බොස්ටන් නගරය බෝම්බ දෙකකින් කැළබෙයි .........

<DNA

Well-known member
  • Oct 8, 2012
    15,174
    981
    113
    Sri Lanka
    කට උනත් මහා අපරාදයක් වෙලා තියෙන්නේ !:(
    හැබැයි දැන් ඒ අයට හිතාගන්න පුළුවන් ඇති ලංකාව අව්රුදු 30 තිස්සේ කොච්චර විදවන්න ඇතිද කියල!
     

    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    කට උනත් මහා අපරාදයක් වෙලා තියෙන්නේ !:(
    හැබැයි දැන් ඒ අයට හිතාගන්න පුළුවන් ඇති ලංකාව අව්රුදු 30 තිස්සේ කොච්චර විදවන්න ඇතිද කියල!
    :yes::yes::yes:
     

    amila256

    Well-known member
  • Aug 9, 2010
    7,279
    1,273
    113
    හීන ලෝකෙක
    සිද්ධිය ගැන කණගාටුයි...:(

    නමුත් දැන්වත් මුන් තේරුම් ගනියිද ත්‍රස්තවාදය ලෝකෙටම පිළිලයක් බව..:dull:
     

    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    සිද්ධිය ගැන කණගාටුයි...:(

    නමුත් දැන්වත් මුන් තේරුම් ගනියිද ත්‍රස්තවාදය ලෝකෙටම පිළිලයක් බව..:dull:
    මුන් ත්‍රස්තවාදය ලෝකයෙන් අතුගාලා දාන්නනේ හදන්නේ අමිලයෝ ,,,,
    අන්තිමට මුන් අතුගෑවෙයිද දන්නේ නැහැ ................
     

    DemonAkalanka

    Well-known member
  • Aug 17, 2011
    7,588
    1,460
    113
    Sri Lanka
    c2e792c6-e30f-4ed1-9949-a4fadd102a0b_166667249.jpg

    Me wage deyak mage hathurektawath wenna epa. :(:(
     

    amila256

    Well-known member
  • Aug 9, 2010
    7,279
    1,273
    113
    හීන ලෝකෙක
    මුන් ත්‍රස්තවාදය ලෝකයෙන් අතුගාලා දාන්නනේ හදන්නේ අමිලයෝ ,,,,
    අන්තිමට මුන් අතුගෑවෙයිද දන්නේ නැහැ ................
    ඒ උනත් මුන්ගෙ වැඩ දෙබිඩියි බන්, :yes:

    පේනවනෙ ලංකාවට විරුද්ධව කරන දේවල්:dull:
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,560
    22,255
    113
    Gotland
    ඒ උනත් මුන්ගෙ වැඩ දෙබිඩියි බන්, :yes:

    පේනවනෙ ලංකාවට විරුද්ධව කරන දේවල්:dull:

    එව්වා කරන්නේ උන්ගේ ආණ්ඩුවෙන් බං
    ඒවාට මිනිස්සු පලි නෑ
    මරුනේ රටේ සාමාන්‍ය මිනිස්සු
    ලංකාවේ අයව කොටි මේ වගේ බෝම්බ ගහල මරද්දී
    එහෙ උන් හොද වැඩේ කියල කිව්වේ නෑ නෙ
     

    prashan3000

    Well-known member
  • Apr 10, 2011
    3,923
    1,004
    113
    පොnන ඇමරිකන්කාරයන්ට බෝම්බ ගහද්දි
    ත්‍රස්තවාදීන්....
    අපිට බෝම්බ ගහද්දි
    විමුක්තිකාමීන්.....


    මිනිස්සු මැරෙනවට අකමැතියි....
    ඒත් මුන්ගේ තියෙන බලු වැඩ වලට හීනි සන්තෝසයක් තියෙනව........
     
    Last edited:

    freak88

    Member
    Nov 15, 2008
    12,945
    1,172
    0
    Verified ✔
    ඇත්තම කියනවා නම් මචං දුකයි එත් බන් කොච්චර නම් මූන්ගේ වැඩ වලින් අහිංසක සිවිල් උන් මැරෙනවා ද නෙටෝ කියයි අරක කියයි
     

    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    එව්වා කරන්නේ උන්ගේ ආණ්ඩුවෙන් බං
    ඒවාට මිනිස්සු පලි නෑ
    මරුනේ රටේ සාමාන්‍ය මිනිස්සු
    ලංකාවේ අයව කොටි මේ වගේ බෝම්බ ගහල මරද්දී
    එහෙ උන් හොද වැඩේ කියල කිව්වේ නෑ නෙ
    :yes::yes::yes: