බෝඩිම් වල ඉදන් ජොබ් කරන කොල්ලො එන්න

EnIgma001

Well-known member
  • Mar 24, 2011
    12,994
    18,665
    113
    34
    Hell
    උබ නන් මිනිහෙක් වෙන්න බෑ බන්...උබටම කියලා ගෙවල් දොරවල් තියෙද බන්? එහෙම තිබිලත් බෝඩිම් වල ඉන්න වෙනවා කියන්නේ කරුමයක් ඉතිං.මාත් බෝඩිම් කාරයෙක්.ඒ වුනාට බෝඩිමේ වහලෙ යට ඉන්නවට වඩා නිදහසක් ගෙදර වහලේ යට දැනෙනවා.

    🙄😁 Freedom එක ගෙදර නෑ. ගම්වල මිනිස්සු නේ. අදහස් එහෙම සෑහෙන්න වෙනස්. 18 න් මං ගෙදරින් එළියට බැස්සා.
    අපේ ගෙදරයි. තාත්තගේ මහ ගෙදර යි මට. දෙකම එපා කියල තියෙන්නේ 😁.

    කොහොමද බං ඔච්චර කල් ඉන්නෙ? මටනන් මොන දිවියලෝකෙ ගියත් ටික කාලයක් ඉද්දි එපා වෙනව. ගෙදර හිච්චි ඇදේ බුදියනව තරම් සැපතක් ලොවෙත් නෑ.

    තනි රූම් 1ක් නේ 12*12 වගේ. ලොකු ගෙදරක් mcn. කිසිම කරදරයක් නෑ

    thama singleda? marrieda?

    Nxt yr wedding 1ka . Ekatath case gedrain gf Catholic hinda . Dan nam sadda nathuwa innawa
     

    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,095
    113
    මම අවුරුදු දෙකක් ඉදලා තියෙනවා... ඔක්කොගෙම කාපු බීපු එක තමා කරේ...

    සෙට් එකක් එක්ක ඉන්නවා නම් තමන් වගේම පිරිසුදුවට පිළිවෙලකට ඉන්න එවුන් සෙට් කරගනින්... එක ගදයෙක් හරි හිටියොත් එපා වෙනවා...

    අපේ එකේ හිටියා එකෙක් අමුම නසරානියෙක්.... අපේ ජොක්කු හිටන් ඇදන් යනවා... මගේ නන් එක පාරයි අන්දේ මං කිව්වා ඕක උබම තියාගනින් හැබැයි ආපහු අඳල තිබ්බොත් තමා උබට හුකවන්නේ කියලා...

    රීල හරියට flush කරන්නේ නෑ ඌ... දවසක් හොයාගත්තා මු තමා කියලා... බෙල්ලෙන් අල්ලලා කොමඩ් එකට එබුවා මුන බෙට්ට ලඟටම... පයින් ගගහ bathroom එකම මද්දුව... ඒ මාසේ ඉවර වුන් ගමන් බුවා ගියා... ඊට පස්සේ අවුලක් නෑ...
    අපිත් එක්කත් එකෙක් හිටියා ඔක්කොම හොඳයි හැබැයි ඌ බොක දාල එලියට එද්දී මුලු පලාතම ගන්ඳස්සාරයි. ඉස්සර මූ බොක දාල එලියට එද්දී සෙට් එකම පාරට දුවනවා.
     
    • Haha
    Reactions: Johnnie_Walker