බොස්ටන් නගරය බෝම්බ දෙකකින් කැළබෙයි .........

mano3989

Well-known member
  • Mar 25, 2011
    7,844
    839
    113
    nugegoda nolimit bombe mama as dekata dakka,
    mata mathak une eka.:(
    kalu wechcha mini ussan awith pare thiyenawa mawi mawi penawa.
    loku lokkange aramunu walata wandi gewanne ahinsaka minissu,
    loke kothanath wenne eka thama.
    manawa himikam uda thiyagena mini marana US government ekata meka ganak nathuwa athi
     

    amila256

    Well-known member
  • Aug 9, 2010
    7,279
    1,273
    113
    හීන ලෝකෙක
    එව්වා කරන්නේ උන්ගේ ආණ්ඩුවෙන් බං
    ඒවාට මිනිස්සු පලි නෑ
    මරුනේ රටේ සාමාන්‍ය මිනිස්සු
    ලංකාවේ අයව කොටි මේ වගේ බෝම්බ ගහල මරද්දී
    එහෙ උන් හොද වැඩේ කියල කිව්වේ නෑ නෙ
    මං "මුන්" කියල අදහස් කරේ උන්ගෙ ආණ්ඩුව ගැන තමයි බන්....:yes:

    මං ඒ වගේ දෙයක් කිව්වෙ නෑනේ:no:(හොඳට බලහන් පෝස්ට් එක)
    ඇත්තටම සිද්ධිය ගැන කණගාටු වෙනවා..:(

    අපේ රටවල් වලට විරුද්ධව කරන කෙනෙහිලිකම් වලට උන්ගෙ රටේ මිනිස්සු පලි නෑ තමයි, ඒක ආයෙ අමුතුවෙන් කියන්න ඕනෙ දෙයක් නෙවේ
     
    Last edited:

    akozlov68

    Member
    Nov 18, 2011
    1,361
    234
    0
    Sri Lanaka
    පොnන ඇමරිකන්කාරයන්ට බෝම්බ ගහද්දි
    ත්‍රස්තවාදීන්....
    අපිට බෝම්බ ගහද්දි
    විමුක්තිකාමීන්.....


    මිනිස්සු මැරෙනවට අකමැතියි....
    ඒත් මුන්ගේ තියෙන බලු වැඩ වලට හීනි සන්තෝසයක් තියෙනව........

    ehema kiyanda epa ban,ahinsaka unne merenna aththe :(:(
     

    Lasanthajn

    Well-known member
  • Nov 26, 2007
    1,947
    2,082
    113
    ලංකාවෙ බෝම්බ 378 පිපිරිලා තියෙනවා !! දන්නවාද ඔහේල?
     

    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    තවමත් මෙම ත්‍රස්ත ක්‍රියාවේ වගකීම කිසිම සංවිදානයකින් බාරගෙන නොමැති අතර
    ජිවිත අනතුරු ප්‍රමාණය 3දක්වා ඉහල ගොස් ඇත ................
     

    baddysl

    Banned
    Mar 22, 2008
    724
    46
    0
    තුවාල ලැබූ සියලු ෙදනා ඉක්මනින් සුව ෙව්ව