බෝඩින්

John Napier

Well-known member
  • Jan 30, 2021
    276
    293
    63
    උබලගෙ බෝඩිම් වල ඇනෙක්ස් වල මෙහෙම සීන් වෙනවා ද?
    මම ඇවිල්ල මාසයක් ගියේ නෑ තව 1500 ක් වැඩි උණා. මේ විදියට සැරින් සැරේ ගාන වැඩි වෙන එක අවුලක් නේ ද?
    එහෙම නැති විදියට ඇග්‍රිමන්ට් ගහල ගිහිපු අය ඉන්නව ද?
     
    HmNRazor

    Well-known member
  • සාමානයයෙන් නම් එහෙම කරන්න බෑ! නමුත් ලංකාවේ නපුංසක හැත්ත දන්නේ නැද්ද ඉතින් සල්ලි කිව්වොත් මිනිහෙක් මරාගෙන හරි........... උඹෙන් key money කියලා මාස දෙක තුනක වගේ සල්ලි එකපාර ඉල්ල ගත්තේ නැද්ද? සාමාන්‍යයෙන් නම් ඔය key money කතාව කරද්දී ලියුමක් ලියලා මුද්දරයක් උඩ අත්සන් කරලා වගේ සීන් එකක් කරලා දෙන්න පුලුවන් (කැම්පස් වල කෙල්ලෝ කොල්ලෝ දැන් එහෙම කරනවා ඔය බෝඩින් කාරයෝ කරන කැරි වැඩ නිසා) මම නම් කියන්නේ මර්සියක් දාපන් වෙන බෝඩිමක් හොයනවා කියලා. ඔහොම ඉල්ලන ඉල්ලන වෙලාවට දීලා පුරුදු කරගන්න එපා. පස්සට කැරිම වදයක් වෙනවා! ලයිට් බිල වැඩී කියයි, වතුර පාචිව්විය වැඩී කියයි.
     
    John Napier

    Well-known member
  • Jan 30, 2021
    276
    293
    63
    සාමානයයෙන් නම් එහෙම කරන්න බෑ! නමුත් ලංකාවේ නපුංසක හැත්ත දන්නේ නැද්ද ඉතින් සල්ලි කිව්වොත් මිනිහෙක් මරාගෙන හරි........... උඹෙන් key money කියලා මාස දෙක තුනක වගේ සල්ලි එකපාර ඉල්ල ගත්තේ නැද්ද? සාමාන්‍යයෙන් නම් ඔය key money කතාව කරද්දී ලියුමක් ලියලා මුද්දරයක් උඩ අත්සන් කරලා වගේ සීන් එකක් කරලා දෙන්න පුලුවන් (කැම්පස් වල කෙල්ලෝ කොල්ලෝ දැන් එහෙම කරනවා ඔය බෝඩින් කාරයෝ කරන කැරි වැඩ නිසා) මම නම් කියන්නේ මර්සියක් දාපන් වෙන බෝඩිමක් හොයනවා කියලා. ඔහොම ඉල්ලන ඉල්ලන වෙලාවට දීලා පුරුදු කරගන්න එපා. පස්සට කැරිම වදයක් වෙනවා! ලයිට් බිල වැඩී කියයි, වතුර පාචිව්විය වැඩී කියයි.
    මොකද්ද රෙද්දක් අත්සන් කරව ගත්ත
    කී මනී ගත්තෙ එක මාසයකයි. එතකොට දැන් කියපු ගාන නෙමෙයි ඊට 1500 ක් අඩුවෙන් ගත්තෙ. ඒකත් මාස 3ක් ඉන්නෙ නැතුව ගියොත් ආපහු දෙන්නෙ නෑ කියල ඒකෙ තිබ්බ
     
    HmNRazor

    Well-known member
  • මොකද්ද රෙද්දක් අත්සන් කරව ගත්ත
    කී මනී ගත්තෙ එක මාසයකයි. එතකොට දැන් කියපු ගාන නෙමෙයි ඊට 1500 ක් අඩුවෙන් ගත්තෙ. ඒකත් මාස 3ක් ඉන්නෙ නැතුව ගියොත් ආපහු දෙන්නෙ නෑ කියල ඒකෙ තිබ්බ
    අහපන් මොකද්ද හේතුව කියලා එහෙම එක පාරට වැඩි කරන්න ගාන
     
    ManjuT

    Well-known member
  • Mar 22, 2016
    1,205
    343
    83
    මොකද්ද රෙද්දක් අත්සන් කරව ගත්ත
    කී මනී ගත්තෙ එක මාසයකයි. එතකොට දැන් කියපු ගාන නෙමෙයි ඊට 1500 ක් අඩුවෙන් ගත්තෙ. ඒකත් මාස 3ක් ඉන්නෙ නැතුව ගියොත් ආපහු දෙන්නෙ නෑ කියල ඒකෙ තිබ්බ
    a athsan karapu eke copiyak gaththe nedda. eke thiyenna one maseta kuliya keeyada , deposit eka keeyada kiyala. Yana dawasata deposit ekak thibba kiyala oppu karanne kohomada.
     
    John Napier

    Well-known member
  • Jan 30, 2021
    276
    293
    63
    a athsan karapu eke copiyak gaththe nedda. eke thiyenna one maseta kuliya keeyada , deposit eka keeyada kiyala. Yana dawasata deposit ekak thibba kiyala oppu karanne kohomada.
    Liyala tibba machan
    habai copy ekak gaththe nam na