බොහොම කණගාටු තත්වයක්!

humpty dumpty

Well-known member
  • Oct 3, 2010
    2,042
    451
    83
    On the wall
    බොහොම කණගාටු තත්වයක්!

    ගිය මාසේ හා ගිය අවුරුද්දේ මගේ යාලුවො දෙන්නෙක් studies වලට AUS & NZ ගියා. බලාපොරොත්තු පොදි බැදගෙන රට ගිය මුන් දෙන්නා ගෙන් මම විමසා බැලුවා කොහොමද අලුත් තොරතුරු එහෙම කියලා.
    ඉතින් මුන් දෙන්නා කියපි, රට නම් හොදයි මචන්, ටිකක් වියදම් වැඩි බන් ඒ ඔක්කොමත් හරි මචන් මෙහේ ඉන්න ලන්කාවේ එවුන්ගේ කුහක කමයි ඊරිසියාවයි නේ බන් ඉවසන්න බැරි,
    අපේ උන් අපිටම කෙලවනවද බන්? මට ගත් කටටම කියවුනා.
    අපේ උන් 99% ක්ම මහ කුහකයෝ බන් කිසි උදව්වක් කරන්නේ නෑ, ඒ අතින් ඉන්දියන්, චීන, මාලදිවයින්, etc කාරයෝ මාර සමගි බන් උන් උන්ගේ ජාතියේ උන්ට බොක්කෙන්ම උදව් කරනවා. අපේ උන් හරි ඊරිසියයි බන් හෙන කැපිල්ල.
    දෙනනාගෙම උත්තරේ උනේ ඕක...

    ඇයි බන් අපේ එවුන් (අපේ උන් කිව්වේ සියලුම ලාන්කිකයන්ට, සින්හල, දෙමළ, මුස්ලිම්, බර්ගර්, මැලේ, etc) අපේ උන්ටම කපන්නේ, කුහක කම, ඊරිසියාව හින්දද?
    නැත්තම් අපේ උන් උදව්වක් ගත්තම ඒක ඉක්මනින් අමතක කරන නිසාද?

    ඇමරිකාවට 18 හා 17 වන සියවස් වලදි විවිධ ජාතීන් කොයිතරම් පිරිසක් සන්ක්‍රමනය උනාද, ඇමරිකාවේ කොයිතරම් ආගම් හා ජාතීන් වාසය කරනවද, ඔවුන්ගේ එකමුතු කම නිසා අද ඇමරිකාව කොයිතරම් දියුණුවක් ලබලා තියෙනවද. :yes:

    මේ වෙලාවේ මම අහල තියෙන පොඩි කථාවක් මතක් උනා,මේක උබලත් අහලා ඇති.

    ඔන්න මැරුනට පස්සේ ලන්කාවේ මනුස්සයෙක් අපායට ගියාලු, ඉතින් අපායේ එක් එක් රට වලින් එන මිනුස්සුන්ට දඩුවම් පැමීනීම සදහා රටවල්වලට අනුව වෙන වෙනම වල වල් තියෙනවා, ඔන්න ඉතින් යමපල්ලෝ මේ මනුස්සයාව ලන්කාවට අයත් වලට දාන්න එකකරගෙන යනවා.
    ඉතින් මේ මනුස්සයා මෙහෙම එක්කරගෙන යනකොට මේ මනුස්සයට අනෙක් රටවල් සදහා වෙන්කර ඇති වලවල් දකින්නට ලැබෙනවා, ඉතින් මේ වලවල් වලට දැඩි මුරකාවල් දාලා, උඩට එන්න හදන මනුස්සයොන්ට යකඩ උල් වලින් එහෙම ඇනලා ආය බිමට දානවා.
    දැන් ඉතින් ලන්කාවේ පොර බයේ ගැහි ගැහි යනවා, ඔන්න ඉතින් පොර අන්තිමට ලන්කාවේ උන් දාලා තියෙන වල ලගට ආවා.
    දැන් ඉතින් මූට මාර ප්‍රශ්ණයක්ලු, මොකද ලන්කාවේ උන් දාලා ඉන්න වල මුර කරන්න එක බලු බල්ලෙක්වත් නෑලු, ඉතින් මූ මාර හැපි එකෙන් වලට බැස්සලු මොකද ඉතින් පැනලා යන්නත් ලේසී නේ.
    පස්සේ බලද්දි ලු මූට සීන් එක තෙරුණේ, දාඩිය දාගෙන ෆුල් ගේම දීලා වල ගැට්ට ලගට එද්දිම අපේම එකෙක් තියෙන කුහකකමට කකුලෙන් ඇදලා වට්ටනව ලු. :baffled:

    ඔන්න ඕකයි ඉතින් අපේ බහුතරයක්ගේ තත්වේ.
    Office එකේදි, ඉගෙනගන්න ගියාම, etc

    2d7gapy.jpg
     
    Last edited:

    lushanchami

    Member
    Feb 11, 2012
    396
    15
    0
    machan oka koheth thiyenawa... godak un thawa ekekta help karanna kamathi naha bokkenma... but boruwata ahanawa ubata kohomada machan, monawada wenna one ananmanan... but help ekak sirawatama ona unahama help karana un godak adui.... yaluwo witharak newei bun, families athuleth oya situation 1 thiyenawa.... kohomath nz,aus wala competition 1 hinda oya thathwe godak wadie... :(
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,279
    29,996
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    මාත් එහෙමයි

    උඹ අදද දන්නේ..... ඕක පරම්පරාවෙන් පරම්පරාවට පැවත එන්නක්. මට මේගැන හිතෙන්නේ ලංකාවේ සිංහල උන් එකමුතුවෙන් ඉන්න දක්වන අකමැත්ත කියල. නන්නත්තාරවෙච්ච බංගලාදේශ් ඉන්දියන් පකිස්තාන්උන් තනි ගේ අරන් හරක් පට්ටිය වගේ ජීවත්වෙලා, එක කල්දේරමේ උයන් කාල, එක එකා ගොඩ ගිහින් තමුන්ගේ ගේම ගහනව, අපේ උන්ට ඒ අර පටන්ගැන්මෙමෙ රජසැප ඕන. අනිත්පැත්තෙන්, කට්ට කාල ගොඩ ගිය එකා මළාට අලුත් එකට චාන්ස් එක දෙන් නෑ ඉස්සරහට යන්න. ඌත් ඉතින් මුළ ඉඳලම නාගෙන එන්න ඕන. ඕක අර කැම්පස්වල නවකවදේ වගේ තමයි. කාපු එකා අලුත් එකාට නොදී ඉන්න කැමති නෑ.....:baffled:

    කොහොමත් පිටරට ඉන්න ලංකාවේ බහුතරයක් උන් මෙළෝ රහක්නෑ.... :no: ලඟට ගත්ත කියන්නේ මොකක් හරි ජිල්මාට් එකක් තමයි. අඩුගානේ ගෑනිව හරි උස්සයි.:rofl: මමනම් ලබපු අත්දැකීම් හා අහන දකින සිද්දි අනුව ප්‍රතිපත්තියක් හැටියට සිංහල උන් හතරමායිමට ගන් නෑ.... සුද්දො හොඳයි බං. උන් හිතේ තියන් ඉන්නෑ... වෙන්න ඕන දේ කිව්වා, බනින්න ඕන නම් බැන්න, ෆන් එකක් ගන්නවනම් ඒත් එහෙමයි, ඒත් අපේ උන්ගේ ඇපියරන්ස් මොකවුනත් පපුව හරිනෑ.... ඉතින් ලඟට ගන්න උදව්කරන්න මමනම් හරි බයයි.....:baffled::rolleyes:

    උඹට තියෙන හොඳම ඔප්ශන්එක සමවයසේ එළ කොල්ලො ටිකක් හොයාගනින්. ඔය පවුල් වෙච්ච, වැඩි වගකීම් දරන, අඩුගානේ සීරියස් කෙල්ලෙක්වත් කරන එකෙක්, සෙට්කරගන්න එපා...... උන්ට පිටරටකදී ප්‍රෙශර් එක වැඩියි.

    ලින්ඩා
     
    Last edited:

    අනේ මංදා

    Junior member
  • Feb 15, 2013
    274
    12
    18
    ඕක බන් පොඩි කාලෙදිම උගන්නන්න ඕන, පොඩි වයසෙම තරගෙට පුරුදු කරනවා...
    .
    ගරු කරන්න,උදව් කරන්න,හොද නරක, මුකුත් නොදන්න ලොකු මොල ගෙඩි රටට බිහි කරනවා...
     
    PMUB

    Well-known member
  • Apr 7, 2012
    7,659
    486
    113
    da gedara
    උඹ අදද දන්නේ..... ඕක පරම්පරාවෙන් පරම්පරාවට පැවත එන්නක්. මට මේගැන හිතෙන්නේ ලංකාවේ සිංහල උන් එකමුතුවෙන් ඉන්න දක්වන අකමැත්ත කියල. නන්නත්තාරවෙච්ච බංගලාදේශ් ඉන්දියන් පකිස්තාන්උන් තනි ගේ අරන් හරක් පට්ටිය වගේ ජීවත්වෙලා, එක කල්දේරමේ උයන් කාල, එක එකා ගොඩ ගිහින් තමුන්ගේ ගේම ගහනව, අපේ උන්ට ඒ අර පටන්ගැන්මෙමෙ රජසැප ඕන. අනිත්පැත්තෙන්, කට්ට කාල ගොඩ ගිය එකා මළාට අලුත් එකට චාන්ස් එක දෙන් නෑ ඉස්සරහට යන්න. ඌත් ඉතින් මුළ ඉඳලම නාගෙන එන්න ඕන. ඕක අර කැම්පස්වල නවකවදේ වගේ තමයි. කාපු එකා අලුත් එකාට නොදී ඉන්න කැමති නෑ.....:baffled:

    කොහොමත් පිටරට ඉන්න ලංකාවේ බහුතරයක් උන් මෙළෝ රහක්නෑ.... :no: ලඟට ගත්ත කියන්නේ මොකක් හරි ජිල්මාට් එකක් තමයි. අඩුගානේ ගෑනිව හරි උස්සයි.:rofl: මමනම් ලබපු අත්දැකීම් හා අහන දකින සිද්දි අනුව ප්‍රතිපත්තියක් හැටියට සිංහල උන් හතරමායිමට ගන් නෑ.... සුද්දො හොඳයි බං. උන් හිතේ තියන් ඉන්නෑ... වෙන්න ඕන දේ කිව්වා, බනින්න ඕන නම් බැන්න, ෆන් එකක් ගන්නවනම් ඒත් එහෙමයි, ඒත් අපේ උන්ගේ ඇපියරන්ස් මොකවුනත් පපුව හරිනෑ.... ඉතින් ලඟට ගන්න උදව්කරන්න මමනම් හරි බයයි.....:baffled::rolleyes:

    උඹට තියෙන හොඳම ඔප්ශන්එක සමවයසේ එළ කොල්ලො ටිකක් හොයාගනින්. ඔය පවුල් වෙච්ච, වැඩි වගකීම් දරන, අඩුගානේ සීරියස් කෙල්ලෙක්වත් කරන එකෙක්, සෙට්කරගන්න එපා...... උන්ට පිටරටකදී ප්‍රෙශර් එක වැඩියි.

    ලින්ඩා

    :yes::yes::yes:
     
    Yap bro, 100% agree with u