බෝට්ටුවෙන් යන්න පුළුවන්ද?

moveon

Well-known member
  • Nov 2, 2022
    517
    900
    93
    ඔස්ට්‍රෙලියාව බෝට්ටුවෙන් එන්න එපා කිව්වට නිව්සිලන්ඩ් බෝට්ටුවෙන් එන්න එපා කියන්නෙ නෑ නේද?

    ඇයි මිනිස්සු ඔසී රජයෙ ලොකුකම් බලන්නෙ? තව ටික දුරයිනෙ නවසිලන්තෙට?
     
    Clockwork

    Well-known member
  • Mar 6, 2024
    9,515
    9,009
    113
    ඔස්ට්‍රෙලියාව බෝට්ටුවෙන් එන්න එපා කිව්වට නිව්සිලන්ඩ් බෝට්ටුවෙන් එන්න එපා කියන්නෙ නෑ නේද?

    ඇයි මිනිස්සු ඔසී රජයෙ ලොකුකම් බලන්නෙ? තව ටික දුරයිනෙ නවසිලන්තෙට?
    අඩො පට්ට experience එකක් ඕක කැලෙන් යන්නෙ
     
    • Love
    • Wow
    Reactions: Mr.Robot and moveon

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,572
    72,774
    113
    මාලඹේ
    ඔස්ට්‍රෙලියාව බෝට්ටුවෙන් එන්න එපා කිව්වට නිව්සිලන්ඩ් බෝට්ටුවෙන් එන්න එපා කියන්නෙ නෑ නේද?

    ඇයි මිනිස්සු ඔසී රජයෙ ලොකුකම් බලන්නෙ? තව ටික දුරයිනෙ නවසිලන්තෙට?
    New Zealand වල කොටා එකක් තියෙනවා බං Refugee Resettlement වලට අවුරුද්දකට 1700 ක් වගේ මතක හැටියට
    එක නිසා ලේසි නැහැ Asylum seeker Visa එකක් ගන්න එක
    දන්න හැටියට NZ අවට කාලපේ මුහුද රළු වෙනවා කාලේකට
     
    • Like
    • Wow
    Reactions: Mr.Robot and moveon

    Mr.Robot

    Well-known member
  • Sep 14, 2024
    1,092
    2,007
    113
    Matara
    අඩෝ ඔය Border පනින සීන් වලට interest නම් USA වලට ලෝකෙ වටෙන් මිනිස්සු එන Darien Gap එකෙ Vlog එකක් බැලුව මාරම in detail, adventures .... ත්‍රාසය,භීතිය,කුතුහලය පිරිල ... Highly Recommend to watch

    තොත්ත බබා

    Well-known member
  • Jul 21, 2011
    7,144
    9,472
    113
    අඩෝ ඔය Border පනින සීන් වලට interest නම් USA වලට ලෝකෙ වටෙන් මිනිස්සු එන Darien Gap එකෙ Vlog එකක් බැලුව මාරම in detail, adventures .... ත්‍රාසය,භීතිය,කුතුහලය පිරිල ... Highly Recommend to watch

    meka baluwa , patta
     
    thedigit2s

    Well-known member
  • Oct 3, 2009
    2,788
    3,204
    113
    37
    @ katubedda
    සිලි බැග් ඒකකට රෙදි ටිකක් ඒහ‌ෙම දාග‌ෙන ලැස්ති ව‌ෙයන් ඒහ‌ෙනම්. 14000km වඩා තිය‌ෙනවා.
     
    • Like
    Reactions: moveon

    SimMaster

    Well-known member
  • Dec 16, 2015
    9,867
    13,106
    113
    ඊට වඩා ලේසී බෝට්ටුවෙන් ඉතාලි යන එක බං
     
    • Like
    Reactions: moveon

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,955
    1
    61,002
    113
    Mother Earth
    අඩේ බන් ඇයි ඔච්චර advertisement දාන්නේ ඔට්ටේලියාවට බෝට්ටුවෙන් එන්න එපා කියලා. 🤷‍♂️ උන් නිකන් බෝට්ටුවෙන් එන්න කියලා වහෙන් ඔරෝ ආරාධනා කරනවා වගේ.
     
    SimMaster

    Well-known member
  • Dec 16, 2015
    9,867
    13,106
    113
    අඩේ බන් ඇයි ඔච්චර advertisement දාන්නේ ඔට්ටේලියාවට බෝට්ටුවෙන් එන්න එපා කියලා. 🤷‍♂️ උන් නිකන් බෝට්ටුවෙන් එන්න කියලා වහෙන් ඔරෝ ආරාධනා කරනවා වගේ.
    කව්ද බං තදි මකුලුවෝ ඉන්න සර්ප දිවයිනට බෝට්ටුවෙන් යන්නේ
     
    • Wow
    Reactions: Candid-B

    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,647
    13,363
    113
    ඕක අපේ උන යන ව්දිහේ වැරදනේ,
    බොට්ටුව රිවස් එකේ යනවනම් කිසි අවුලක් නැතිව ඔසී වලටම යන්න පුලුවන්.

    මොකද ඔසි වෙරලාරක්ශක එකෙ උන්ට් පෙන්නේ එතොට ඔසි ඉදන් වෙන රටකට පනින්න හදන උන් කියලා ඉතින් උන්ව අල්ලලා ඔසී වලටම ගිහින් දානවා
     
    moveon

    Well-known member
  • Nov 2, 2022
    517
    900
    93
    අඩෝ ඔය Border පනින සීන් වලට interest නම් USA වලට ලෝකෙ වටෙන් මිනිස්සු එන Darien Gap එකෙ Vlog එකක් බැලුව මාරම in detail, adventures .... ත්‍රාසය,භීතිය,කුතුහලය පිරිල ... Highly Recommend to watch

    මේක පට්ට!!
     
    • Like
    Reactions: Mr.Robot

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,071
    34,614
    113
    ඔය පදු රටවල් වලට යන්න පිස්සුද බොලාට. ඉවසලා ඉඳපල්ලා තව මාස කීපයකින් පුනරුදය උදාවෙනවා මෙසිරිලකේ
     
    • Like
    Reactions: moveon