උබලගෙන් සල්ලි ඉල්ලුවද මේ මාසෙට
Kodiya97 Well-known member Feb 22, 2018 10,644 22,783 113 අම්බකිස්ස May 17, 2020 #1 උබලගෙන් සල්ලි ඉල්ලුවද මේ මාසෙට
chande Well-known member May 22, 2015 829 821 113 May 17, 2020 #3 Ape bording wala inna ayagen api april wala salli gaththe nae.
Kodiya97 Well-known member Feb 22, 2018 10,644 22,783 113 අම්බකිස්ස May 17, 2020 #4 chande said: Ape bording wala inna ayagen api april wala salli gaththe nae. Click to expand... මැයි
M Mawathagama Well-known member May 5, 2016 7,171 4,046 113 May 17, 2020 #5 boarding karana un 90% k ma amu mala perethayo. puluwan nam wadiyen illayi.
chande Well-known member May 22, 2015 829 821 113 May 17, 2020 #8 Kodiya97 said: මැයි Click to expand... May wala un wedata awa.
nidarsha91 Well-known member Sep 21, 2010 6,660 5,511 113 ......පුංචි ඉතාලියේ ....... May 17, 2020 #9 hama maasema dunna bro
Kodiya97 Well-known member Feb 22, 2018 10,644 22,783 113 අම්බකිස්ස May 17, 2020 #10 nidarsha91 said: hama maasema dunna bro Click to expand... එදා වේල මැච් ගැහපු වුන්ට අමාරුයි බන් ඒ වුනාට
nidarsha91 said: hama maasema dunna bro Click to expand... එදා වේල මැච් ගැහපු වුන්ට අමාරුයි බන් ඒ වුනාට
NEMISIS Well-known member Nov 13, 2013 11,429 19,618 113 Colombo May 19, 2020 #12 මම බැංකුවට දාන්නෙ, අප්‍රේල් වල දැම්මා මොකද මට මාර්තු සැලරිය ෆුල්ම වැටුනා, බෝඩිමේත් මම විතරයි ඉන්නෙ ඒක නිසා උන්ටත් සල්ලි අවුල් එහෙම ඇති කියලා බෝඩිමෙන් කෝල් කරලා කිවුවා මට මැයි වල සල්ලි එපා කියලා
මම බැංකුවට දාන්නෙ, අප්‍රේල් වල දැම්මා මොකද මට මාර්තු සැලරිය ෆුල්ම වැටුනා, බෝඩිමේත් මම විතරයි ඉන්නෙ ඒක නිසා උන්ටත් සල්ලි අවුල් එහෙම ඇති කියලා බෝඩිමෙන් කෝල් කරලා කිවුවා මට මැයි වල සල්ලි එපා කියලා