රත්මලාන ගල්කිස්ස දෙහිවල වැල්ලවත්ත හෝ ඒ අවටින් පාඩුවෙ ඉන්න පුලුවන් තැනක් හොයාගන්නෙ කොහොමද?
තනියෙන් ඉන්න ඕනෙ කවුරුත් කරදර කරන්න බෑ. යාලුවෙක් හරි කවුරුහරි ගෙන්න ගත්තත් ප්රශ්නයක් වෙන්න බෑ.
කුස්සියක් වොෂ් රූම් එකක් එක්ක තනි කාමරයක් තිබ්බත් ඇති පිලිවෙල තැනක් නන්.
ෆුල් නිදහසේ ඉන්න තියෙන්න ඕනෙ ඒක තමා වැදගත්ම. සරලවම බඩුවක් ගෙනත් ගැහුවත් ප්රශ්නයක් නැති වෙන්න ඕනෙ.
අහ් තව furnish කරපු එකක් වෙන්න ඕනෙ.
මෙහෙම තැනක් කොහොමද හොයාගන්න පුලුවන්. ikman එකේ තැන් දෙක තුනයි තියෙන්නෙ. ඒවත් එච්චර පිලිවෙලක් නෑ.
දන්නැති උන් බම්ප් එකක් දාලා හෙල්ප් එකක් දෙන්න