බෝඩිමේ ජොකෙක් ඇඳන් නාන එක

vidu_250

Active member
  • Jun 24, 2016
    351
    27
    28
    කැම්පස් යන්න කැම්පස් එක කිට්ටුව බෝඩිමක නැවතුනා. ගේ පිටිපස්සේ ෂවර් එකකින් නාන්න තියෙන්නේ. අද නානා ඉන්නකොට ඇන්ටි ඇවිල්ල කෑ ගැහුවනෙ බන් ලන්කට් ඇඳන් නාන්න එපා කියලා. මල චාටර් එක. කොළඹ වෙලත් කොළඹ මිනිස්සු ගමේ මිනිස්සුන්ට වඩා අන්තයිනේ. ගේ පිටිපස්සේ ඕපන් නැති තැනක ජොකෙක් ඇඳන් නාන එක වැරදිද බන්?

    යකෝ ඇන්ටි කියලා තියෙන්නේ, 'නානා' ඉද්දී ලන්කට් ඇදන් නාන්න එපා කියලා.
    ඌ උබට සෙල්ලම දායි කියලා උබේ හොදට.
    අනේ උබත් ඉතින්.
     
    Last edited:

    Prime HD

    Well-known member
  • Feb 22, 2016
    2,313
    1,042
    113
    ග්‍රහලෝකෙක
    ඇන්ටි කියලා තියෙන්නේ ලංකට් ඇදන් නාන්න එපා කියලනේ , ඉතින් උබ හෙළුවෙන් න[නාපන් වැඩේ ඉවරයිනේ
     
    SumuduSulari

    Member
    Jan 27, 2018
    935
    83
    0
    යකෝ ඇන්ටි කියලා තියෙන්නේ, 'නානා' ඉද්දී ලන්කට් ඇදන් නාන්න එපා කියලා.
    ඌ උබට සෙල්ලම දායි කියලා උබේ හොදට.
    අනේ උබත් ඉතින්.

    :lol::lol::lol::lol::lol:
     
    M a d d i e

    Well-known member
  • Dec 1, 2015
    2,993
    1,602
    113
    ගොතම් නගරයේ
    Aunty ge photo or fake????

    2m7x1k5.jpg

    :sorry::sorry::sorry::sorry::sorry::sorry:
     
    • Like
    Reactions: Ridila™

    M a d d i e

    Well-known member
  • Dec 1, 2015
    2,993
    1,602
    113
    ගොතම් නගරයේ
    :no::lol::lol: ada dawale nidan badu photo penna penna hitiya ban.

    මන් දැක්කා පොර චිත්‍රාල්ගේ සීන් එක ගැන ත්‍රෙඩ් එකක් දාගෙන කට්ටියව අවුස්සලා ආතල් එකක් ගන්නවා.:sorry: දැන් ඌ ඔරිජිනල් එකෙන් බහින්නෙම නැති තරම්.....!!!:lol::lol:
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,786
    113
    ඇයි එන්නද.?
    මන් දැක්කා පොර චිත්‍රාල්ගේ සීන් එක ගැන ත්‍රෙඩ් එකක් දාගෙන කට්ටියව අවුස්සලා ආතල් එකක් ගන්නවා.:sorry: දැන් ඌ ඔරිජිනල් එකෙන් බහින්නෙම නැති තරම්.....!!!:lol::lol:

    :lol::):lol:
     
    • Like
    Reactions: M a d d i e

    fidget

    Member
    Jan 3, 2018
    608
    65
    0
    අනේ යකෝ, උබට ඒකවත් තේරෙන්නේ නැද්ද. ඇන්ටි ඔච්චර කෑගහලා කියලා තියෙන්නේ උබලට හෙළුවෙන් නාන්න කියලයි බන්. ඔන්න ඕක ගලවලා නාපන්.

    dilw

    Well-known member
  • May 13, 2015
    2,525
    1
    2,388
    113
    බෝඩිමේ ඇන්ටි නාන්නෙ කොහොමද 😋 අන්න ඒ විදිහට උබත් නාපන්
     
    SumuduSulari

    Member
    Jan 27, 2018
    935
    83
    0
    අපි හිටපු බෝඩිමක මරු අයියා කෙනෙක් හිටියා. බෝඩිමේ අන්කලයා ඌ නානවා වැඩී කියලා හැම්දාම නාන වෙලාවට වතුර එක වහනවා ශේප් එකේ. මූට මල පැනලාඅ හිටියේ. ද්වසක් නාපු වෙලාවක මූ අන්කලයගෙ ගෙදරටම ගියා ජොකා පිටින්. ආයෙ වතුර වැහුවෙ නෑ.
     
    Grownboy

    Member
    Jul 13, 2017
    609
    44
    0
    Colombo
    කැම්පස් යන්න කැම්පස් එක කිට්ටුව බෝඩිමක නැවතුනා. ගේ පිටිපස්සේ ෂවර් එකකින් නාන්න තියෙන්නේ. අද නානා ඉන්නකොට ඇන්ටි ඇවිල්ල කෑ ගැහුවනෙ බන් ලන්කට් ඇඳන් නාන්න එපා කියලා. මල චාටර් එක. කොළඹ වෙලත් කොළඹ මිනිස්සු ගමේ මිනිස්සුන්ට වඩා අන්තයිනේ. ගේ පිටිපස්සේ ඕපන් නැති තැනක ජොකෙක් ඇඳන් නාන එක වැරදිද බන්?

    Umbata haiyen redda galwena size eken ka gahuwada? natam love ekata wage natam "Pute ohoma andot mage sil kadena " tone eken da kiwe?