මේ පෝස්ට් එක පැහැදිලි මදි. මොකක්ද බොරුව?
1. පංතියේ අවම ප්‍රතිපලය B කියපු එකද? (මේ ගුරුවරිය උගන්වන පංතියේ F ලබාගත් අයත් 4වතාවක් AL කරන අයත් සිටින බවද?)
එසේත් නැත්නම්
2. මේ ගුරුවරිය පලවෙනි පාර AL අසමත් වෙලා 4 පාරක් කරා කියන එකද?
බොරුව දෙවැනි කාරණය නම් ඒක සෑහෙන්න බරපතල දෙයක්. හැබැයි පෝස්ට් එක දාපු chavinath wijesinghe කියන එකාගෙ FB profile එකට අනුව නම්, මූ තාම කැම්පස් යන පොඩි එකෙක් වගේ. ඒ කියන්නෙ, මේ ගුරුවරියගෙන් ඉගෙනගත්තු ශිෂ්‍යයෙක් විදියට වෙන්න ඕනෙ මේක දාල තියෙන්නෙ. තමන්ගෙ පන්තියේ F ගනිපු උනුත් හිටපු නිසා අවම සාමාර්ථය B කියන එක බොරුවක් කියලවගෙ කියල තියෙන්නෙ. සමහර විට ගුරුවරිය කියල ඇත්තෙ, තමන්ට ප්‍රතිපල කියන්න ආපු ලමයින්ගෙන් අවම ප්‍රතිපලය B කියල වෙන්න ඇති. මොකෝ F ගනිපු උන් ප්‍රතිපල කියන්න යන්නෙ නෑ නෙ. අනික් අතට, ඒක එහෙම නම් පෝස්ට් එක දාපු chavinath කියන එකා මහ කුහකයෙක්. තමන් පාස් උනාට පස්සෙ තමන්ට උගන්වපු ගුරුවරියට අපහාස කරන එක.