බෝඩිම් බෝයිස්

NEMISIS

Well-known member
  • Nov 13, 2013
    11,429
    19,618
    113
    Colombo
    මම බැංකුවට දාන්නෙ, අප්‍රේල් වල දැම්මා මොකද මට මාර්තු සැලරිය ෆුල්ම වැටුනා, බෝඩිමේත් මම විතරයි ඉන්නෙ ඒක නිසා උන්ටත් සල්ලි අවුල් එහෙම ඇති කියලා
    බෝඩිමෙන් කෝල් කරලා කිවුවා මට මැයි වල සල්ලි එපා කියලා