බොලා වැඩ කරන වෙලාවට අහන music playlist දාම්පල්ලකෝම් 😴

Solo Rider

Well-known member
  • Sep 4, 2020
    35,922
    1
    157,341
    113
    98
    හෝමාගම


    Vibing White Cat GIF
     

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,922
    1
    157,341
    113
    98
    හෝමාගම
    මම බස් ඩ්‍රයිවින් කරන්නේ. වැඩ කරන වෙලාවට අහන්නේ සුදු අරලියා මල

    මමත් අහන්නෙ ඕකම තමයි බස් එකෙ යනකොට
    මම යන්නෙ උබ එලවනෙ බස් එකේමද දන්නෙ නැ :yes:
     

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    31,034
    153,136
    113
    Queens ලගෙ සිංදු
    මයිකල් ජැක්සන්ගෙ සිංදු (full concerts එහෙම)
    එල්විස් ප්‍රෙස්ලිගෙ සිංදු
    Judy Garland, Doris Day, Frank sinatra, Ella Fitzgerald වගේ පරණ ගායක ගායිකාවන්ගෙ classical සිංදු
    90s, 2000s වල ඉංග්‍රීසි සිංදු (හැමෝම නෙවෙයි)
    අමරදේව මාස්ටර්, ගුණදාස කපුගේ, අමරසිරි පීරිස් මහත්තයලගෙ සිංදු
    Movie soundtracks
     
    Last edited: