කට උනත් මහා අපරාදයක් වෙලා තියෙන්නේ !
හැබැයි දැන් ඒ අයට හිතාගන්න පුළුවන් ඇති ලංකාව අව්රුදු 30 තිස්සේ කොච්චර විදවන්න ඇතිද කියල!



මුන් ත්‍රස්තවාදය ලෝකයෙන් අතුගාලා දාන්නනේ හදන්නේ අමිලයෝ ,,,,සිද්ධිය ගැන කණගාටුයි...
නමුත් දැන්වත් මුන් තේරුම් ගනියිද ත්‍රස්තවාදය ලෝකෙටම පිළිලයක් බව..![]()
ඔව් බන් ,,,![]()
Me wage deyak mage hathurektawath wenna epa.![]()
ඒ උනත් මුන්ගෙ වැඩ දෙබිඩියි බන්,මුන් ත්‍රස්තවාදය ලෝකයෙන් අතුගාලා දාන්නනේ හදන්නේ අමිලයෝ ,,,,
අන්තිමට මුන් අතුගෑවෙයිද දන්නේ නැහැ ................


ඒ උනත් මුන්ගෙ වැඩ දෙබිඩියි බන්,
පේනවනෙ ලංකාවට විරුද්ධව කරන දේවල්![]()
එව්වා කරන්නේ උන්ගේ ආණ්ඩුවෙන් බං
ඒවාට මිනිස්සු පලි නෑ
මරුනේ රටේ සාමාන්‍ය මිනිස්සු
ලංකාවේ අයව කොටි මේ වගේ බෝම්බ ගහල මරද්දී
එහෙ උන් හොද වැඩේ කියල කිව්වේ නෑ නෙ


