බෝට්ටුවෙන් ඉතාලියට

abu0094

Active member
  • Mar 28, 2015
    241
    136
    43
    legally yanna puluwan ahe ekekwa badaal uge margen
    ahe gihin divorce
    :rofl:
    ඒවා දැන් සුරංගනා කතා වෙලා තියෙන්නේ නීත්‍යානුකූලව බැඳලා ළමයින් inna එවුන්ටත් යන්න හෙනට ගේමක් ගහන්න ඕනේ
     
    • Haha
    Reactions: Lokka Baba

    King kekille

    Well-known member
  • Jun 27, 2016
    2,926
    2,477
    113
    Austria
    Romania work visa අරගෙන පනිනවානම් මෙකලු කමේ.. weak border වලින් ලගම මෙකලු.. shortest පත් නෙමෙයි.. youtube video වල තිබ්බ මෙහෙමයි.. ඇත්ත බොරු මම දන්නේ නෑ

    1)
    🇱🇰 ->plane-> 🇷🇴 ->boat-> 🇹🇷 ->land-> 🇬🇷 ->boat-> 🇮🇹

    2)
    🇱🇰 ->plane-> 🇷🇴 ->boat-> 🇹🇷 ->land-> 🇬🇷 ->land-> 🇲🇰 ->land-> 🇷🇸 ->land-> 🇭🇺 ->land-> 🇸🇮 ->land-> 🇮🇹
    Romanian working visa athe thiyan visa nathuwa horen itali yanna ubata mole hoda nadda...
     
    Buurawi

    Active member
  • Dec 3, 2020
    136
    68
    28
    එහෙ නාකි ගෑනියක් වත් talk කරගත්තා නම් හරි නේ 😋
     
    0x9

    Well-known member
  • Mar 18, 2015
    541
    836
    93
    Romanian working visa athe thiyan visa nathuwa horen itali yanna ubata mole hoda nadda...
    ඔයා කියන එක හරි Schengen වලට Romania join වෙන්න ඉන්න රටක් නිසා එහේ හිටියත් ගොඩ තමයි
    එත් ගොඩක් Romania යන උන් try කරන්නේ කොහොමහරි වෙන හොද රටකට පනින්නනේ, PR හදාගෙන family පිටින් යන සීන් එකක් තාම නෑනේ..
    Italy පනින්නේ කාලෙන් කාලෙට හොරෙන් ඉන්න උන්ට PR දෙන නිසා වෙන්න ඇති
     
    King kekille

    Well-known member
  • Jun 27, 2016
    2,926
    2,477
    113
    Austria
    ඔයා කියන එක හරි Schengen වලට Romania join වෙන්න ඉන්න රටක් නිසා එහේ හිටියත් ගොඩ තමයි
    එත් ගොඩක් Romania යන උන් try කරන්නේ කොහොමහරි වෙන හොද රටකට පනින්නනේ, PR හදාගෙන family පිටින් යන සීන් එකක් තාම නෑනේ..
    Italy පනින්නේ කාලෙන් කාලෙට හොරෙන් ඉන්න උන්ට PR දෙන නිසා වෙන්න ඇති
    2012 එහෙම නීතියකාවට පස්සේ ආයේ ආවේ 2020/21. ජිවිතේ හරිම කෙටී...අවෘදු 10ක් නිකන් අවලංගු කාසියක් වගේ පිටරටක තනිවෙන්න කැමති නම් කමක් නෑ...
     
    • Like
    Reactions: 0x9

    abu0094

    Active member
  • Mar 28, 2015
    241
    136
    43
    ඔයා කියන එක හරි Schengen වලට Romania join වෙන්න ඉන්න රටක් නිසා එහේ හිටියත් ගොඩ තමයි
    එත් ගොඩක් Romania යන උන් try කරන්නේ කොහොමහරි වෙන හොද රටකට පනින්නනේ, PR හදාගෙන family පිටින් යන සීන් එකක් තාම නෑනේ..
    Italy පනින්නේ කාලෙන් කාලෙට හොරෙන් ඉන්න උන්ට PR දෙන නිසා වෙන්න ඇති
    italy අවුරුදු දහයකට විතර පස්සේ තමයි කොරෝනා වලට ඉල්ලී ගල් ඉන්න කට්ටියට විස එකක් හදාගන්නෙ ඉඩ දුන්නේ.නමුත් ඒක පී ආර් එකක් නෙමෙයි සාමාන්‍ය වැඩ කරන වීසා එකක්
     
    • Like
    Reactions: Dragon Kolla

    Dragon Kolla

    Well-known member
  • Oct 26, 2015
    9,330
    1,597
    113
    මකර ලන්තෙ
    italy අවුරුදු දහයකට විතර පස්සේ තමයි කොරෝනා වලට ඉල්ලී ගල් ඉන්න කට්ටියට විස එකක් හදාගන්නෙ ඉඩ දුන්නේ.නමුත් ඒක පී ආර් එකක් නෙමෙයි සාමාන්‍ය වැඩ කරන වීසා එකක්
    eka kochchara kal valid da mcn