බෝඩිමට සල්ලි දෙනවද?

snm1990

Well-known member
  • Jun 4, 2015
    11,510
    8,712
    113
    බෝඩිමට සල්ලි දෙනවද?

    අප්‍රියෙල් මාසෙට බෝඩින් වලට සල්ලි දෙන්න ඕනද? මාර්තු එකනම් බැංකුවට දැම්ම ෆුල් ම. මාසෙන් බාගයක් වගේ හිටපු නිසා. අප්‍රියෙල් වල දවසක්වත් ඉන්න වෙන්නේ නැනේ. :nerd::nerd::nerd:
     
    • Like
    Reactions: D_Mad

    DaRk RiDeR

    Well-known member
  • Jun 4, 2013
    1,761
    188
    63
    32
    Boadime monawa hari badu tynw nm oyage aniwaryen denna wenw. Nattan keymoney walin kapa ganna kiyala sadda nathuwa inna puluwan. But me time eke ehema karana eka ethical na. Salli dena eka tmi hodama de
     
    • Like
    Reactions: snm1990

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    දෙන්න ඕන නෑ සතයක්... උඹට ඉන්න ඕන නමුත් ඉන්න විදියක් නෑනේ.අනික උඹ කොහොම හරි එහෙට ගියත් ඒ ගෙදර උන්ට බෝ උනොත් කියල ආවෙ නෑ කියපන් ඇහෞවොත් මචං.
     

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    ආහ්හ් දිස්ත්‍රික් අතර මාරු වෙන්න බෑනේ. නීතියෙන් තහනම්... කොහොමද උඹ යන්නේ ඉතින්..
     
    Jan 12, 2013
    101
    45
    0
    Hell ~ 2nd Raw Last Room
    මටත් ඒ ප්‍රශ්නේ තියෙනවා
    මාර්තු ෆුල් දුන්නා
    දැන් අප්‍රේල් ෆුල් දුන්නොත් මැයි මාසෙ කන්න වෙන්නෙ දවසට වේල් 1යි
     
    • Like
    Reactions: snm1990

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    මටත් ඒ ප්‍රශ්නේ තියෙනවා
    මාර්තු ෆුල් දුන්නා
    දැන් අප්‍රේල් ෆුල් දුන්නොත් මැයි මාසෙ කන්න වෙන්නෙ දවසට වේල් 1යි

    kawadada aye wedata yanne tiyenne ? dawasak nane thama ?
     
    • Like
    Reactions: snm1990

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    me tike cmb and suburb all annex and boarding plcs empty. corona walin passe unath owa serama pirenne na.. ubala nikan salli gewanna ona na eka ekata. salli nodi idapan hoda reason1k kiyala. bari nam ethanin ayin wela new plc1k hoya ganin...
     

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,734
    1
    15,133
    113
    මම නම් කියන්නේ දෙපැත්තටම සාධාරණේ වෙන්න ඕක ටිකක් කතා කරලා මුලු මුදලෙන් බාගයක් වගේ දීපන්.