බෝඩින්_ආතල්....

I'ts My Style

Well-known member
  • Nov 18, 2010
    6,511
    852
    113
    37
    එලි පත්තේ
    බෝඩින් ආතල්
    beastiey.jpg

    ඔන්න කොල්ලනේ කාලෙකට පස්සේ පටන් තවත් ත්‍රෙඩ් එකක්. අපේ එළකිරි එකේ උන් ඉස්කෝලේ එහෙම ගියානේ. ගියා කිව්වට වැස්සට හරි ගොඩ වැදුනනේ. ඔය දවස්වල සමහර එවුන් ඉතින් බෝඩින් වල hostel තමා නැවතිලා ඉන්නේ. කොහොමද ඒ ජිවිතේ (අප්පට සිරි මතක්වෙද්දීත් කෙල පෙරෙනවා) ඇත්තටම ජිවිතයේ හොදම ආතල් ගන්නේ ඉගෙන ගන්න කාලේ තමා. ඉතින් මම හිතුව ඉගෙන ගන්න කාලේ බෝඩින් වල එහෙම ගත්ත ආතල් ගැන පොඩි ත්‍රෙඩ් එකක් පටන් ගන්න. උබලට තියෙන්නේ උබලගේ ආතල් ස්ටෝරි මෙතන දාන එකයි...:P :P

    ත්‍රෙඩ් එක ගැන ගුණ දොස් මෙතනම දාල යන්න... :)
     
    • Like
    Reactions: DRAM

    I'ts My Style

    Well-known member
  • Nov 18, 2010
    6,511
    852
    113
    37
    එලි පත්තේ
    මම ඉස්කෝලේ යන දවස්වල මාව ගිහින් දැම්ම නැන්දලගේ ගෙදර. එහෙ හිටියේ නන්ද තව A/L කරන කෙල්ලෙකුයි. ඉතින් මම කියපු ගමන් එහෙ ගියා. මොකද අපේ කොල්ලෝ සෙට් එකක් ඒ ලගමයි බෝර්ඩ් වෙලා හිටියේ. ඉතින් හැමදාම රෑට මම යනවා කොල්ලෝ සෙට් එක ඉන්න බෝඩිමට පාඩම් කරන්න කියල. බෝඩිමේ මොන පාඩම්ද. කට්ටියම සෙට්වෙලා යනවා බීච් එකට බෝඩිමේ ඉදන් බීච් එකට 2 km විතර තියෙන්නේ. ඉතින් අපි ගිහින් පයින් එන ගමන් කරන්නේ දෙපැත්තේ ගෙවල් වල තියෙන මල්පෝච්චි මාරු කරනවා. අප්පට සිරි උදේට ඉස්කෝලේ යද්දී බලන්න ඕන ගෙවල් වල ගෑනු රෙදි උස්සගෙන පාන්දර වලි. අපේ සිංහල මිස්ට වඩා උන සිංහල දන්නවා. අපිටත් ඉතින් ඔයිට වඩා දෙයක් නෑ.. තව ඒවා තියෙනවා පස්සේ දාන්නම්.. :P :P
     
    Last edited:

    janakacd

    Well-known member
  • Jan 2, 2009
    6,953
    288
    83
    Maharagama

    umba mara porakne..;)
     
    hiranlakshitha

    Active member
  • Feb 1, 2009
    712
    137
    43
    Boralasgamuwa
    mama dan unneth bodimaka
    patta.........................................
    hamada mokek hari ekek hoyagena awith kohe hari yamu kiyanawa
    ithin ekko beach eke,MC eke,etc..............
     
    ishan_s

    Well-known member
  • Jul 9, 2010
    3,644
    615
    113
    මගේ ලෝකේ...
    අපේ ගෙදරනම් කුරුණෑගල කෙල්ලො දෙන්නෙක් බෝඩ් වෙලා හිටිය...
    විස්තර කියන්න බෑ 18+ නිසා

    වල් වෙදා කියන්නේ නිකන්ද :rofl::P. දාපන්කෝ බලන්න පොඩ්ඩක් හිනාවෙන්න:lol:
     
    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,103
    20,689
    113
    හස්තිශෛලපුර
    මතක් වෙද්දිත් ආතල් බන්.... අපේ හොස්ටල් එකේ හැම් සිකුරාදාටම ගෙදර යන එකෙක් හිටියා.. මූට ගේමක් සෙට් කරන්න කට්ටිය සෙට් වෙලා මූ ගෙදර යන්න කලින් පත ගලක් දැම්මා බෑග් එකට.. මූ සීන් එක දන්නේ නෑ ලෙක්චර්ස් ඉවර උන් ගමන් ඇවිත් බෑග් එක අරන් ගෙදර.... ඒ දවස් වල කොටි සීන් නේ... හමුදාවෙන් චෙක් කරනවානේ...

    අප්පට සිරි.. මූ ගියපු බස් එකත් නතර කරලා... හමුදාවෙන් බෑග් එක චෙක් කරනවාලු... ටිකක් වෙලා චෙක් කරලා මූගෙන් අහන වාලූ මොකක්ද ලොකු එකක් අහුවෙන්නේ කියලා... මෑන්ස් අතදාලා බැලුවාලු..

    පට්ට චා... මෑන්ස්ට සීන් එක තේරුනාලූ... චෙක් කරපු කෙනාටත් සීන් එක තේරිලා... මොනා කරන්නද... අපේ එකා අර පත ගලත් අරන් ගෙදරම ගිහින්... මූ අපිට සින්හල දෙමල තව නොතේරෙන භාෂාවලිනුත් ඇමතුවා ඌට වෙච්ච සීන් එක කියලා... තාමත් කට්ටිය මුගෙන් ආතල් ගන්නවා...
     
    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය

    :lol::lol::lol::lol:
     
    uajanath

    Well-known member
  • Apr 1, 2009
    8,534
    1,920
    113
    ADOOOOOOOOOOO MAXXANEEEEEEEEEEE???

    MEKA MAGE YALUWEK KARAPU WADAK>>>>>>>>>>>>>>>> U DAGENA INNA KELLATATH U GAHANAWA,,, AMMATATH GAHANAWA..... AMMAI DUWAI NIKAN AKKAI NANGI WAGE BAN
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.

    :lol::lol: