බෝඩිම සිංහල ටෙලි ඩ්‍රාමා එක ඕනද?

බෝඩිම ඩ්‍රාමා එක


  • Total voters
    96

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    Ahh ow ow ekale giya katha okkoma wage hondai ban.Specially Rupavahiniye giya eva.Tawa ara Palitha silva waddekta inna teleyak ehema giye ara porabulaa kiyala charitayak tibbe waddek.....
    2002 විතර පස්සෙ තමයි බං ටෙලි ගූ උනේ.. ඔය සිරසෙ හින්දි ටෙලි වලට ඩබ් කරල දීල තමයි මෙගා රැල්ල බෝ කලේ..

    11.gif

    Machan Daya Alwis Ragapana "Dalpadathu hewath hikmeeya" natya thiyenawada?
    ඒක නෑ මචං..:no:

    oneeee yakoo :(
    11.gif

    Drama නොබලමි :no:, Down කර කොහොමත් නොබලමි :no:, එපා :sorry:
    මේක ලස්සනයි.. සුපිරි කොමඩි.. එකක් බාගෙන බලපං..:)

    11.gif
     
    • Like
    Reactions: akilar25

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    :lol: okkoma vote karanne ona kiyala anthimata download karai 10k mamanam karanawa ithin :D
    ඔව් බං.. අන්තිමේ කවුරුවත් බම්ප් එකක්වත් නොදා යයිද දන්නෑ.. එහෙම වැඩ අනන්තවත් වෙලා තියෙනවා..:(

    oni ban,,, number 1 comedy teledrama
    :)
    මං අප්ලෝඩ් කරල වෙනම ත්‍රේඩ් එකක් දාන්නං.. බම්ප් එකක්වත් දාන් පලයං මචෝ බාගෙන..
     

    kasun137

    Active member
  • Oct 27, 2008
    636
    65
    28
    Galle

    ඒ කාලෙ ගියපු ගොඩක් ෆිල්ම් හොඳයි බං.. අන්තිමට මං හොඳයි කියල බැලුවෙ සඳගලතැන්න තමා.. ඊට පස්සෙ ගල් පිලිමය සහ බොල් පිලිමය.. දැන් නම් ටෙලි බලන්නෙ නෑ බං.. මෙගා රැල්ල ආවට පස්සෙ කතා එපා උනා.. මෙලෝ කොලිටියක් නැති කතා යන්නෙ..


    :(:(:(
    ඉස්සර රූපවාහිනියේ ගිය ටෙලි ගැන නම් කියල වැඩක් නෑ මචන්.සිරසෙන් මෙගා ජරාව එහෙම ගෙනාවට පස්සෙ තමයි රූපවාහිනියත් ටික ටික පිරිහෙන්න ගත්තේ.කොහොමහරි මෙච්චර කාලයක් යන්තම් හරි quality එකක් තියාගන්න උන් ට්‍රයි කලා.ඒත් මේ දවස්වල වල යන ඇඩ්(ළබැඳියේ කියයි දියණියෝ කියයි ....) දැක්කම නම් තේරෙනව රූපවාහිනියත් දැන් ඉවරයි කියල
     

    kasun137

    Active member
  • Oct 27, 2008
    636
    65
    28
    Galle
    අනිව මේක අප්ලෝඩ් කරපන් මචන්.තව හොඳ ටෙලි තියෙනවනම් අප්ලෝඩ් කරන්න ඔයාට පුලුවන්නම්.
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    අනිව මේක අප්ලෝඩ් කරපන් මචන්.තව හොඳ ටෙලි තියෙනවනම් අප්ලෝඩ් කරන්න ඔයාට පුලුවන්නම්.
    හම්බවුනොත් අප්ලෝඩ් කරන්නං මචං..:)

    :(:(:(
    ඉස්සර රූපවාහිනියේ ගිය ටෙලි ගැන නම් කියල වැඩක් නෑ මචන්.සිරසෙන් මෙගා ජරාව එහෙම ගෙනාවට පස්සෙ තමයි රූපවාහිනියත් ටික ටික පිරිහෙන්න ගත්තේ.කොහොමහරි මෙච්චර කාලයක් යන්තම් හරි quality එකක් තියාගන්න උන් ට්‍රයි කලා.ඒත් මේ දවස්වල වල යන ඇඩ්(ළබැඳියේ කියයි දියණියෝ කියයි ....) දැක්කම නම් තේරෙනව රූපවාහිනියත් දැන් ඉවරයි කියල
    අපෝ දැන් එව්වා නම් මං බලන්නෙ නෑ බං.. ඕවයෙ කතාව තේරුම් ගන්න මුල් කොටස බලලා අන්තිම කොටස් දෙක බැලුවාම ඇති.. බොරු වැඩක්.. අනික කතාවෙ කිසි තේරුමක් නෑ..

    එපා...
    11.gif

    dapan dapan
    අප්ලෝඩ් වෙනවා..
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    අප්ලෝඩ් වෙනවා.. මං වෙනම ත්‍රේඩ් එකක දාන්නං.. බම්ප් එකක්වත් දාපන් මචං ඩවුන්ලෝඩ් කරගෙන..:)


    දාන්නම් මචං..

    VM එකක් දාපං. තව මොනාද උඹ ගාව තියෙන්නේ????
     

    D1987

    Member
    Mar 20, 2013
    515
    92
    0
    Colombo
    පුලුවන්නම් මෙන්න මේ සින්දුව තිබ්බ එක Drama හොයල දියන් මචෝ