බෝංචි මැල්ලුම් - Beans with Coconut (Bonchi Mallum) Recipe In Sinhala

rajika4never

Well-known member
  • Dec 16, 2008
    1,186
    454
    83
    colmbo
    බෝංචි මැල්ලුම් - Beans with Coconut (Bonchi Mallum) Recipe In Sinhala

    ඔන්න අද අපි ඔයලට අරන් අවිත් තියෙන්නෙ රසවත් සම්ප්‍රදායික බෝංචි මැල්ලුමක් හදා ගන්න විදිය.

    ගෙදර ඉන්න අයට 🧑🧑🧑 වෙනසකටත් එක්ක හදලා දෙන්න හැමදාම බෝංචි එකම විදියට හදන්නේ නම්,. මේ බෝංචි මැල්ලුම හරිම රසවත්.

    උණු උණුවෙන් බත් කන්න ගෙදර ලොකු පොඩ්ඩ්පුඩො හැමෝටම හදලා දෙන්න පුළුවන්. හදලම බලන්නකෝ.


     

    marvin silva

    Well-known member
  • Jan 22, 2010
    4,120
    1,994
    113
    හම්මේ... පතෝල මැල්ලුමක් වගේ දැණුනෙ...
    මාර නැලවිල්ල.. ඇඟ හීතලවුනා....
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    1yCRrTg.gif


    20.gif


    හික්... හික්... බඩ පිරුණා ආයිබෝං.....