බෝඩ් එකට අත දික් කරන් ඉන්න chemistry මිස්

reddeckuka

Well-known member
  • Nov 26, 2018
    3,113
    2,204
    113
    tenor.gif
     
    • Like
    Reactions: Night Rider

    bandarawithana

    Well-known member
  • Oct 2, 2015
    691
    511
    93
    මේ පෝස්ට් එක පැහැදිලි මදි. මොකක්ද බොරුව?
    1. පංතියේ අවම ප්‍රතිපලය B කියපු එකද? (මේ ගුරුවරිය උගන්වන පංතියේ F ලබාගත් අයත් 4වතාවක් AL කරන අයත් සිටින බවද?)
    එසේත් නැත්නම්
    2. මේ ගුරුවරිය පලවෙනි පාර AL අසමත් වෙලා 4 පාරක් කරා කියන එකද?

    බොරුව දෙවැනි කාරණය නම් ඒක සෑහෙන්න බරපතල දෙයක්. හැබැයි පෝස්ට් එක දාපු chavinath wijesinghe කියන එකාගෙ FB profile එකට අනුව නම්, මූ තාම කැම්පස් යන පොඩි එකෙක් වගේ. ඒ කියන්නෙ, මේ ගුරුවරියගෙන් ඉගෙනගත්තු ශිෂ්‍යයෙක් විදියට වෙන්න ඕනෙ මේක දාල තියෙන්නෙ. තමන්ගෙ පන්තියේ F ගනිපු උනුත් හිටපු නිසා අවම සාමාර්ථය B කියන එක බොරුවක් කියලවගෙ කියල තියෙන්නෙ. සමහර විට ගුරුවරිය කියල ඇත්තෙ, තමන්ට ප්‍රතිපල කියන්න ආපු ලමයින්ගෙන් අවම ප්‍රතිපලය B කියල වෙන්න ඇති. මොකෝ F ගනිපු උන් ප්‍රතිපල කියන්න යන්නෙ නෑ නෙ. අනික් අතට, ඒක එහෙම නම් පෝස්ට් එක දාපු chavinath කියන එකා මහ කුහකයෙක්. තමන් පාස් උනාට පස්සෙ තමන්ට උගන්වපු ගුරුවරියට අපහාස කරන එක.
     

    lilman

    Well-known member
  • May 10, 2009
    41,056
    54,729
    113
    Colombo
    මම එයාගෙ a/l රිසල්ට් ඇහුව කියල පේජ් එකෙන් මාව බෑන් කරල :(

    මේ පෝස්ට් එක පැහැදිලි මදි. මොකක්ද බොරුව?

    එයාගෙ පේජ් එකේ රිවීව්ස් බලපන්කො තෙරෙන්නෙ නැත්නම්.
     
    Last edited:

    Pythonmaster

    Well-known member
  • Aug 12, 2020
    628
    593
    93
    Mageth yaluwek colombo bsc aran tution kala...

    Moo baddewithana wage moona pura rawula wawala... Badde wage denimata shirt eka yata karala copiyak gahuwa..

    Moo epara MSc ekata register wela.. lamay tika andanna kale... MSc Applied Chemistry (Reading) kiala gahagena tuition karapu eka..

    Reading kiana eka theruma iskole yana eun danne nane... Nattam hethenna ouluwan University of Reading UK walin msc ekak kiala

    Boruwa karala salli garuwata profile eka ourama ithin bana thama
     

    roba "chama"

    Well-known member
  • Jan 8, 2012
    1,078
    433
    83
    colombo
    machan meka practical na
    mokada man commarce kale
    accounting walata giye kumudu liyanage sir gawta
    eya aat qulified kenek witharai


    but api giya kale iland rank gahapu un idiya
     
    • Like
    Reactions: Night Rider

    Anonymous_Abstract

    Well-known member
  • Aug 7, 2018
    6,036
    4,570
    113
    Messier 87
    expert la kawadda ban expert kiyala kiwwe illeperuma vath dala na. meki eh dawas vala idalama pacha kelinna. meki awa british way ekata 2016 batch number 103. ethanadi meki speech ekadi kiyanava meki visharadalu and doctor keneklu, mata evelama hithuwa meki khomada 2ma kare kiyala anith eka meki ipadila thiyenna 90 passe eh kiyanne meki lankave university 2 kin degree 2k karala ekak MBBS. lankavatama aurudu 25n doctor vela thiyenna meki vitharada khoeda
     
    • Like
    Reactions: Night Rider