෝර් එකයි, සයිට් එකේ නමයි සේරම දිහා බලං ඉන්න ඕනෙ...

    ඒව දැම්මත් කමක් නෑ. කොලිටි එකට හරියට වැඩේ කරනවනං... ගොඩක් ඒවයෙ සිංහල තේරුමත් වැරදියි... වඳුරු කුණුහරුප තියෙන්නෙ...
    ගූගල් ට්‍රාන්ස්ලේට් කරල සබ් වලට ඔබනව වගේ තුනේ පන්තියෙ වැඩ කරල තියෙනව... ඊටපස්සෙ ලොකු කතා කියල පෝස්ට් එකකුත් දානව..... කමෙන්ට් නොදා සබ් බාන උන්ට බනිනවත් එක්ක...😃


    ඊට වඩා සෑහෙන හොඳ මට්ටමක සූම් එක තිබුණ... දැන් ඒකත් හරියට නෑනෙ...
    දැන්නං මොක බැලුවත් ඉංග්‍ලිශ් සබ් තමයි බලන්නෙ...
    ආපෝ මමත් දැන් ඔය හුනියන් site එකෙන් ගන්නෑ english sub හොදයී

    Try to think in English lol
    I wonder sometime why I’m thinking in English I used to be like this for long time and I still do.
    😯😯👍🏻👍🏻

    film, tv series balapan english walinma sub ekath dagena.
    Songs ahapan lyrics dagena.
    Public speeches balapan tedx talk ehema youtube eke.
    මේ දවස් වල entertainment නවත්තලා තියෙන්නෙ exam නේ😖
     
    • Like
    Reactions: PHBhagya

    Tharusha_Peiriss

    Well-known member
  • mena tahama mamat follow kare. mama english films 100k withara daliy baluwa. dawasakata eka gaane. sub daaggena hari kamanne.balapan. onama ekekta me vidiyata english goda daaganna pluan. mama recommand karnawa. with my experience.
    ඕවා බල බල ඉන්න තිබ්බා මට exam කියලා එකක් නොතිබුනනම්.