අද කාලෙ කවුරුත් කරන්නේ ලෝන් ගහලා ඉඩම් ගෙවල් හදන එක තමයි බං... ඒ නිසා ඉස්සල්ලාම තමන්ගේ පඩියට ගැලපෙන විදියට ලෝන් එකක් ගහලා ඉඩමක් අරගෙන කාමර කෑලි 2ක් හදාගෙන පදින්චි වෙයන්...ඊට පස්සෙ අනිවා මාසෙට ටාර්ගට් එකක් තියෙලා පොඩ්ඩ පොඩ්ඩ හදපන්...ලමයි හදන ඒවා එහෙම අවුරුද්දක් එකාමාරක් යනකන් පරක්කු කරපන් ගේ යම්කිසි මට්ටමකට එනකන්.. දෙන්නා බඩෙන් බාගේ හරි කාලා උත්සහයෙන් අම්මාලා තාත්තලාගේ උදව්ත් අරගෙන ගේ හදපන්...නැත්නම් ඔහොම සල්ලි පිටට යනවා කියන්නෙ කවදාවත් උබට ගෙයක් හදන්න වෙන්නෙ නෑ...
නැත්තං උඹට අවුරුදු දෙකෙන් දෙකට වගේ වැස්සට නවතින්න ගෙවල් හොයන්න වෙයි
bump
