බෝට්ටුවෙන් ඉතාලියට

jhnnwp

Well-known member
  • Jan 6, 2012
    44,220
    31,953
    113
    yanawa nam kiyapan... math enna asai...
    1652801841882.jpeg
     

    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,879
    21,413
    113
    මීගමුවේ මම දන්න පොරක් ඉන්නවා. ඌ ඔය වැඩේ කරනවා.
     
    • Like
    Reactions: kinkon

    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,879
    21,413
    113
    දැන් නම් එහෙම බැරුව ඇති (මිල්ල සොයා ‍ෆිල්ම් එක බලපන්)
    ඇයි බැරි? ඔය කරන්නේ යසට :yes:
     

    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,879
    21,413
    113
    අර කොලේද මොකක්ද හදාගන්න එක දැන් පුලුවන්ද දන්නෑ
    අල්ලල මෙහෙට පැටෙව්වොත් ඉවරයි.
    කොලේ දෙනවා. හැබැයි හැම අවුරුද්දකම දෙන්නේ නෑ දැන්. deport කරන්නේ නම් නෑ
     
    • Like
    Reactions: kinkon

    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,083
    19,630
    113
    Miami
    Romania work visa අරගෙන පනිනවානම් මෙකලු කමේ.. weak border වලින් ලගම මෙකලු.. shortest පත් නෙමෙයි.. youtube video වල තිබ්බ මෙහෙමයි.. ඇත්ත බොරු මම දන්නේ නෑ

    1)
    🇱🇰 ->plane-> 🇷🇴 ->boat-> 🇹🇷 ->land-> 🇬🇷 ->boat-> 🇮🇹


    2)
    🇱🇰 ->plane-> 🇷🇴 ->boat-> 🇹🇷 ->land-> 🇬🇷 ->land-> 🇲🇰 ->land-> 🇷🇸 ->land-> 🇭🇺 ->land-> 🇸🇮 ->land-> 🇮🇹
    රටේ නම දාපන්කෝ. මේ රටවල් වල කොඩි අපි අඳුරනවයී?
     

    wpmanoj

    Well-known member
  • Nov 18, 2010
    2,671
    6,440
    113
    ඇයි අප්‍රිකාව වටේ යන්නෙ. බෝට්ටුව ලංකාවෙ රෙජිස්ටර් කරල නම් ලංකාවෙ ෆ්ලැග් එක දාගෙන සූවස් ඇලෙන් දානවා. ඉතාලිය කිට්ටු කරල ඒ රටේ ෆ්ලැග් කල මාළු බෝට්ටුවකට මූදෙදිම කට්ටිය මාරු කලා. ඔන්න ඔහොමයි වර්තමානෙ ඩීල් එක යන්නෙ.
     
    • Like
    Reactions: magix

    HmNRazor

    Well-known member
  • හිටපන් අපේ කිරියේ කොල්ලෙක් රොමේනියා ගිහිල්ලා ඉතාලි පනින්න යන්නෙ කියලා දාලා තිබ්බා කලින් දවස් වල ත්‍රෙඩ් එකක්, ලඟදිම ඌ ගියපු පාත් එක උබට කියයි! ඕ යේ......... :rolleyes2: 🥴
     

    abu0094

    Active member
  • Mar 28, 2015
    241
    136
    43
    කට්ටිය දැන් කරන්නේ රුමේනියා ගිහිල්ලා ඊට පස්සේ euro 5000 dela දීලා border cross කරන එක තමයි.නමුත් ඒකටත් දැන් කණකොකා හඬලා තියෙන්නේ මොකද රුමේනියා යන්න ඉස්සර ගත්තෙ ලක්ෂ හයයි දැන් ලක්ෂ 12ක් ගන්නවා ආයෙත් euro 5000 කියන්නෙත් ඉඩ ලක්ෂ විස්සක් විතර වෙනවා එතකොට total cost එක ලක්ෂ තිස් තුනක් විතර වෙනවා.තව ක්‍රමයක් තියෙනවා නමුත් ලංකාවේ කට්ටිය මේක කරනවද දන්නෙ නෑ නමුත් බංග්ලාදේශය උන් කරන්නෙ බංග්ලාදේශය ඉඳන් boder එක travel කරලා.libiya හෝ සිරියාවට ගිහිල්ලා එතනින් බෝට්ටුවෙන් යන එක