බොහීමියානුවා

waligamaya

Well-known member
  • අරලිය ගහලග ගෙදරට
    ජිවිතයේ මැරතන් එක
    කොල්ලෝ දුවයි පෝලිමේ...............

    පොලිස්සියෙන් වතුර ගහලා
    වෙහෙස නිවයි උබලගේ.............

    බයවෙන්න දෙයක් නැ

    පොලිස්සියෙන් වතුර ගහලා
    වෙහෙස නිවයි උබලගේ.............
     

    waligamaya

    Well-known member
  • යකෝ මෙකතමයි අපිට ඕන රුපවාහිනී කලාව. අම්මපා හැම තරුණ තරුනියක්ම මේක බලන්න ඕන.

    80- බිම වැටුණු රිලේ බැටන් එක අපහු අහුලගන්න් ඕන
     

    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    waligamaya:21342147 said:
    යකෝ මෙකතමයි අපිට ඕන රුපවාහිනී කලාව. අම්මපා හැම තරුණ තරුනියක්ම මේක බලන්න ඕන.

    80- බිම වැටුණු රිලේ බැටන් එක අපහු අහුලගන්න් ඕන

    :yes:
     

    Toing

    Active member
  • Apr 23, 2015
    481
    57
    28
    ජී

    සමහර සංකල්ප මෝඩයො අතට ගියාම එහෙම වෙනවා... ඒ කිව්වෙ, අපේ රටේ මාක්ස්වාදයට උනෙත් ඕක... දැන් ධනවාදයට විරුද්ධ වෙමු කිව්වහම මේ හරක් රැල කළේ යම්කිසි ධනයක් තියෙන වත්කමක් තියෙන මිනිස්සු එක්ක v=tr7kUm3Xoas&list=PLyqRGgPwQwjrsKUyUzSK2Pu7b3iElLxfO[/COLOR][/URL]
    [/COLOR][/SIZE][/COLOR][/SIZE][/B][/CENTER]


    Mekanam siraama kathawa.... 👍😐
     

    waligamaya

    Well-known member
  • Mekanam siraama kathawa.... 👍😐

    ඒවගේම මාක්ස් වාදය කියන්නේ තියන මිනිහගේ සල්ලි කොල්ල කළා බෙදා ගන්න, වයසක මිනිස්සු මරණ ක්‍රමයක් තියල හිතපු මිනිසුත් ඉනවා මේ රටේ
     

    AA60

    Well-known member
  • Nov 25, 2011
    3,091
    355
    83
    Germany
    සමහර සංකල්ප මෝඩයො අතට ගියාම එහෙම වෙනවා... ඒ කිව්වෙ, අපේ රටේ මාක්ස්වාදයට උනෙත් ඕක... දැන් ධනවාදයට විරුද්ධ වෙමු කිව්වහම මේ හරක් රැල කළේ යම්කිසි ධනයක් තියෙන වත්කමක් තියෙන මිනිස්සු එක්ක තරහ වෙච්ච එක..

    100% True !
     

    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    kageda ban meke script eka ?

    නාමල් ජයසිංහ ගේ :)

    ඉස්සරට දානවා තව ත්‍රෙඩ් දෙක තුනක්ම අපිට මිස් වෙච්ච ලංකාවේ මෑතකදී හැදිච්ච සුපිරි ටෙලි ටිකක් එක්ක :D
     
    • Like
    Reactions: waligamaya

    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    one of the best teledrama I have ever seen in SL...

    පට්ට කතාව බන් ඉයෙ බලලා ඉවර කලෙ:):)

    11.gif