ජීවිතේ කියන්නෙ ඉපදෙනවට නෙමෙයි මල්ලි ඉපදුනාට පස්සෙ තමන් කැමති ජීවිතේ අත්පත් කර ගන්නවට.... ඒක උඩින් පාත් වෙන වැස්සක් නෙමෙයි... ඒකට මහන්සි වෙන් ඕනි...
********************
නූරි :
මං දන්නවා ඔයාට සල්ලි නෑ කියලා...
ඉතිං මට මොකද...
මං දන්නවා ඔයාගෙ අම්ම ටැමිල් කියලා...
ඔයාමනෙ මට කිව්වෙ...
මං දන්නවා ඔයාට ජොබ් එකක් නෑ කියලා...
මං දන්නවා මම දැං මේ ගතකරන සැප පහසු ජීවිතය දෙන්න බෑ කියලා...
ඒත් කවද්ද මං ඉල්ලුවෙ...
මං දන්නවා ඔයාට ගෙවල් හදන්න වාහන ගන්න විදියක් නෑ කියලා...
මං දන්නවා ඔයා රස්තියාදුකාරයෙක් කියලා..
ඉතිං මොකද...
මං ආදරෙයි නෙ...
********************
මිනිස්සු කෑම පිඟානක් අතේ තියං බඩගින්නෙ ඉන්න එකයි කන්න නැති නිසා බඩගින්නෙ ඉන්න එකයි එකක් වගෙ පෙනුනට ඒ දෙක දෙකක් බං...
********************
සමහර සංකල්ප මෝඩයො අතට ගියාම එහෙම වෙනවා... ඒ කිව්වෙ, අපේ රටේ මාක්ස්වාදයට උනෙත් ඕක... දැන් ධනවාදයට විරුද්ධ වෙමු කිව්වහම මේ හරක් රැල කළේ යම්කිසි ධනයක් තියෙන වත්කමක් තියෙන මිනිස්සු එක්ක තරහ වෙච්ච එක..
********************
විල්සන් :
චොප්රා මහත්තයා ඕකෙ නැද්ද ජෝකර් කෙනෙක් නිකං මේ වචන ගොත ගහන... ඉස්සරහ දතක් නැති... ඇහේ පොඩි අප්සට් එකක් තියන ජෝකර් කෙනෙක්...
චොප්රා :
මිනිස්සුන්ගෙ ශාරීරික දුබලතාවලට ජෝක් කරන ඒ මිනිස්සුන්ට හිනාවෙන සිනමuාවකින් වැඩක් නෑ විල්සන්... ඒකෙන් ගොඩ නැගෙන සමාජයත් නරුමයි... අපි හිනා වෙන්න ඕනි මිනිස්සුන්ගෙ මෝඩකම්වලට... බේබදුකම්වලට... ගොංකංවලට...
ඇත්ත... අපේ කතාවෙ කොමඩි තියෙන්න ඕන...හැබැයි යථාර්ථයයි දෘෂ්ටිවාදයයි එකට තියන කොට හැදෙන කොමඩි එක තියෙන්නෙ අන්න ඒක තමයි තියෙන්න ඕන...
උබලත් මන් වගේ ලංකාවේ ගූ ටෙලිනාට්‍ය සහ ඉන්දියාවේ ගූ බාල්දි ටෙලි නාට්‍ය දැකල ලංකාවේ ටෙලි නාට්‍ය කලාව ගැන කලකිරිලද ඉන්නේ ? එහෙනං අනිවා මේක බලහන් .
හැම එපිසෝඩ් එකකින්ම ජීවිත කාලය පුරාවටම මතක හිටින දෙබසක් අහන්න ලැබෙයි ...
මෙන්න ලින්ක් එක ...
https://www.youtube.com/watch?v=tr7kUm3Xoas&list=PLyqRGgPwQwjrsKUyUzSK2Pu7b3iElLxfO

Last edited: