salli tiye nam dapan , untath prashana athi ne



Boadime monawa hari badu tynw nm oyage aniwaryen denna wenw. Nattan keymoney walin kapa ganna kiyala sadda nathuwa inna puluwan. But me time eke ehema karana eka ethical na. Salli dena eka tmi hodama de




මටත් ඒ ප්‍රශ්නේ තියෙනවා
මාර්තු ෆුල් දුන්නා
දැන් අප්‍රේල් ෆුල් දුන්නොත් මැයි මාසෙ කන්න වෙන්නෙ දවසට වේල් 1යි
This post has not received any reputation. You currently have 18543 reputation point(s).![]()
thawama enna kiwwe nahakawadada aye wedata yanne tiyenne ? dawasak nane thama ?