බෝට්ටුවෙන් ඔසී යන උන්ගේ සංගමය Go AUS

Lovtus

Well-known member
  • Apr 26, 2015
    12,892
    21,441
    113
    අද සෙට් එකක් ඔසී බැස්සා :)
    මොනවා වෙයිද දන්නේ නෑ. Updates ලැබෙන විදිහට දාන්නම්
    කෝ මේ කැරි @Edward Kenway ?
     

    Grogu

    Active member
  • Dec 12, 2020
    87
    158
    33
    😑
    images
     

    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,892
    21,441
    113
    මාට්ටු නොවේවායි පතමි
    ඔව් බන් බෝඩර් උන්ට අහු නොවී ගොඩබැස්සා කියන්නේ මිෂන් එකෙන් 1/2 වඩා සම්පුර්ණ කරලා තියෙන්නේ. හැබැයි ඉස්සරහට තමයි අමාරුම සීන් තියෙන්නේ. ඒවත් ගොඩදාගත්තා නම් සැප තමයි :)
     

    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,652
    14,298
    113
    අද සෙට් එකක් ඔසී බැස්සා :)
    මොනවා වෙයිද දන්නේ නෑ. Updates ලැබෙන විදිහට දාන්නම්
    කෝ මේ කැරි @Edward Kenway ?
    මම යන්නේ නෑ කොල්ලෝ. යන උන් එහෙ බෝඩර් ෆෝස් වලට ගානක් දීලා තියෙන්නේ. අනිත් එක උන් මෙහෙන් යන ට්‍රෝලර් එකෙන් එහෙ ෆිෂින් බෝට්ස් වලට මාරු කරලා යවන්නේ. උන් අනිවා ගොඩ බහිනවා :lol:

    border forces වලට දෙන රුපියල් 1000 ready ද? :rofl: