බෝට්ටුවෙන් මෙරටට ආ ප්‍රංශ ජාතිකයින් 4 ක් අත්අඩංගුවට

amazsin

Well-known member
  • May 6, 2019
    2,047
    1,411
    113

    බෝට්ටුවෙන් මෙරටට ආ ප්‍රංශ ජාතිකයින් 4 ක් අත්අඩංගුවට​


    ටෂ්මා සිතුමිණි
    February 19, 2021
    French-696x392.jpg


    ආගමන විගමන පණත උල්ලංඝනය කරමින් ශ්‍රී ලංකා මුහුදු තීරය ඔස්සේ වැලිගම මිරිස්ස මුහුදු තීරයට ඇතුළු වූ රුවල සහිත යාත්‍රාවක් සමග ප්‍රංශ ජාතිකයන් හතරදෙනකු සැකපිට ප්‍රශ්න කිරීම සඳහා අත්අඩංගුවට ගෙන තිබෙනවා.
    කපිතාන්වරයා, පිරිමි පුද්ගලයන් දෙදෙනෙකු සහ කපිතාන්වරයාගේ බිරිඳ ඒ අතර වන බව සඳහන්.
    දින 07 කට පෙර ප්‍රංශයේ සිට පැමිණ ඇති මොවුන් යාත්‍රාවේ ඉන්ධන අවසන් වී ඇතැයි සඳහන් කරමින් ඉන්ධන ලබාගැනීමේ අරමුණින් වැලිගම මිරිස්ස ධීවර වරාය වෙත ගමන් කර තිබෙනවා.
    එහිදී මිරිස්ස වෙරළාරක්ෂක බලකා කඳවුරේ නිලධාරීන් විසින් වයස අවුරුදු 67ත් 80ත් අතර වන මෙම පිරිස අත්අඩංගුවට ගෙන තිබෙනවා.
    මෙම විදේශිකයන් ආගමන විගමන පනත උල්ලංඝනය කරමින් ශ්‍රී ලංකා මුහුදු තීරයට ඇතුළුවීම නීති විරෝධී වන අතර මෙම පිරිස මාතර මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,571
    22,268
    113
    Gotland
    රුවල සහිත යාත්‍රාවක්

    යාත්‍රාවේ ඉන්ධන අවසන් වී ඇතැයි සඳහන් කරමින්

    ob8Mogv.png

    owage engine ekak enawa power generate karanna. and fuel for heating etc..


    by the way


    ලංකාවට බෝට්ටුවෙන් එන්න එපා කියන්නේ ඔන්න ඕකයි
     
    • Like
    Reactions: Kevin_Fdo

    janitht

    Well-known member
  • Mar 23, 2008
    244
    674
    93
    67ත් 80ත් අතර
    හප්පට. ඒ වයසට උන් ගන්න ආතල්.
     

    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,972
    17,132
    113
    panadura
    Lankawa hena modaiynee bn.maha amuthu neethi.mun set eka lokewatetravel karanna athi.ekenapita haniyak nane.pasku bomba karayo lankawata eddi ewa baluwanam minissu tika hari berenawa
     

    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,114
    113
    Wakanda
    67ත් 80ත් අතර
    හප්පට. ඒ වයසට උන් ගන්න ආතල්.
    ඒකනෙ බං මං කීවෙ ලංකාවෙ උන්ගෙ ලයිෆ්ස්ටයිල් එක ලිවිං නෙවෙයි සවයිවිං කියලා.
    ආතල් නෑ ජීවත්වෙලා මැරිලා යනවා
    මේකෙ උන්ට ඕක කීවම අල්පේච්චතාව ගැන බන කියනවා.
     

    amazsin

    Well-known member
  • May 6, 2019
    2,047
    1,411
    113
    මෙයාලා රටවල් ගනනවකින් ඩීසල් ගන්න ඇති.මේ වගේ ඒවා ඉමිග්‍රෙෂන් කරන්නේ නෑ. තෙල් දීලා කෑම දීලා යවන්න ඕන.ජීවිත ආරක්ෂාවක් වෙනුවෙන් රටකට ඇතුල් වෙන්න පුලුවන්.බෝට්‍ටුව දීලා අපහු යවන්න තියෙන්නේ.මොන මගුලකට්ද මේ උසාවි ගානේ දාගෙන.හැමදාම මේ වගේ අය එන්නේ නෑ.මම හිතන්නේ ඕස්ට්‍රේලියාවට යනවා ඇති.එහෙම නැත්නම් තායිලන්තයට.මේවා වෙරලට ආසන්නව යන්නේ.ඒ හදිස්සියකට වෙන රටකට රිංගන්න.රජ කාලේත් ජාත්‍යන්හර මුහුදු ගමන් යනකොට වෙරලට ආසන්නව යන්නේ.සාගරයක් හරහා යන්නේ නෑ
     

    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,880
    8
    35,521
    113
    owage engine ekak enawa power generate karanna. and fuel for heating etc..


    by the way


    ලංකාවට බෝට්ටුවෙන් එන්න එපා කියන්නේ ඔන්න ඕකයි
    Yes... the engine can be used for docking. Also fuel is needed to cook. But not all sailboats have engines. Some do.
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,571
    22,268
    113
    Gotland
    Don't offer to buy the boat.... Visit Mirissa and do a deal to take you to France. :P (- No offence intended. Just for fun)

    I already seen few large sailboats in trinco. and 1-2 around Mirissa early. there is a foreigner who owned one luxury sailboat. and sri lankan island
     

    amazsin

    Well-known member
  • May 6, 2019
    2,047
    1,411
    113
    මටත් ආසයි මුහුද මැද ලොකු නැවක මාසයක් විතර ඉන්න.