බොහොම ස්තුතියි එලකිරි...
මම දැන් මේ එලකිරි එකට ඇවිත් මාස 13ක් වගෙ වෙනවා...
මන් අවේ 05-18-2010 දින අපු කාලේ නම් මන් ඉතින් පොඩ්ඩක්
මුරන්ඩුයි කරන්නේම එලකිරි එක්කේ නොහොබිනා වැඩ....
ඊ මේල් එකට එන පින්තුර දානවා විකාර වැඩ ඉතින් ඔවා ඔන කෙනෙක් කරනවා සමහරුනම් තාමත් ඒ වැඩේ කරනවා......
මන් මේ අපු මාස 13ට මට ලැබුන දේවල් ගොඩයි මේ එලකිරි එක්කෙන්.....
මට හොද යාළුවෝ ටික්කක් හම්බවුනා....
මට මේ එලකිරි එක්කෙන් ජෙට් ලයින යන්න ලැබුනා තව ගොඩක් හොද දෙවල් ලැබුනා විශේෂයෙන් ඉගෙන ගන්න දෙවල්........
මේ ඊයේ පෙරෙදා මට තව සම්මානයක් ලැබුනා එක තමා
වසරේ දෙශාභිමානි ත්රෙඩ් සපයන්නාට ලැබෙන සම්මානේ....

මේ තියෙන්නේ ඒ සම්මානේ ලැබුන ත්රෙඩ් එක්ක....
LTTE නොදැකපු රූප....
http://www.elakiri.com/forum/showthread.php?t=842148

ඉතින් මේක අපේ එලකිරි කොල්ලෝ ටික එකතු වේලා කරපු තවත් ඉතා හොද වැඩක්....
මන් ඒ සෙරටම මන් බොහොම ස්තුති කරනවා.....
ඒ වගෙම මේ සදහා තවත් අයට සම්මාන ලැබුනා ඒ අයටත් මන් සුබ පතනවා....
එහෙනම් අවසාන වශයෙන් මන් මේ සම්මාන ලබා දිම සදහා මහන්සි වු සෙරටම මගේ ප්රනාමය....
(නම් ගම් නොකියා මන් ස්තුති කලේ මේ සදහා ගොඩක් අය උදවු කලා ඉතින් ඒ නිසා මන් නම් ගම් නොකියා සෙරටම ස්තුති කලේ)
කවදත් මේ එලකිරි එකට හොද දෙවල් දෙන
ගෙන්
NFS Car Game History eka thama me
http://www.elakiri.com/forum/showthread.php?t=728344
Aluth Thakshanayak........
http://www.elakiri.com/forum/showthread.php?t=805134
wireless technologies
http://www.elakiri.com/forum/showthread.php?t=806025
Menna Paypal Account hadana hati....
http://www.elakiri.com/forum/showthread.php?t=759161
Supercomputer History.......
http://www.elakiri.com/forum/showthread.php?t=817854

2012 Loka Vinasaya Part 01
http://www.elakiri.com/forum/showthr...12#post8906412
Wikipedia History.....
http://www.elakiri.com/forum/showthread.php?t=884411