මේකේ හොද කොලිටි එකක් නෙද්ද බන්. ස්වර්නවහිනියේ රෙද්ද බලන්න බැහැ නෙහ්
Last edited:
Aai telecast kaloth hodai bnනෑ බං. විකාශන අයිතිය තියෙන්නේ උන්ට නිසා තියෙන කොලිටියෙන්ම තමා බලන්න වෙන්නේ.
IPTV තිබ්බ එකෙක් රෙකෝඩ් කරලා කොහේ හරි අප්ලෝඩ් කරලා තිබ්බොත් තමා.
මං හිතන්නේ නෑ එච්චර පුපේ අමාරුවක් තියෙන එකෙක් ලංකාවේ ඇති කියලා.