බොහීමියානුවා

dilans

Well-known member
  • Jul 21, 2007
    2,137
    1,211
    113
    home
    මේකේ හොද කොලිටි එකක් නෙද්ද බන්. ස්වර්නවහිනියේ රෙද්ද බලන්න බැහැ නෙහ්
     
    Last edited:

    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,289
    1
    59,349
    113
    Kaduwela
    නෑ බං. විකාශන අයිතිය තියෙන්නේ උන්ට නිසා තියෙන කොලිටියෙන්ම තමා බලන්න වෙන්නේ.
    IPTV තිබ්බ එකෙක් රෙකෝඩ් කරලා කොහේ හරි අප්ලෝඩ් කරලා තිබ්බොත් තමා.
    මං හිතන්නේ නෑ එච්චර පුපේ අමාරුවක් තියෙන එකෙක් ලංකාවේ ඇති කියලා.
     
    • Like
    Reactions: PrasangaSPerera

    dilans

    Well-known member
  • Jul 21, 2007
    2,137
    1,211
    113
    home


    නෑ බං. විකාශන අයිතිය තියෙන්නේ උන්ට නිසා තියෙන කොලිටියෙන්ම තමා බලන්න වෙන්නේ.
    IPTV තිබ්බ එකෙක් රෙකෝඩ් කරලා කොහේ හරි අප්ලෝඩ් කරලා තිබ්බොත් තමා.
    මං හිතන්නේ නෑ එච්චර පුපේ අමාරුවක් තියෙන එකෙක් ලංකාවේ ඇති කියලා.
    Aai telecast kaloth hodai bn
    ------ Post added on Feb 24, 2023 at 1:24 AM
     
    • Like
    Reactions: PrasangaSPerera

    PrasangaSPerera

    Well-known member
  • Jul 18, 2020
    7,390
    13,166
    113
    මම ඕව නං බලල නෑ...ඒත් ගුරු ගීතයයි ජමිලා පොත් දෙකෙන් ගත්ත ෆීලිං වලට ගහන්න වෙන පොතක් සෙට් වෙලා නෑ...
    ඒවායින් ෆිල්ම්ස් හරි ශෝට් ෆිල්ම් හරි හදල තියෙනව නං දන්න එකෙක් දාපල්ලකො බන්...මේකෙ ඉන්න බහුතරයක් ඔය පොත් දෙක කියවල තිබ්බට ෆිල්ම් බලල නැතුව ඇති .ඉංග්‍රීසි නොවුනත් කමක් නෑ..😍❤️